වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
2024.01.29 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 29, 2024
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.18
රාහු කාලය - උදේ 07.57 - 09.26
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
බාහිර වැඩකටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දේපළ ගැටලුවක් නිරවුල් වන ලකුණු පෙන්නුම් කරයි.
වෘෂභ
වගකීම් බහුල කරයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ සැකයෙන් කටයුතු සිදු කරන දිනයකි.
මිථුන
හදිසි දේපළ ලැබීමකට හිමිකම් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි බවක් පෙනේ. නීති සහන පතන දිනයකි.
කටක
වගකීම් බහුල වුවත් ඒවා ක්රමවත් ලෙස කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. ප්රභූ අය හා ඇසුරට කටයුතු උදා කරන දිනයකි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ.
සිංහ
නිතර ඇවිදිලි ඇති කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. යටිබඩ ආශි්රත ආබාධයක් හෝ මුත්රා ආබාධයක් මතුවිය හැකි දිනයකි.
කන්යා
ශාස්ත්රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගනීම වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. උගත් දෙයින් ප්රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.
තුලා
විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. මිහිරි ආහාරපාන භුක්ති විඳීමට කටයුතු සැලසෙන දිනයකි.
වෘශ්චික
ඥාති හිතවතුන්ගෙන් ප්රශංසා හිමි කරයි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික වන බවක් පෙනේ. දුරදිග බලා කටයුතු කළයුතු දිනයකි.
ධනු
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.
මකර
අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුල වන දිනයකි. අලුත්හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.
කුම්භ
පැවැති චංචලකාරී බව මඟ හැරී යන දිනයකි. නිතර සමාජසේවා කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩිකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි.
මීන
විශේෂ හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - දවල් 01.23 - 02.53 සුබ දිශාව - උතුර මේෂසැනසිලිදායක ලෙස දවස උදාකරයි. සැප...
2023-10-25 19:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 05.52 රාහු කාලය – දවල් 11.54 - 01.24 සුබ දිශාව – නැඟෙනහිර මේෂදැඩි තීරණයක් හේතුවෙන් තමා අසහනයට පත් කරන...
2023-10-24 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දවල් 02.54 - 04.24 සුබ දිශාව - නැඟෙනහිර මේෂවරින් වර උදාසීන ගති ඇති කළත් කටයුතු...
2023-10-23 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - උදේ - 07.26 - 08.56 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක්...
2023-10-22 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - සවස 04.23 - 05.53 සුබ දිශාව - දකුණ මේෂඅලුත් පිරිසක් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන...
2023-10-21 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - උදේ 08.56 - 10.26 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක බව මඟහැරී යන දිනයකි. සහෝදර පක්ෂය...
2023-10-20 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - උදේ 10.25 - 11.56 සුබ දිශාව - නැඟෙනහිර මේෂනිතර ඇවිදිලි වැඩි කරයි. නිතර උදාසීන ලෙස...
2023-10-19 19:30:00
ඉර උදාව – පෙ.ව. 05.57 ඉර බැසීම – ප.ව. 05.54 රාහු කාලය – දවල් 01.25 02.55 සුබ දිශාව – උතුර මේෂපැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතු කරයි....
2023-10-18 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.55රාහු කාලය - දවල් 11.56 - 01.26සුබ දිශාව - උතුර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. පවුලේ...
2023-10-17 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.55රාහු කාලය - දවල් 02.55 - 04.25සුබ දිශාව - දකුණමේෂඅමතර වෙහෙසීම් වැඩි කරයි. හිතාමතා කරන කටයුතු කීපයක්...
2023-10-16 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.55රාහු කාලය - උදේ 07.26 - 08.57සුබ දිශාව - නැඟෙනහිර මේෂඑතරම් යහපත් දිනයක් නොවනු ඇත. කටයුතුවල...
2023-10-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.56රාහු කාලය - සවස 04.26 - 05.56සුබ දිශාව - දකුණ මේෂඋදාවන අද දිනය එතරම් යහපත් කාලයක් නොවනු ඇත. යොදාගත්...
2023-10-14 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - උදේ 08.56 - 10.27 සුබ දිශාව - දකුණ මේෂපවුලේ අය අතර සුහදතාවයට කරුණුූ ඇති කරයි. උත්සව...
2023-10-13 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.57රාහු කාලය - උදේ 10.27 - 11.57සුබ දිශාව - නැඟෙනහිර මේෂතීරණ වෙනසක් සිදුකිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි....
2023-10-12 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.57රාහු කාලය - දවල් 01.27 - 02.57සුබ දිශාව - නැඟෙනහිරමේෂයොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. පවුලේ...
2023-10-11 19:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 05.57 රාහු කාලය දවල් 11.57 - 01.27 සුබ දිශාව – නැඟෙනහිර මේෂවගකීම් බහුල කරන බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු...
2023-10-10 19:30:00