වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ශාක්‍ය පදනමෙන් ඇස් කණ්ණාඩි ප්‍රදානයක්
අප්‍රේල් 19, 2024
“මිනිස් සිත මිනිස් සෙත වෙනුවෙන් යොදවමු” තේමා කොට මීට වසර දහයකට පෙර ආරම්භ කළ ශාක්‍ය පදනම මඟින් අඩු ආදායම්ලාභීන් 160 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදීමේ උතුම් පිංකමක් පසුගියදා අංක 68, නුවර පාර, කෙන්ගල්ල ලිපිනයේ පිහිටි අඹගස් පිටිය ඡ්‍යොතිෂ කාර්යාලයේ දී පැවැත්විණ.
ශාක්‍ය පදනමේ නිර්මාතෘ ප්‍රවීණ ඡ්‍යොතිශාස්ත්‍රඥ ඒ. අඹගස්පිටිය මහතා අතින් පරිත්යාගලාභියෙකු උපැස් යුවළ ලබාගන්නා අයුරු.
෴ සබැඳි ලිපි ෴
මිහිතලය මෙන් සැප දුක දෙක එක ලෙස දරාගත හැකි බැවින් කාන්තාවෝ මහිලාවන් ලෙස සලකති.මවක වීමේ පූර්ණ ශක්තිය, වාසනාව හිමි වන්නේ කාන්තාවකටය. එනිසා ඇය ලොවක්...
2024-06-27 18:30:00
ලංකා මහිලා සමිති ආරම්භ කර වසර 95ක් සපිරීම නිමිත්තෙන් ‘මහිලා මේලා’ නමින් වැඩසටහනක් ජුනි මස 27 සහ 28 වැනි දිනවල මාලඹේ වැලිවිට මහිලා සමිති ප්‍රධාන...
2024-06-20 18:30:00
සුබසෙත පුවත්පතට වසර 55ක් සැපිරීම නිමිති කොට ගෙන බෝධිපූජාමය පින්කමක් පසුගිය 28 වැනි දා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී පැවැත්විණි.මෙහිදී...
2024-06-06 18:30:00
දියවැඩියාරෝගී තත්ත්වයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාව කේන්ද්‍ර කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ ආගමික හා සංස්කෘතික ඒකකය මඟින් දියත් කෙරුණ “...
2024-05-16 18:30:00
“රටින් පිට හිටියත් අපිට අපේකම අමතක නෑ” යන තේමාව මූලික කර ගත් දකුණු කැලිෆෝනියා ශ්‍රී ලංකා ඇමරිකා සංගමය විසින් එහි සභාපති නිරෝෂන් කහවත්ත මහතාගේ...
2024-05-09 18:30:00
ගුප්ත විද්‍යා වෛද්යසූරී කලිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත පුවත්පත් ලේඛක කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි මහතා ජාතික අභිමානී අධි සම්මානයෙන් පිදුම්...
2024-04-18 18:30:00
ශ්‍රී පාදස්ථානය වන්දනා කරන බැතිමතුන් උදෙසා 13 වැනි වරටත් පවත්වනු ලැබූ බත් දන්සැල හා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සායනය පවනැල්ල අම්බලම අභියසදී 23...
2024-04-18 18:30:00
“මිනිස් සිත මිනිස් සෙත වෙනුවෙන් යොදවමු” තේමා කොට මීට වසර දහයකට පෙර ආරම්භ කළ ශාක්‍ය පදනම මඟින් අඩු ආදායම්ලාභීන් 160 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි...
2024-04-18 18:30:00
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ‘බැක් ටු ෆැකල්ටි’ ආදි විද්‍යාර්ථි සුහද හමුව පසුගියදා පැවැත්විණි. ඒ රාජගිරිය දේශීය වෛද්‍ය පීඨ පරිශ්රයේදීයි....
2024-03-28 18:30:00
දේශීය වෙද්‍ය ක්ෂේත්රයේ ව්‍යවසායකයන් ඇගයීමේ Golden Inmediens 2023 ව්‍යවසායකත්ව රන් සම්මාන උලෙළ අගමැති දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ්...
2024-03-28 18:30:00
දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරි කාංචනා පුංචිහේවා මහත්මිය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිලංකා ගමගේ මහත්මියගේ සංවිධානයෙන් ප්‍රජා සෞඛ්‍ය...
2024-03-21 18:30:00
සුබසෙත සමඟ පාණදුර නගරසභාවේ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ පුස්තකාලයේ ‘නැණසර‘ පාඨක සමාජය එක්ව පැවැත් වූ ඡ්‍යොතිෂ ආයුර්වේද සායනය ඉතා...
2024-03-14 18:30:00
මුදලට සීමා නොවී වටිනා කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවාවක් සිදුකරන ආයුර්වේද වෛද්‍ය සභාවේ...
2024-03-07 18:30:00
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්, ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර...
2024-03-07 18:30:00
ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥාණ විද්‍යාර්ථි සංරක්ෂණ පදනමට වර්ෂ 25 ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පසුගියදා පැවැත්විණ. නාවල වෙද ගෙදර අධ්‍යක්ෂිකා ආයුර්වේද වෛද්‍ය...
2024-02-22 18:30:00
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ,ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්,ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර...
2024-02-22 18:30:00