වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
2024.08.21 බදාදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 21, 2024
2024.08.21 බදාදා
ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - උදේ 12.13 - 01.46
සුබ දිශාව - දකුණ
මේෂ
විශේෂ සැලසුමකට සම්බන්ධවීමට කටයුතු උදාකරන දිනයකි. මෙතෙක් ප්රමාදවෙමින් පැවැති ණය ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු වේ. සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.
වෘෂභ
යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. නිතර ආගමික කටයුතුවලින් සහන පතන දිනයකි. අමනාප වූවන් මිතුරුවීමට අවස්ථාව උදාකරයි.
මිථුන
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර සුහදතාවයට හේතු සැලසේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි.
කටක
සැනසිලිදායකව දවස ගෙවී යයි. ප්රභූන් හා ඇසුරට කටයුතු සැලසේ. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි.
සිංහ
පවුලේ අය අතර සුහදතාවයට කරුණු ඇති කරයි. ශාස්ත්රීය කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වන දවසකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති විය හැකිය.
කන්යා
ශාරීරික වෙහෙසීම් අධික දිනයකි. අනුන් ලවා කරගතයුතු වැඩ කටයුතු පවා තමාට කිරීමට සිදුවේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති දිනයකි.
තුලා
ගතට සිතට අසහනකාරී බවක් ගෙනෙයි. විභාග අපේක්ෂාවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි. දුර ඥාතියකුගේ පැමිණීමෙන් අඩුපාඩු සපුරා ගැනීමට හැකියාව ලැබෙයි.
වෘශ්චික
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට පත් වෙයි. පවුලට යන එන කෙනකු පිළිබඳ විමිසිලිමත් වන්න. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් අතරමඟ නවතා දැමීමට සිදු විය හැකිය.
ධනු
ආගම දහමට ළැදිව කටයුතු කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යා හැකිය. ආහාර පාන පිළිබඳ සැලකිලිමත් වන්න.
මකර
වැයපස අධික වන දිනයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. පදිංචියෙන් පිට වාසයට කරුණු සිදුකරන දිනයකි.
කුම්භ
පවුලේ වැඩිහිටියකු සම්බන්ධ පීඩාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි. පවුලේ අය අතර ප්රසාදයට පත්වන බවක් පෙන්නුම් කරයි.
මීන
පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් ද සිදුකරයි. ආගමික නායකයන්ගේ ඇසුර පතන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.03රාහු කාලය - උදේ 09.00 - 10.31සුබ දිශාව - උතුරමේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ...
2023-09-29 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.04රාහු කාලය - උදේ 10.30 - 12.02සුබ දිශාව - උතුරමේෂපියපස ඥාතියකු සමඟ සිත්තැවුලකට මුල පිරේ. වෙනදාට වඩා නුරුස්සන...
2023-09-28 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.05රාහු කාලය - දවල් 01.32 - 03.04සුබ දිශාව - නැඟෙනහිරමේෂපවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. දරුවකු පිළිබඳ...
2023-09-27 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - උදේ 09.00 - 10.31 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. නිතර ඇවිදිලි...
2023-09-29 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - උදේ 10.30 - 12.02 සුබ දිශාව - උතුර මේෂපියපස ඥාතියකු සමඟ සිත්තැවුලකට මුල පිරේ....
2023-09-28 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - දවල් 01.32 - 03.04 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි....
2023-09-27 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.05රාහු කාලය - දවල් 12.02 - 01.33සුබ දිශාව - නැඟෙනහිරමේෂගේ දොර කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. යොදාගත්...
2023-09-26 15:15:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - සවස 03.03 - 04.34 සුබ දිශාව - දකුණ මේෂහිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් මතු...
2023-09-25 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.06රාහු කාලය - උදේ 07.29 - 09.01සුබ දිශාව - දකුණමේෂවිශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත....
2023-09-25 02:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 06.06 රාහු කාලය - සවස 04.35 - 06.06 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ...
2023-09-23 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.00ඉර බැසීම - ප.ව. 06.07රාහු කාලය - උදේ 09.01 - 10.33සුබ දිශාව - දකුණ මේෂහදිසි සැලසුම් කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට...
2023-09-22 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.00ඉර බැසීම - ප.ව. 06.07රාහු කාලය - උදේ 10.32 - 12.04සුබ දිශාව - උතුරමේෂවගකීම් බහුල කරන අතර විශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුතු කීපයක්...
2023-09-21 14:30:00
ඉර උදාව පෙ.ව. 06.00ඉර බැසීම – ප.ව. 06.08රාහු කාලය – දවල් 01.35 -03.06සුබ දිශාව – උතුරමේෂපවුලේ කටයුතු කෙරෙහි විමසිලිමත් විය යුතු බවක් පෙනේ. වෙනදාට වඩා...
2023-09-20 14:30:00
ඉර උදාව – පෙ.ව. 6.00ඉර බැසීම – ප.ව. 06.08රාහු කාලය – දවල් 12.04 - 01.35සුබ දිශාව – නැඟෙනහිරමේෂනිෂ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇති කරයි. හිතේ පැවැති...
2023-09-20 04:30:00
ඉර උදාව - පෙ.ව. 06.00ඉර බැසීම - ප.ව. 06.09රාහු කාලය - සවස 03.06 - 04.38සුබ දිශාව - නැඟෙනහිරමේෂහදිසි වගකීමක් තමා පිට පැවරෙන බවක් පෙනේ. රාත්රී ගමන්...
2023-09-18 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.01ඉර බැසීම - ප.ව. 06.09රාහු කාලය - උදේ 07.32 - 09.03සුබ දිශාව - දකුණමේෂපැවැති අසනීපකාරී බවකින් නිදහස අත්කරයි. නිතර පවුලේ...
2023-09-17 17:00:00