වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නිවාස නැකැත් චාරිත්‍ර
ජුනි 21, 2019
ජනවාරි මැද භාගයේ පටන් අපේ‍්‍රල් මැද භාගය දක්වා කාලය භූම නාගයාගේ හිස උතුරු දිසාවේ පිහිටා තිබෙන මෙම කාල වලදී කිසියම් මුල් ගලක් භූමනාගයාගේ හිස මත හෝ වලිගයේ තැබීමෙන් එම නිවස ගොඩනැගීමට, ප්‍රමාද වනවා පමණක් නොව සමහරවිටකදී නිවසේ මුල්ගල පමණක් තැබීමටද සිදුවූ අවස්ථා ඇත.
නිවාසයක් ගොඩනැගීමට, නව නිවාසයක් සෑදීමට යාමේදී අවධානයට ලක් විය යුතු මූලික කරුණු අතර කෝණ මාස, පාද බෙදීම, භූමිභාග වක්‍රය, නැකැත් සීහුම් බැලීම හා අය වැයට අනුව නිවසේ දිග ,පළල හා ප්‍රධාන උළුවස්සයි.
මෙම කරුණු සම්පූර්ණ වුවහොත් නිවසක වාසනාව ඇති විය හැකි අවස්ථා ගිලිහී නොයනු ඇත. නිවසක් නියම වාසස්ථානයක් වීම නොවැළැක්විය හැකිය.
පළමුව නැකත් බැලීමේ දී කෝණ මාස අත්හැරිය යුතුයි. පැරැන්නන් කෝණ මාසවල දී නැකැත් බැල්ම පවා නොකළ බව පැහැදිලිය. කෝණ මාස හතරකි. ඒවා මෙසේය.
මිථුන මාසය රවි ග්‍රහයා මිථුන රාශියේ ගත කරන කාලය ජුනි මස මැද භාගයේ සිට ජූලි මස මැද භාගය දක්වා
ලිත් මාසයේ ඊළඟට බිනර මාසය රවි ග්‍රහයා කන්‍යා රාශියේ ගත කරන කාලය සැප්තැම්බර් මස මැද භාගයේ සිට ඔක්තෝබර් මස මැද භාගය දක්වා කාලය
තෙවැන්න උඳුවප් මස රවි ග්‍රහයා ධනු රාශියේ ගත කරන කාලය දෙසැම්බර් මස මැද භාගයේ සිට ජනවාරි මස මැද භාගය දක්වා ගතකරන කාලය
සිව්වැන්න මැදින් මස රවි ග්‍රහයා මීන රාශියේ ගතකරන කාලය මාර්තු මස මැද භාගය සිට අපේ‍්‍රල් මස මැද භාගය දක්වා කාලය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පී.බී. සිරිසේන
දෙව්සිරි
ඡ්‍යොතිෂ කාර්යාලය,
ඌවපරණගම
෴ සබැඳි ලිපි ෴
බොහෝ දෙනකු නිවාස පරීක්ෂා කරන්නේ නිවාස හෝ ව්‍යාපාරික ස්ථානයන් ඉදිකර පදිංචි වූවාටත් පසුයි. නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීමට පෙර ඡ්‍යොතිෂ හෝ වාස්තු...
2023-12-21 18:30:00
මිහිතලය අලංකාර කළ අපූර්ව නිර්මාණ අතර ලෝකයේ පුදුම අතරටද එක්වූ අමෙරිකා එක්සත් ජනපදයේ සන්නාමය සනිටුහන් කරන ලිබර්ටි ප්‍රතිමාව තඹ ලෝහයෙන් එදා මෙදාතුර ලොව...
2023-12-14 18:30:00
තනි තනි ඉඩම්වල තනි තනි නිවාස ඉදිකර ගැනීම සෑම විටම කළ හැක්කක් නොවේ. එවිට එක් එක් වෙන් වූ නිවාස වෙනුවට ඉහළින් පහළින් මෙන්ම විවිධ පැතිවලින් එකිනෙකට බැඳී...
2023-12-14 18:30:00
සෙන් උද්‍යාන යනු වියළි වැලි හා ලොකු කුඩා පර්වත භාවිතයෙන් කරන අසිරිමත් උද්‍යාන නිර්මාණයකි. මෙහිදී විවිධ රටාවන් ඇඳෙන පරිදි අතු පතු ගෑම් සිදු කෙරෙන අතර...
