වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
නිල තෙරපුම් ආයතනයේ බැති ගී ප්‍රසංගය
ජුනි 28, 2019
ජනතාවට නොමිලයේ නිල තෙරපුම් ප්‍රතිකාර කරන ‘නුගා බෙස්ට්’ ආයතනයේ පානදුර ශාඛාව පොසොන් උත්සවය නිමිත්තෙන් එහි ප්‍රතිකාර ලබන පිරිස සහභාගි කරවාගෙන පොසොන් භක්ති ගීත වැඩසටහනක් ඉකුත්දා එම ආයතනයේ දී පවත්වන ලදී.
එම ආයතනයේ කළමණාකාරිනී පි‍්‍රයංගනී පීරිස් මහත්මිය සංවිධානය කර තිබූ එම කණ්ඩායම භක්ති ගීත ගායනා කළ අයුරු.
(වාද්දූව සිරිසෝම)
෴ සබැඳි ලිපි ෴
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ තිඹිරිගස්යාය සංරක්ෂණ සභාවේ අනුග්‍රහය ඇතිව පසුගියදා වෛද්‍ය සායනයක් සිදුකරන ලදී. මේ සඳහා තිඹිරිගස්යාය ප්‍රජා...
2023-10-12 18:30:00
කොළොන්නාව කොට්ඨාසයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ තිඹිරිගස්යාය වෛද්‍ය සුරංගා සමඟින් දේශීය ආහාර සංස්කරණ වැඩසටහනක් ගොනුව පෙර පාසලේදී පවත්වන ලදී....
2023-10-12 18:30:00
බෙම්මුල්ල ග්‍රාමයේ පදිංචි ටී.එම්.පැතුම් රුවන් කුමාර නම් තරුණ මහතා ගම්වාසීන්, අසල්වාසින් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගෙන සෑම වසරකම රජයේ රෝහල් සඳහා...
2023-10-12 18:30:00
සමස්ත ලංකා දේශීය පාරම්පරික වෛද්‍ය සමිති සම්මේලනය මඟින් කැලණිය, දුම්රියපල ඉදිරිපිට, අග්‍රබෝධි මූල මහා විහාරස්ථානයෙහි පවත්වාගෙන එනු ලබන දේශීය වෛද්‍ය ක්...
2023-10-12 18:30:00
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද පාරම්පරික දේශීය වෛද්‍යවරුන් සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ වෙදැදුරු අභිමන් ප්රණාම...
2023-10-12 18:30:00
2023 ජනවාරි මස සිට අගෝස්තු මස කාලය තුළ පාත හේවාහැට තලාතුඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් හැත්තෑඅට දෙනකු (78) වාර්තා වී ඇති බව...
2023-10-12 18:30:00
ග්‍රාමීය පෝෂණය අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොලොන්නාව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිරංජන් ජයසිංහ මහතාගේ...
2023-10-12 18:30:00
හෝමාගම කැන්දලන්ද, සාම මාවත අංක 198/1/ඒ පදිංචි දුලාෂිණි තුෂාංගි පීරිස් (45) යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව පවසයි. ඇයට “ඒ පොසිටිව්” වර්ගයේ...
2023-10-12 18:30:00
2023 ලෝක සංචාරක දින තේමාව වන හරිත ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය සමරමින් ඔසු පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි ගේ...
2023-10-05 18:30:00
ගම්පහ වික්‍රමාරච්චි වෙද පරපුර මෙරටට දායද කරලමින් දේශීය වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිය කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් තම උරුමයන්ද දේශීය වෛද්‍ය ක්රමයේ...
2023-10-05 18:30:00
දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්රමයන් හා බැඳුණු අපේ ඉපැරණි සංස්කෘතික උරුමයන් අනාගතය වෙනුවෙන් දායාද කරනු පිණිස දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය හා...
2023-10-05 18:30:00
බ/ප ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තිඹිරිගස්යාය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් බෝ නොවන රෝග පිළිබඳ සායනයක් පසුගියදා නාරාහේන්පිට දාබරේ මාවතේ 100 වත්ත...
2023-09-28 18:30:00
අපේ ජීවන රටාව සකස් කර ගත යුත්තේ කෙසේද යන ගැඹුරු සාකච්ජාව තමයි අද ලෝකය තුළ පවතින්නේ අපි අවුරුදු දහස් ගණනක් දීර්ඝ කාලයක් තිස්සේ අපේ දේශීය වෛද්‍ය ක්ෂේත්...
2023-09-28 18:30:00
රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව 15 වැනි දින එම රෝහල සංවර්ධනය කිරීම පිළිබඳව...
2023-09-21 18:30:00
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රජා සෞඛ්‍ය අංශය විසින් “Ayur Ex colombo 2023” ප්‍රදර්ශනය සඳහා සංවිධානය කර ඉදිරිපත් කළ සත්ත්ව ආයුර්වේදය හා...
2023-09-21 18:30:00
පිළියන්දල මාම්පේ ඓතිහාසික ගනේවත්ත මහා දේවාලයේ 75 වැනි ඇසළ පූජෝත්සවය සැප්තැම්බර් 13 දා කප් සිටුවීමත් සමඟ 16 දා කුඹල් පෙරහර ද 17-18 දෙදින මල් පෙරහර ද...
2023-09-21 18:30:00