වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
දිව්‍යමය සුබ මුහුර්ත (ජුනි 11 දා සිට 17 දක්වා)
ජුනි 11, 2021
11 ශු උදේ 08.31 සිට උදේ 08.43 දක්වා
12 ශ උදේ 05.55 සිට උදේ 06.26 දක්වා
13 ර උදේ 09.07 සිට උදේ 09.34 දක්වා
14 ච උදේ 06.57 සිට උදේ 07.07 දක්වා
15 කු උදේ 05.55 සිට උදේ 06.26 දක්වා
16 බු උදේ 10.05 සිට උදේ 10.36 දක්වා
17 ගු උදේ 07.31 සිට උදේ 08.00 දක්වා
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද, සුබ කටයුතු ආරම්භයට සුබයි.
චම්පිකා අඹුවන්ගල