වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
හෙළයේ පිනට උපන් දක්ෂතම ගත්කතුවරුන් බිහිවීම මහත්වූ භාග්‍යයකි. අද අපි කතාබහ කරන්නට යන්නේ සුප්‍රකට ගත්කතුවරෙයක් වූ ඩබ්ලිව්.ඒ.සිල්වා මහත්මා ගැනයි. ධනු...
2023-12-07 18:30:00
මන්ත්‍ර ශාස්ත්‍රය යනු ප්‍රබල ගුප්ත විද්‍යාවකි. විධිමත් අක්ෂර සංයෝගයක් මත ගොඩනැඟුණු මෙම බලගතු ශාස්ත්‍ර ක්‍රමය මඟින් සිදුකරනු ලැබූ විශ්මය ජනක බොහෝ දේ...
2023-12-07 18:30:00
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයටත් සාහිත්‍ය කලාවටත් ඒ ඔස්සේ සමාජයටත් සිදු කළ සේවය නිසාම කලාභූෂණ, කාව්‍ය ශිරෝමනී, සබරගමු වංශාභිමානි, කිවිපති යනාදී ගෞරව...
2023-12-07 18:30:00
මාස දොළහක් ගෙවී තවත් මාස දොළහක් උදාවන නව වසරේ ජනවාරි පළමුවැනිදා සියලු ලෝකවාසී ජනතාවගේ මංගල සම්මත දිනයකි. මෙදිනට එළැඹෙන දෙසැම්බර් තිස්එක්වැනිදා...
2023-12-07 18:30:00
පෙබරවාරි 28, මාර්තු මාසයේ 1, 10, 19, දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වුයේ මාර්තු මාසයේ...
2023-12-07 18:30:00
ඔහු හෙළයේ මහා පඬිරුවනකි. ශ්‍රී ලංකා මාතා නාමය සේම තම නාමයද දසත පැතිර වූ දුර්ලභ ගණයේ මිනිසෙකි. ඡ්‍යොතිෂ ශාස්ත්රයේ ද පරතෙරට ගිය නැකැත් ශාස්ත්...
2023-11-30 18:30:00
අප එළැඹෙමින් සිටින්නේ 2024 වසරටයි. එය තවත් එක් පරම්පරාවක නාමකරණය නිමාවන වසර බව අපි දනිමු. ඒ 2010 වසරේ සිට මෙලොව එළිය දුටු ඇල්ෆා පරපුරේ අවසන් පුරුක්...
2023-11-30 18:30:00
සෑම පුද්ගලයකුම මෙලොව උපදින විටදී ඔහුට අනිවාර්යයෙන්ම හිමිවන දෙයක් වේ නම් ඒ නම සහ උපන් දිනයයි. එහෙත් එය පුද්ගලයකුට පමණක් සීමා වූ කාරණයක් නොවේ.යම්...
2023-11-30 18:30:00
ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්මම ආසකරන මැණික් කැටේ නිල් දුර ඈත කැළේ ගල් ගුහාවක ගෙවනව කල් ලස්සන මගෙ කිරිල්ලි සුරතල්......ගීතය වගේමකිරි...
2023-11-23 18:30:00
ග්‍රාමියව සර්ප දෂ්ඨනයන් නිරතුරුව සිදු වේ. ඒ අතර “මාපිල්” දෂ්ඨනයන් බහුලය. මාපිලා කෑ රෝගියාගේ සෙම ධාතුව කෝප වෙයි. දිගින් හා මහතින් පොළඟකු ප්‍රමාණයෙන්...
2023-11-23 18:30:00
පෙර සිටි මිනිස්සුන් ගමේ වෙද මහතා, යකදුරු මහතා, ඡ්‍යොතිෂවේදියා හමුවීමට යෑමෙදී බුලත් අතක් රැගෙන යෑමට සිරිතක් චාරිත්‍රයක් සහ ගෞරව කිරීමක් ලෙස...
2023-11-23 18:30:00
ඡ්‍යොතිෂය තුළ සාකච්ඡා කෙරෙන ග්‍රහ වස්තු සහ පෙනෙන විද්‍යාත්මක ග්‍රහ වස්තු අතර සම්බන්ධයක් නොවේ. එය අනෙකකි යන මතයද ඡ්‍යොතිර්වේදින් තුළ පවතී. එවැන්නක්...
2023-11-23 18:30:00
වසර 54ක අඛණ්ඩ ඉතිහාසයක් සහිත එකම ඡ්‍යොතිෂ පුවත්පත වන ‘සුබසෙත‘ ලේක්හවුස් ආයතනයේ සාඩම්බර ප්රකාශනයකි. සුබ යන්නෙන් සියලු යහපත් කටයුතු ද සෙත යන්නෙන්...
2023-11-23 18:30:00
ප්‍රවාහන අමාත්‍යාංශයේ එවකට ලේකම්ව සිටි ජී.ඒස්. විතානගේ මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීතුමාගේ නිර්දේශ පරිදි මැදපෙරදිග ඩුබායි රටෙහි පැවැති ජාත්‍යන්තර...
2023-11-16 18:30:00
සබරගමු පළාතේ කෑගල්ල මාකෙහෙල්වල ගම්මානයේ පල්ලේවත්තේගෙදර ජීවත් වූ පාරම්පරික වෛද්‍යවරයාගේ කුඩා මුනුපුරා වශයෙන් උපත ලබන්නට ඔහු සැබැවින් වාසනාවන්ත විය. ඡ්...
2023-11-16 18:30:00
අප ජීවත් වන්නේ විවිධ විෂම ලෝකයක් තුළ බව නැවත නොකිව්වට ඔබත් මමත් දන්නවා. කී දෙනෙකුගෙන් කී දෙනාද එකිනෙකාට උදව් කරන්නේ. මනුෂ්‍යයා මනුෂ්‍යයාට නිතරම...
2023-11-16 18:30:00