වර්ෂ 2024 ක්වූ November 08 වැනිදා Friday
2024.11.09 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 05.49
රාහු කාලය - උදේ 08.56 - 10.25
සුබ දිශාව - දකුණ
මේෂ
සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. සුළු සුළු අත්වැරදීම් සිදුවිය හැකි දිනයකි. සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන බවක් පෙනේ. අමතර ලැබීම්වලට බාධා ඇති කරයි.
වෘෂභ
ගැටලුවකින් නිදහස් සැලසෙන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. යටිබඩ සම්බන්ධ ආබාධයකට මුහුණපෑමට සිදුවේ.
මිථුන
ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. ගනුදෙනුවකින් නිදහස උදා කරයි.
කටක
ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. දේපළ ගැටලුවකින් නිදහස උදා කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. සෙම් රෝග බහුල දිනයකි.
සිංහ
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදා කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
කන්‍යා
ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑම සිදුවෙයි. සමාජ ගෞරවය හිමිකරන දිනයකි. ගේ දොර අලංකාරයට කටයුතු යෙදෙන බවක් පෙනේ.
තුලා
පි‍්‍රයමනාප ගතිපැවැතුම් ඇති කරයි. අසරණ අයකුට පිහිටවීමට කටයුතු උදා කරයි. එදිනෙදා කටයුතු ක්‍රමානුකූලව කරගෙන යන බවක් පෙන්නුම් කරයි.
වෘශ්චික
බොහෝ දෙනා සමඟ එකතු වී වැඩ කටයුතු ආරම්භ කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙනේ.
ධනු
යන එන තැන කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු සිදුකරන දිනයකි.
මකර
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. තමා හමුවට එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.
කුම්භ
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලට අලුත් සාමාජිකයකු එක්වන බවක් පෙන්නුම් කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.
මීන
නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ඇවිදිලි ඇතිකරන අන්දමේ කටයුත්තක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.