වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
පොසොන් පෝ දින ආයුර්වේද සායනය
ජූලි 12, 2019
හේවාගම් කෝරලයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ඉහළ බෝමිරිය අශෝකාරාම විහාරාධිපති පූජ්‍යපාද ඕකන්දයායේ අරියජෝති නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි පොසොන්පුර පසළොස්වක පොහොය දින සිල් ඇත්තන් සඳහා ආයුර්වේද වෛද්‍ය සායනයක් අශෝකාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. කඩුවෙල ආයුර්වේද සංරක්සණ සභාව මෙහෙයවන ලද ආයුර්වේද වෛද්‍ය සායනයේ රෝගීන් පරික්ෂා කළ අයුරු සහ ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි සිල් ඇත්තන් පිරිසක් මෙහි දැක්වේ.
෴ සබැඳි ලිපි ෴
වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලි මෑණියන්ගේ දේවස්ථානයේ 36 වෙනි වාර්ෂික උත්සවය මේ මස 07 වන දින උදේ 10.00ට නිරුක්කුරුප්ති උත්සවයද පසු දින සවස 4.30ට...
2023-08-03 18:30:00
කදිරේෂන් පාරේ පිහිටි ශ්‍රී කාටුමාරිඅම්මා දේවස්ථානයේ රදම් උත්සවය මේ මස 07 වැනි දින උදේ 9.30ට පැවැත්වේ.එදින පාන්දර 5.30ට සංග්රාඅභිෂේක ඇතුළු පූජාවන්...
2023-08-03 18:30:00
මේ මස 05 වැනි ශනි දින ප:ව 02:00 ට මොරකැටිය, පන්නිපිටිය, පරම ධම්ම විහාරස්ථ දේශන ශාලාවේදී මාසික සභා රැස්වීම පැවැත්වේ. එදින ප්‍රවීණ ඡ්‍යොතිර්වේදිනී...
2023-08-03 18:30:00
මේ මස 05 වැනි ශනි දින ප:ව 02:00 ට මොරකැටිය, පන්නිපිටිය, පරම ධම්ම විහාරස්ථ දේශන ශාලාවේදී මාසික සභා රැස්වීම පැවැත්වේ. එදින ප්‍රවීණ ඡ්‍යොතිර්වේදිනී...
2023-08-03 18:30:00
“හෙළවෙද රුවනාර” දීප ව්‍යාප්ත ජංගම වැඩසටහන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ...
2023-08-03 18:30:00
ශ්‍රී ලාංකීය ජනතාවගේ උරුමයක් වු පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීම තුළින් නීරෝගීමත් ජනතාවගෙන් සපිරි දේශයක් ගොඩනැගීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය...
2023-08-03 18:30:00
වසර 700කට වඩා පැරැණි යටගල විහාරස්ථානයට අනුබද්ධිත අමරසිංහාරාම විහාරස්ථානයට අයත් ඓතිහාසික වැල්ලේ දේවාලයේ දෙවොල් මහා යාගය හෙට (05) පැවැත් වේ. එම දේවාලයේ...
2023-08-03 18:30:00
හැත්තෑතුන් වැනි වරට පැවැත්වෙන බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය සහ පෙරහර මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහර අගෝස්තු 19 පැවැත්වීමට නියමිතය. ජූලි මස 29 වැනිදා ඉහළ...
2023-08-03 18:30:00
ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනේ දේශීය සර්ප විෂ වෙදකම ප්‍රවර්ධන සැසියේ පළමු අදියර දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ ප්...
2023-07-27 18:30:00
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ, කල්කටාවේ පිහිටි ජාතික හෝමියෝපති ආයතනයේ (ව්චබඪධදචත ධ්දඵබඪබභබඥ ධට...
2023-07-27 18:30:00
පංචිකාවත්ත පුරාණ අභයසිංහාරාම විහාරස්ථානයේ සතර මහා දේවාලය මඟින් පවත්වනු ලබන මහා මුරුතැන් පූජාව,විෂ්ණු මහා පූජාව, පලතුරු පූජාව, ශබ්ද පූජාව, හා කඩවර...
2023-07-27 18:30:00
පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම නංවාලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් දීප ව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව...
2023-07-20 18:30:00
රටටත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දහසක් කිරි අම්මාවරු උදෙසා දානමය පුණ්‍ය කර්මයක් කැලණි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර...
2023-07-13 18:30:00
පුරා වසර දහයකට අධික කාලයක් තිස්සේ සුබසෙත පුවත්පතට ලිපි සැපයූ මිණුවන්ගොඩ වෑගොව්වේ පදිංචිව සිටි එන්.පී.ආතර් පියතිලක මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට...
2023-07-06 18:30:00
තණ්හංකර බුදුරජාණන් වහන්සේ පටන් ශ්‍රී ගෞතම බුදුරදුන් තෙක් බුදුවරුන්ට සම්බුද්ධත්වයට පත්වීම පිණිස සෙවණ දුන් අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කිරීමේ පුණ්‍ය...
2023-07-06 18:30:00
දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ උන්නතිය උදෙසා සම්මත කරන ලද 1961 වසරේ අංක 31 දරන ආයුර්වේද පනත වසර 62කට පසු සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත පසුගිය 05...
2023-07-06 18:30:00