2023-12-07 18:30:00
ජීවන ගමන අසීරුය. අපි සැවොම ජ්‍යාමිතික ලෝකයක් තුළ සිරවී සිටිමු. විවිධ ශක්තීන් හුවමාරු කර ගනිමු. ඉන් සමහරෙක් දොස් සහිතය, විෂ සහිතය, කලිෂ්ටය. තවත්...
2023-12-07 18:30:00
වාස්තු ශාස්ත්රයේදී වර්තමානයේ භාවිත වන තාර්කික කරුණු නිරවුල්ව වටහා ගැනීමට හුදෙක් ඉදිකිරිම්වල පවත්නා හැඩතල හා දිශා පමණක් ප්‍රමාණවත් නොවේ. එහිදී...
2023-11-23 18:30:00
වාස්තු විද්‍යාවේදී “විශ්වකර්ම” ඍෂිවරයාට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. යම් වාස්තු විද්‍යානුකූල විශිෂ්ට නිර්මාණයක් ලොව කොතැනක තිබුණද එහි අද්විතීය...
2023-11-23 18:30:00
වසර දහස් ගණනක් දැයට සෙත සැලසූ ශාස්ත්‍රයක් ලෙස වාස්තු විෂයයේ අගය තවමත් නොනැසී පවතී. එහි උපයෝගීතාව වර්තමානයේ වඩ වඩාත් බලවත්ව ඇත්තේ වෙනත් බාහිර ප්...
2023-11-16 18:30:00
පුරාණ වාස්තු ශාස්ත්‍රය වසර දහස් ගණනක් තිස්සේ ඝෘෂි ආචාර්ය ආදී උත්තමයන්ගේ දැනුම ඔස්සේ සමාජගත වූවකි. එකී ඥාන සම්භාරය සමාජයේ වාසස්ථානවල ස්වභාවය ඉක්මවා...
2023-11-09 18:30:00
ඍෂි භාෂිතයක්ව පැරණි පුරාතන වාස්තු ශාස්ත්‍රය විසින් ගොඩනඟා ඇති වාස්තු නිර්දේශයන් අදත් භාවිතයේ පවතී. ඒවාට හේතු දැක්වීම ඍෂි ආචාර්ය භවතුන් වැර වෑයම් කළ...
2023-11-02 18:30:00
පුරාතන වාස්තු ශාස්ත්‍රය පැවතියේ ඡ්‍යොතිෂය ආශ්රයෙන් බව අපගේ සිහියේ තිබිය යුතුයි. මෙය අවධාරණය කිරීමට සිදුවී ඇත්තේ නූතන බටහිර විද්‍යාවේ දියුණුවත්...
2023-10-26 18:30:00
නිවාස ඉදිකිරීම සඳහා ඇති ඉඩකඩම් සීමාසහිත වීමත් සමඟ වැඩියෙන් මහල් නිවාස ඉදිකිරීමට සිදුවීම වර්තමාන අවශ්‍යතාවක් බවට පත් වී තිබේ. එසේම ආධ්‍යාත්මික හා...
2023-10-19 18:30:00
රටක උද්ධමනය වැඩිවනකොට සාධාරනව හරිහම්බ කරගත්දේත් විකුණන්ට සිදුවනවා. ඒ විකුනන්නෙ රටේ සම්මත මිලටත් වඩා අඩුවෙන්. ඒ ආර්ථික ප්‍රශ්න නිසා. ලාබෙට ලැබුන නිසා...
2023-10-19 18:30:00
ඉඩමක් මිලදී ගැනීම, නිවෙසක් ඉදිකර ගැනීම සහ අදියර අවසන් කිරීමත් සමඟ නිවෙසේ විවිධ ගෘහ භාණ්ඩ පිහිටුවීමේ අදියරේදී ඒවා මනා ලෙස පිහිටුවමින් සිදු කරන අභ්...
2023-10-12 18:30:00
වාස්තු ශාස්ත්රයේදී නිරන්තරයෙන් ගෘහ අංග දිශානත කිරීම පිළිබඳව විශේෂ අවධානයක් ශිල්පීන් සතුව පවතී. එසේ වුවත් ගෘහ අංගයන්හි පවත්නා අභ්‍යන්තර මෙවලම් විසින්...
2023-09-28 18:30:00
අප වෙත සාපේක්ෂව ගලා එන අන්තරීක්ෂ ශක්තිය පොළොවේ ගබඩා වීමත්, පොළොවට දරා ගත හැකි ශක්ති ධාරිතාව වසර ලක්ෂ ගණනකට පෙර ඉක්මවා තිබීමත් ඒ හේතු කොට එදිනෙදා භූගත...
2023-09-21 18:30:00