වර්ෂ 2024 ක්වූ July 26 වැනිදා Friday
‘බැක් ටු ෆැකල්ටි’ ආදි විද්‍යාර්ථි සුහද හමුව
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/17_53.jpg?itok=nk3L2GTJ)
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ‘බැක් ටු ෆැකල්ටි’ ආදි විද්‍යාර්ථි සුහද හමුව පසුගියදා පැවැත්විණි. ඒ රාජගිරිය දේශීය වෛද්‍ය පීඨ පරිශ්‍රයේදීයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය කමල් පෙරේරා ඇතුළු ආචාර්යවරුන් සහ දේශීය වෛද්‍ය පීඨයේ ආදි විද්‍යාර්ථින් රැසක් මෙම අවස්ථාවට එක් වූහ. එවකට කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ව පැවැති දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය බවට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් මේ සුහද හමුව සංවිධානය කර තිබිණි