ආදි ශිෂ්‍ය සංගමයේදි ලේ දන්දීම

නොවැම්බර් 8, 2019

පානදුර ශ්‍රී සුමංගල ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් පසුගියදා 8.30 සිට පස්වරු 3.00 දක්වා විශේෂඥ වෛද්‍යවරුන් සහභාගි වූ වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ කඳවුරක්ද පවත්වන ලදී. එහිදී තරුණයකු තම ලේ බිඳක් පරිත්‍යාග කර තම රටේ රෝගි ජනතාව සුවපත් කිරීමට උපකාරවූ අවස්ථාව

තල්පිටියේ ඩබ්ලිව්. එම්. එන්.වී. විජේනායක වාද්දුව සංචාරක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.