වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.01.29 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 29, 2024
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.18
රාහු කාලය - උදේ 07.57 - 09.26
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
බාහිර වැඩකටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දේපළ ගැටලුවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි.
වෘෂභ
වගකීම් බහුල කරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ සැකයෙන් කටයුතු සිදු කරන දිනයකි.
මිථුන
හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි බවක් පෙනේ. නීති සහන පතන දිනයකි.
කටක
වගකීම් බහුල වුවත් ඒවා ක්රමවත් ලෙස කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. ප්රභූ අය හා ඇසුරට කටයුතු උදා කරන දිනයකි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ.
සිංහ
නිතර ඇවිදිලි ඇති කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. යටිබඩ ආශි්රත ආබාධයක් හෝ මුත්රා ආබාධයක් මතුවිය හැකි දිනයකි.
කන්යා
ශාස්ත්රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගනීම වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. උගත් දෙයින් ප්රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.
තුලා
විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. මිහිරි ආහාරපාන භුක්ති විඳීමට කටයුතු සැලසෙන දිනයකි.
වෘශ්චික
ඥාති හිතවතුන්ගෙන් ප්රශංසා හිමි කරයි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික වන බවක් පෙනේ. දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.
ධනු
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.
මකර
අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුල වන දිනයකි. අලුත්හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.
කුම්භ
පැවැති චංචලකාරී බව මඟ හැරී යන දිනයකි. නිතර සමාජසේවා කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි.
මීන
විශේෂ හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - දහවල් 01.23 - 02.52 සුබ දිශාව - නැඟෙනහිර මේෂතීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න....
2023-11-15 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - දහවල් 11.55 - 01.24 සුබ දිශාව - දකුණ මේෂඋසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ...
2023-11-14 19:30:00
ඉර උදාව – පෙ.ව. 6.00 ඉර බැසීම – ප.ව. 05.49 රාහු කාලය – දහවල් 02.51 -04.20 සුබ දිශාව – උතුර මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. සැප පහසුව ඇතිව...
2023-11-13 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - දහවල් 01.22 - 02.52 සුබ දිශාව - නැඟෙනහිර මේෂගතට සිතට තරමක් දුරට සැනසිලිදායක බවක්...
2023-11-08 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 11.54 - 01.23 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅමතර ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය...
2023-11-07 19:30:00
ඉර උදාව පෙ.ව. 05.59 ඉර බැසීම ප.ව. 05.50 රාහු කාලය දහවල් - 02.52 04.21 සුබ දිශාව – නැඟෙනහිර මේෂනොසන්සුන්කාරී ලෙස කටයුතු කීපයක් සිදු කරන...
2023-11-06 19:30:00
ඉර උදාව – පෙ.ව. 05.59ඉර බැසීම – ප.ව. 05.50රාහු කාලය – උදේ 07.27 - 08.57සුබ දිශාව – උතුරමේෂපවුලේ කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන බවක්...
2023-11-05 19:30:00
ඉර උදාව – පෙ.ව. 05.58ඉර බැසීම – ප.ව. 05.50රාහු කාලය – සවස 04.21 - 05.50සුබ දිශාව – දකුණමේෂඅතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙන දිනයකි....
2023-11-04 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58ඉර බැසීම – ප.ව. 05.50රාහු කාලය – උදේ 08.56 -10.25සුබ දිශාව – උතුරමේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කළ...
2023-11-03 19:30:00
ඉර උදාව පෙ.ව. 05.58ඉර බැසීම ප.ව. 05.50රාහු කාලය උදේ 10.25 -11.54සුබ දිශාව – නැඟෙනහිරමේෂවිශේෂ කටයුතු කීපයකට අත ගැසීමට සිදු වෙයි. එදිනෙදා කටයුතු...
2023-11-02 19:30:00
ඉර උදාව පෙ.ව. 05.58ඉර බැසීම – ප.ව. 05.51රාහු කාලය – 01.23 -02.52සුබ දිශාව – නැඟෙනහිරමේෂවිශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි....
2023-11-01 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58ඉර බැසීම - ප.ව. 05.51රාහු කාලය - දහවල් 11.54 - 01.24සුබ දිශාව - දකුණමේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි....
2023-11-01 05:30:00
ඉර උදාව – පෙ.ව. 05.58ඉර බැසීම – ප.ව. 05.51රාහු කාලය – දහවල් 02.52 - 04.22සුබ දිශාව – නැඟෙනහිරමේෂඅමතර කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරන බවක්...
2023-10-31 02:45:00
ඉර උදාව - පෙ.ව. 05.58ඉර බැසීම - ප.ව. 05.51රාහු කාලය - උදේ 07.27 - 08.56සුබ දිශාව - නැඟෙනහිරමේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. පියපස ඥාතියකු...
2023-10-29 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.51රාහු කාලය - සවස 04.21 - 05.51සුබ දිශාව - දකුණමේෂවිශේෂ වැඩකටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ශරීර සැප...
2023-10-29 09:00:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - උදේ 10.25 - 11.55 සුබ දිශාව - උතුර මේෂවිශේෂ සැලසුමකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා...
2023-10-26 19:30:00