වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
2024.10.20 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 20, 2024
2024.10.20 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - සවස 04.24 - 05.54
සුබ දිශාව - දකුණ
මේෂ
වගකීම් බහුල දිනයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් කටයුතු කීපයක් ප්‍රමාද වන ලකුණු පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.
වෘෂභ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.
මිථුන
අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. වගකීමකින් නිදහස්වීමට හේතු ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
කටක
වරින් වර ඇති කරන සෙම් අමාරුවකින් පීඩා විඳීමට සිදුවේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට කැමැති දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයයි.
සිංහ
අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. සහෝදර උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඇවිදිලි වැඩිකරන දිනයකි.
කන්‍යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැලසුමක් වෙනස් කිරීමට කටයුතු සැලසේ. දේපළ ගැටලුවක් මතු කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ශරීර ශක්තිය දුර්වල කරන දිනයකි. වරින් වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
වෘශ්චික
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.
ධනු
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.
මකර
නිතර නිතර අදහස් වෙනස්කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. නින්ද යාම අඩුකම, පීනස වැනි රෝගාබාධ බලපාන්න ඉඩ තිබේ.
කුම්භ
සිත් අමනාපයක් දුරදිග යා හැකි බවක් පෙනේ. පැවැති අපල සහගත බවක් මඟහැරී යයි. දුරදිග බලා කටයුතු සිදුකරන දිනයකි.
මීන
සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකියි. අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉරඋදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.19රාහු කාලය - දහවල් 01.43 - 03.15සුබ දිශාව - උතුරමේෂගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. පවුලේ කටයුතු සම්බන්ධ...
2023-08-30 10:15:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.19රාහු කාලය - දහවල් 12.11 - 01.43සුබ දිශාව - උතුරමේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. අමතර මුදල්...
2023-08-29 10:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - සවස 03.16 - 04.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂගතට සිතට උදාසීන බවක් ඇති කරයි. වරින්වර ඇවිදිලි...
2023-09-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - උදේ 07.36 - 09.08සුබ දිශාව - නැඟෙනහිරමේෂවගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. නිතර පවුලේ අයගෙන්...
2023-08-27 12:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - සවස 04.48 - 06.21සුබ දිශාව - නැඟෙනහිරමේෂවෙනදාට වඩා සිතට චංචල බවක් ඇති කරයි. දරුවකු පිළිබඳ...
2023-08-26 11:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.2රාහු කාලය - උදේ 09.08 - 10.40සුබ දිශාව - දකුණමේෂපැවැති සැනසිලිදායක බව මඟහැරී යයි. වරින් වර යොදාගත් කටයුතු...
2023-08-26 00:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.22රාහු කාලය - උදේ 10.40 - 12.13සුබ දිශාව - උතුරමේෂඅවිවේකී ලෙස දවස උදාකරයි. පවුලේ අය අතර හොඳහිත දිනා ගැනීමට...
2023-08-24 10:15:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.22රාහු කාලය - දවල් 01.45 - 03.18සුබ දිශාව - උතුරමේෂඑදිනෙදා සැළසුම් කීපයක් වෙනස් කරමින් දවස ආරම්භ කරයි. ගේ දොර...
2023-08-23 10:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - දවල් 12.13 - 01.46සුබ දිශාව - දකුණමේෂසතුට සැනසුමට බාධා ඇති කරන දිනයකි. එහෙත් අතමිට මුදල් ඉතිරි...
2023-08-22 14:30:00
ඉර උදාව පෙ.ව. 06.04ඉර බැසීම – ප.ව. 06.23රාහු කාලය – සවස 03.18 , 04.51සුබ දිනය – නැඟෙනහිරමේෂසැනසිල්ල අඩුකරන දිනයකි. පවුලට සම්බන්ධ ඥාතියකු පිළිබඳ...
2023-08-21 10:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - උදේ 07.36 සිට 09.09සුබ දිශාව - නැඟෙනහිරමේෂවැඩ කටයුතුවලට යම් යම් බාධා ගෙනදෙන අතර සිතේ තරමක චංචල...
2023-08-20 07:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.24රාහු කාලය - ප.ව. 04.51 සිට 06.24සුබ දිශාව - දකුණ මේෂ එතරම් යහපත් දිනයක් නොවනු ඇත. කටයුතුවල ප්‍රමාදවීම්...
2023-08-19 15:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.24රාහු කාලය - උදේ 09.09 - 10.42සුබ දිශාව - දකුණමේෂසිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති කාලයකි. බලාපොරොත්තු...
2023-08-18 09:30:00
ඉර උදාව – පෙ.ව. 06.05ඉර බැසීම – ප.ව. 06.25රාහු කාලය – උදේ 10.42 - 12.15සුබ දිශාව – නැඟෙනහිරමේෂවියදම් අධික දිනයකි. ඵලක් නැති දෙයට වියදම් කරන බවක් පෙනේ...
2023-08-17 08:30:00
ඉර උදාව – පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.25රාහු කාලය – දවල් 01.47 - 03.20සුබ දිශාව – උතුරමේෂශාරීරික වෙහෙසකාරි බවක් ඇති කරන දිනයකි. නිතර ඇතිවන පපුවේ...
2023-08-16 11:45:00
ඉර උදාව - 06.05ඉර බැසීම - 06.25රාහු කාලය - දවල් 12.15 - 01.48සුබ දිශාව - උතුරමේෂඅවිවේකී ලෙස දවස උදාවෙයි. නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක්...
2023-08-15 10:00:00