වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
2025.02.11 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/ada%20dawasa_147.jpg?itok=-WBBTDLP)
ඉර උදාව - පෙ.ව. 06.28
ඉර බැසීම - ප.ව. 06.21
සුබ දිශාව - උතුර
රාහු කාලය - සවස 03.22 - 04.50
මේෂ
අමතර ලැබීම් සහිත දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. හිතවතුන්ගෙන් තෑගි භෝග හිමිකරයි.
වෘෂභ
පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ. උත්සව අවස්ථාවකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. අමතර ගමන් යෙදෙන දිනයකි.
මිථුන
ගතට සිතට සැනසිල්ල උදා කරයි. අලංකාරයට, විනෝදයට කැමැති දිනයකි. දානමය පින්කමකට සහභාගිවීමට අවසථාව උදා කරයි.
කටක
උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි. මිහිරි ආහාරපාන කෑමට හිමිකරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ.
සිංහ
වගකීමකින් නිදහස සැලසේ. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුකරයි.
කන්‍යා
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වියදම් වැඩිවන දිනයකි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න.
තුලා
අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු සිදුකරයි. උරුම හිමිකම්වලින් අතමිට සරු වේ. පිනට දහමට ළැදිව කටයුතු කරයි.
වෘශ්චික
නොසිතූ ගැටලුවකට මුහුණපායි. ගතට සිතට අවිවේකී බවක් ඇතිකරන කටයුතු කීපයක් යෙදේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.
ධනු
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇත. බාධාගෙන දෙන කටයුතු කීපයක් යෙදෙනු ඇත.
මකර
ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර පතන බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි.
කුම්භ
උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොකරයි. තරමක් දුරට කලබලකාරී ගතිපැවැතුම් ඇති කරයි. රැකියා ස්ථානයේ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන දිනයකි.
මීන
හිස පපුව ආශි‍්‍රත ඇතිවන ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට සිත යොමුකරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.