ජීවිතය විවිධත්වයක් ඇති කරන ග්‍රහයෝ

ඔක්තෝබර් 4, 2019

අහස් සිතියමේ ග්‍රහ හැසිරීම් රටාවට අනුව මෙලොව උපත ලබන මොහොතේ කොටු 12 හේ කේන්ද්‍ර තුළ සනිටුහන් වන ග්‍රහයන්ගේ සංයෝග හරහා විවිධ ග්‍රහයෝග නිර්මාණය වේ. යෝග අතිවිශාල සංඛ්‍යාවක් වන්නේ ය. අද අපි එවැනි යෝග පිළිබඳ කතාබහේ යෙදෙමු.

චතුර්වේද ශාස්ත්‍ර යෝගය

රවි ගුරු බලවත්ව 1,4,7,10 සිට ඉරිදා හෝ බ්‍රහස්පතින්දා දිනක උපත ලැබීමෙන් සිව්වේද ශාස්ත්‍රයේ නිපුනයෙක් හා බුද්ධිමතෙක් වන්නේ ය. කීර්තිය, ජනප්‍රසාදය බුද්ධි පරාසය නොඅඩුව ලැබේ. 4 සහ 5 අධිපති උච්ච රැසේ වර්ගෝත්තමවී 11,5,9 හි යුක්ත වීමෙන් වෙදකමේ හා ගුප්ත ශාස්ත්‍රයේ නිපුනයෙක් වේ.

චිත්‍ර ශිල්පීන් , කවියන්, ග්‍රන්ථ හා පත්‍රකලාවේදීන්

ඇතිකරන යෝග

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.