සතියේ පඤ්චාංගය

ජුනි 9, 2023

ශක වර්ෂ 1945ක් වූ වෘෂභ රවි 26 භාග පොසොන් අව සැටවක තිථිය ලත් කිවිදින සිට මිථුන රවි 01 භාග පොසොන් අව දොළොස්වක තිථියලත් ගුරුදින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

රවි - වෘෂභ

කුජ - කටක

බුධ - වෘෂභ

ගුරු - මේෂ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි - මුවසිරස

කුජ - අස්ලිස

බුධ - කැති ( 14 දා අලුයම 04.25 රෙහෙණ)

ගුරු - අස්විද

ශුක්‍ර - පුෂ

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සා

යුරේනස් - බෙරණ (ජුනි 13 දා උදේ 09.38 කැති)

නැප්චූන් - උත්‍රපුටුප

 

පෝය

ජුනි 10 සෙනසුරාදා සවස 02.07න් අව අටවක ලබා 11 ඉරිදා දවල් 12.10න් ගෙවේ. 10 සෙනසුරාදා සිල්.

 

චන්ද්‍ර චාරය

ජුනි 09 දා උදේ 06.03 කුම්භ

11 දා උදේ 08.49 මීන

13 දා දවල් 01.36 මේෂ

15 දා රාත්‍රී 08.27 වෘෂභ

 

 

දිනූ තත්ත්වය

 

ජුනි 09 සිකුරාදා

වෘෂභ රවි 26 භාග පොසොන් අව සැටවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 05.54. ඉර බැසීම 06.25. දෙනට නැකත සවස 05.13න් ගෙවී සියාවස නැකත ලබයි. පොසොන් අව අටවක තිථිය සවස 04.25න් ගෙවී අව සතවක තිථිය ලබා පවතී. වෛධෘති යෝගය සවස 03.49න් ගෙවී විශ්කම්භ යෝගය ලබයි. ගරජකරණය අලුයම 05.39න් ගෙවී වණිජකරණය ලබා එය සවස 04.25න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - නාසය

මරු - ගිනිකොන

යෝගිනී - බටහිර

සුබ දිසාව - දකුණ

ජුනි 10 සෙනසුරාදා

වෘෂභ රවි 27 භාග පොසොන් අව සතවක තිථිය ලත් ශනිදින. ඉර උදාව 05.54. ඉර බැසීම 06.25. සියාවස නැකත සවස 03.43න් ගෙවී පුවපුටුප නැකත ලබයි. පොසොන් අව සතවක තිථිය දහවල් 02.07න් ගෙවී අව අටවක තිථිය ලබා පවතී. විශ්කම්භ යෝගය දහවල් 12.52න් ගෙවී පී‍්‍රති යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 03.11න් ගෙවී බවකරණය ලබා එය දහවල් 02.07න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු - නැඟෙනහිර

යෝගිනී - වයඹ

සුබ දිසාව - දකුණ

ජුනි 11 ඉරිදා

වෘෂභ රවි 28 භාග පොසොන් අව අටවක තිථිය ලත් රවිදින. ඉර උදාව 05.54 ඉර බැසීම 06.26. පුවපුටුප නැකත දහවල් 02.36න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. පොසොන් අව අටවක තිථිය දහවල් 12.10න් ගෙවී අව නවවක තිථිය ලබා පවතී. පී‍්‍රති යෝගය දහවල් 10.13න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. බාලවකරණය අලුයම 01.05න් ගෙවී කෞලවරණය ලබා එය දහවල් 12.10න් ගෙවී තෛතිලකරණය උදාවී එදින රාත්‍රී 11.22න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - උතුර

යෝගිනී - ඊසාන

සුබ දිසාව - නැඟෙනහිර

ජුනි 12 සඳුදා

වෘෂභ රවි 29 භාග පොසොන් අව නවවක තිථිය ලත් සඳු දින. ඉර උදාව 05.55. ඉර බැසීම 06.26. උත්‍රපුටුප නැකත දහවල් 01.54න් ගෙවී රේවතී නැකත ලබයි. පොසොන් අව නවවක තිථිය උදේ 10.39න් ගෙවී පොසොන් අව දසවක තිථිය ලබයි. ආයුෂ්මත් යෝගය උදේ 07.54න් ගෙවී සෞභාග්‍ය යෝගය උදාව පවතී. ගරජකරණය උදේ 10.39න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 10.03න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - ළැම

මරු - වයඹ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

ජුනි 13 අඟහරුවාදා

වෘෂභ රවි 30 භාග පොසොන් අව දසවක තිථියලත් කුජදින. ඉර උදාව 05.55. ඉර බැසීම 06.26. රේවතී නැකත දහවල් 01.36න් ගෙවී අස්විද නැකත ලබයි. පොසොන් අව දසවක තිථිය උදේ 09.32න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබයි. සෞභාග්‍ය යෝගය අලුයම 05.56න් ගෙවී ශෝභන යෝගය ලබා පවතී. විෂ්ටිකරණය උදේ 09.32න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රී 09.10න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකණිය

මරු - බටහිර යෝගිනී - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

ජුනි 14 බදාදා

වෘෂභ රවි 31 භාග පොසොන් අව එකොළොස්වක තිථිය ලත් බුධ දින. ඉර උදාව 05.55. ඉර බැසීම 06.26. අස්විද නැකත දහවල් 01.44න් ගෙවී බෙරණ නැකත ලබයි. පොසොන් අව එකොළොස්වක තිථිය උදේ 08.52න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. ශෝභන යෝගය අලුයම 04.19න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. බාලවකරණය උදේ 08.52න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 08.42න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - නිරිත

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - නැඟෙනහිර

ජුනි 15 බ්‍රහස්පතින්දා

මිථුන රවි 01 භාග පොසොන් අව තෙළෙස්වක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 05.55. ඉර බැසීම 06.26. බෙරණ නැකත දහවල් 02.16න් ගෙවී කැති නැකත ලබයි. පොසොන් අව දොළොස්වක තිථිය උදේ 08.35න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබා පවතී. අතිගණ්ඩ යෝගය අලුයම 03.02න් ගෙවී සුකර්ම යෝගය ලබා පවතී. තෛතිලකරණය උදේ 08.35න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රී 08.38න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - දණහිස

මරු - දකුණ යෝගිනී - නිරිත

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.