වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ධන ලාභ ගෙන දෙන ප්‍රබල නිවාස නැකතක්
ජනවාරි 17, 2020
2020 ජනවාරි 30 බ්‍රහස්පතින්දා උත්‍රපුටුප නැකත පුර විසේනිය තිථිය පවතී. උත්‍රපුටුප නැකත විසේනිය තිථිය ගෙවල් සෑදීමට උතුම් වේ.
දුරුතු මස යෙදුණ මකර රවියද ඉතා සුබයි. ගුරු දිනයද ඉතා සුබයි. ධර්ම අර්ථ, කාම සැප හා ශ්රීය ඇති කරයි. මුහුර්ත පංචක ශුද්ධිය අනුව බලවෘද්ධි පංචකයද උදාව ඇත.
2020 ජනවාරි 30 ගුරු දින උදේ 06.30 ට උතුර බලා ලණු ඇදීමට සුබයි. එදින උදේ 09.31 ට අත්තිවාරම් කැපීමටද එදින උදේ 10.41 ට උතුර බලා මුල්ගල තැබීමටද සුබයි. කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, දෙට, අස්ලිස, රේවතී නැකැත්වල උපන් අයට මෙම නැකත සුබයි.
ඡ්‍යොතිෂවේදී රාජ්‍ය කලාභූෂණ, නිට්ටඹුවේ
සෝමපාල විජේසූරිය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
වාස්තු මූල ධර්මවලට අනුකූලව ඡ්‍යොතිෂමය සුබ නිවාස සැලසුමක් මත ඉදිකිරීම ආරම්භ කළ නිවසක වැඩ කටයුතු දිගටම කරගෙන ගොස් අතර මගදී ආර්ථිකමය අඩුපාඩු මත නතර...
2020-06-25 18:30:00
දහඩිය මහන්සියෙන් තමන්ගේ කියා තැනක නිදහසේ සුවසේ හිඳින්න කවුරුත් ආසයි. අතේ සතේ වෙනකම් විය පැහැදම් කරලා ජීවිතේ දරුවන් සමඟින් කරදරයක් නැතුව ගත කරන්න දකින...
2020-06-18 18:30:00
ජීවිතයේ වැඩිම කාලපරාසයක් අප ගත කරනුයේ නින්දටයි. අඩුම නින්දක් ලබන්නේ යෝගාවචරයින්ය. භාවානුයෝගීව වැඩි කාලයක්ම වැය කරන නිසාම අඩු නින්දක් ලැබෙනු ඇත. ...
2020-06-18 18:30:00
මේ දවස්වල පත්තර හා ටී.වී. රේඩියෝ වැඩ සටහන්වල ප්‍රධාන මාතෘකාවක් තමා “බ්‍රහ්ම පාදය” පෑගීම ඉතාම අශුභය යන්නය. අද මේ ලිපියෙන් ඔබගේ ප්‍රශ්න නිරාකරනය වන අතර...
2020-06-11 18:30:00
ඔබ විසින් දැන ගත යුතුම ඉතාම වැදගත් වාස්තු දෝෂ පිළිබඳව සටහන් කර සුබසෙත සති සංග්‍රහය වෙතින් දක්වමු. බොහෝ නිවාස පිටතින් අලංකාර කලාත්මක පෙනුමකින් යුක්තව...
2020-03-12 18:30:00
නිවස ආසන්නයේ කිරි සහිත ගස්, කටු සහිත ගස් සහ ගෙඩි හටගන්නා ගස් සිටුවීම සුදුසු නැත. කිරිහට ගන්නා ගස්වලින් සිදුවන්නේ මිල මුදල් හිඟවීම නිසා පවුල අතර ප්...
2020-03-05 18:30:00
සූර්ය මාස ක්‍රමයට අනුව රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. ඒ අනුව ඡ්‍යොතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන්...
2020-03-05 18:30:00
නිවසක් ඉදිකිරීමේදී බොහෝ සෙයින් දෝෂ ඇතිවන ප්‍රධානම ස්ථානය වන්නේ වහලයයි. වාස්තු විද්‍යානුකූලව මෙන්ම කල්පනාකාරීව වහලය නිර්මාණය කර නොගතහොත් එහි දෝෂ...
2020-02-13 18:30:00
2020 ජනවාරි 30 බ්‍රහස්පතින්දා උත්‍රපුටුප නැකත පුර විසේනිය තිථිය පවතී. උත්‍රපුටුප නැකත විසේනිය තිථිය ගෙවල් සෑදීමට උතුම් වේ. දුරුතු මස යෙදුණ මකර...
2020-01-16 18:30:00
2020 වසර මුල යෙදෙන ප්‍රධාන ගණයේ නිවාස නැකතක් 2020 ජනවාරි මස 15 වෙනි දිනට යෙදේ. මෙදින රවි හිමි උත්‍රපල් නැකත ලබා තිබෙන අතර නිවාස ඉදිකිරීමට ශුභම නැකතක්...
2020-01-09 18:30:00
මිහිමත ජීවත්වන හැම කෙනෙකුටම ජීවත්වීම සඳහා සුදුසු හෙවත් අවශ්‍ය හැම පහසුකමක්ම සපයා ගැනීමේ විශ්ව ශක්තිය ප්රදානය කර ඇත. ඒ ආහාරය, ලෙඩට, ඖෂධ, ආරක්ෂාව...
2020-01-02 18:30:00
වාස්තු විද්‍යානුකූලව නිවසක් ඉදිකිරීමේදී වහල ඉතා වැදගත් වේ. මෙය සවිමත්ව හා අලංකාරව මෙන්ම වාස්තු දෝෂ වලින්ද තොරව තිබිය යුතුය. බොහෝ නිවෙස්වල වාස්තු දෝෂ...
2019-12-12 18:30:00
වාස්තු විද්‍යාව විද්‍යාත්මක විෂයක් වශයෙන් ප්‍රායෝගිකව යොදා ගැනෙන්නේ ඉඩම සහ නිවස ගොඩනැගීමේදී පමණක් නොවේ. ප්‍රායෝගික භාවිතාව අනුව ඉහත දෙඅංශය වෙනුවෙන්...
2019-12-12 18:30:00
ඔබගේ දූ දරුවන් උගතකු වනවා දැකීම ඔබට ඇති එකම සතුට වන අතර, ඒ සඳහා ඔබ අපමණ වෙහෙසක් දරා කටයුතු කරන අතර, නිර්ලෝභීව වියදම් කිරීමට වුවත් පෙලඹේ. ගුරුවරුන්ද...
2019-11-21 18:30:00
ඉඩමක, නිවසක් සෑදීමට සූදානම් වන ඔබ, ප්‍රථමයෙන්ම එම භූමියේ සිටින අදෘශ්‍යමාන බලවේග ඉවත් කර ගත යුතු ය. බහිරව පූජාවක් තැබීමෙන් එම කාර්යය සිදුකරගත හැකි ය....
2019-10-24 18:30:00
සිතට සතුට ගෙනදෙන අයුරින් නිවසක් තනා ගැනීමට සෑම කෙනෙක්ම කැමැත්තක් දක්වයි. එමෙන්ම එවන් නිවසක් ඉදිකර ගැනීමේදී පළමුව දොස්වලින් තොර හොඳ භූමියක් තෝරාගත...
2019-10-17 18:30:00