වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
2024.10.14 සඳුදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 14, 2024
2024.10.14 සඳුදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - උදේ 07.26 - 08.57
සුබ දිශාව - දකුණ
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන දිනයකි.
වෘෂභ
සහෝදරාදීන්ට හිතවත් ය. ප්‍රසිද්ධියට කැමැති දිනයකි. උගුරේ අමාරු, දත්වල අමාරු ආදියෙන් පීඩා අත් කරයි.
මිථුන
ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. නිදහසේ කටයුතු කිරීමට කැමැති දිනයකි.
කටක
විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
සිංහ
යන එන තැන ප්‍රසිද්ධියට පත් කරයි. වගකීම් බහුල දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ.
කන්‍යා
ගතට සිතට සැනසිලිදායක බව අඩු කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන දිනයකි.
තුලා
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිවේ. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි.
වෘශ්චික
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන දිනයකි. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.
ධනු
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙදනාට වඩා ඇවිදිලි වැඩි කරයි. දනට පිනට ළැදි දිනයකි.
මකර
විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවන දිනයකි.
කුම්භ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වැයපස අධිකවන කටයුත්තකට අත ගසයි. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදාකරන දිනයකි.
මීන
අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව පෙ.ව. 05.53ඉර බැසීම ප.ව. 06.22රාහු කාලය උදේ 07.26 - 9.00සුබ දිශාව - නැඟෙනහිරමේෂපැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී ප්රශංසා...
2024-05-26 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය සවස 04.48 6.22 සුබ දිශාව – නැඟෙනහිර මේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු...
2024-05-25 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 09.00 - 10.34 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා...
2024-05-24 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 09.00 - 10.34 සුබ දිශාව – දකුණ මේෂවිශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා...
2024-05-24 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය උදේ 10.33 - 12.08 සුබ දිශාව – උතුර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන දිනයකි. හදිසි...
2024-05-23 18:30:00
ඉර උදාව පෙ.ව. 05.53ඉර බැසීම ප.ව. 6.21රාහු කාලය දහවල් 01.40 - 03.14සුබ දිශාව – වයඹ / උතුර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි....
2024-05-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - දහවල් 12.07 - 01.41 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා දුරදිග සිතාබැලිය යුතු...
2024-05-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 03.14 - 04.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂඇසුරු කරන අය අතර පි්රයතාවයට පත්වන...
2024-05-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 5.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - උදේ 07.26 -09.00 සුබ දිශාව - උතුර මේෂඅමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි....
2024-05-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 5.53 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 04.47 - 6.21 සුබ දිශාව - දකුණ මේෂඥාතීන් අතර සුහදතාවයට කරුණු ඇති කරයි. පවුලේ...
2024-05-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 5.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 09.00 - 10.34 සුබ දිශාව - දකුණ මේෂ -ඉවසිලිවන්තව කටයුතු කළයුතු බවක් පෙනේ. මෙතෙක්...
2024-05-17 18:30:00
ඉර උදාව පෙ.ව. 05.54 ඉර බැසීම ප.ව. 06.20 රාහු කාලය උදේ 10.33 -12.07 සුබ දිශාව – නැඟෙනහිර මේෂ -ගතට සිතට සැනසීම අඩු කරන බවක් පෙනේ. ප්‍රමාද වූ...
2024-05-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - දවල් 01.40 - 03.14 සුබ දිශාව - උතුර මේෂතීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට...
2024-05-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දහවල් 12.07 - 01.40 සුබ දිශාව - උතුර මේෂවෙහෙසකාරී බවක් ඇති කරන දිනයකි....
2024-05-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.13 - 04.47 සුබ දිශාව - උතුර මේෂපවුලේ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරන බවක්...
2024-05-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 07.27 - 09.01 සුබ දිශාව - උතුර මේෂනිතර අවිවේකී බවක් ඇති කරයි. මනසට පීඩාකාරී...
2024-05-16 18:30:00