පිහිට පතයි

ඔක්තෝබර් 13, 2023

හෝමාගම කැන්දලන්ද, සාම මාවත අංක 198/1/ඒ පදිංචි දුලාෂිණි තුෂාංගි පීරිස් (45) යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව පවසයි. ඇයට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව ද කියයි. පරිත්‍යාගශීලී අයකු වෙතොත්, 0774855388 / 0777666024 දුරකථනයට අමතන මෙන් ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා මුදලින් ආධාර කළහැකි පරිත්‍යාගශීලින් කොමර්ෂල් බැංකුවේ, යුනියන් ප්ලේස් ශාඛාවේ 8019274542 එම්.ඩී.ටී. පීරිස් දරණ ගිණුම් අංකයට මුදල් බැරකළ හැකි බවද කියයි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.