වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2024.01.28 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 28, 2024
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.18
රාහු කාලය - සවස 04.49 - 06.18
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. එමෙන්ම වෙනදාට වඩා වගකීම් බහුලවන බවක් පෙනේ. ණය ගනුදෙනුවකට අත ගැසීමට සිදුවන දිනයකි.
වෘෂභ
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳව සැලකිලිමත් වන්න. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි.
මිථුන
විශ්වාසවන්ත කරන බැඳීමකට හේතු ඇති කරයි. හදිසි සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
කටක
සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇත. දරුවකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. උරහිස ආශි‍්‍රත ආබාධයක් හට ගැනීමට ඉඩ ඇති දිනයකි.
සිංහ
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන දිනයකි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි.
කන්‍යා
හදිසි කටයුත්තක් වෙනුවෙන් සැලසුමක් ඇතිකරගන්නා බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම ගැනීම ගැන සැලකිලිමත් වන්න. පැවැති බාධා කීපයක් මඟහැරී යන දිනයකි.
තුලා
පැවැති වගකීමකින් නිදහස අත් කරයි. යටිබඩ ආශි‍්‍රත හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.
වෘශ්චික
ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. මුදල් ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදාකරන බවක් පෙනේ.
ධනු
හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. වෙනදාට වඩා දනට පිනට වැඩි කාලයක් යොදවන බවක් පෙනේ.
මකර
යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. වෙනදාට වඩා වැය පස අධික කරන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
කුම්භ
අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.
මීන
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා වියදම් පක්ෂය අධික කරන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව පෙ.ව. 06.24 ඉර බැසීම ප.ව. 06.23 රාහු කාලය දහවල් 01.53 - 03.23 සුබ දිශාව – නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි....
2024-02-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.24 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - සවස 03.23 - 04.53 සුබ දිශාව - දකුණ මේෂඅමතර වගකීම් බහුල කරයි. පවුලේ කටයුතු සම්බන්ධ...
2024-02-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.25 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - උදේ 07.54 - 09.25 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට...
2024-02-25 18:30:00
2024.02.25 ඉරිදාඉර උදාව - පෙ.ව. 06.25ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - සවස 04.53 - 06.23සුබ දිශාව - නැඟෙනහිර මේෂ උත්සාහයෙන් කටයුතු...
2024-02-24 18:30:00
2024.02.24 සෙනසුරාදා ඉර උදාව - පෙ.ව. 06.25ඉර බැසීම - ප.ව. 06.23රාහු කාලය - උදේ 09.24 - 10.54 සුබ දිශාව - දකුණ මේෂතීරණ ගැනීමේ දී...
2024-02-23 18:30:00
ඉර උදාව පෙ.ව. 06.26 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය දවල් 12.24 - 01.54 සුබ දිශාව – උතුර මේෂවගකීම් බහුල කරයි. වැඩිහිටියකු සමඟ සිත්තැවුලකට මුල...
2024-02-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.26 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - දහවල් 12.24 - 01.54 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ....
2024-02-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - සවස 03.23 - 04.53 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිවේකය අඩුවන අන්දමේ කරුණු කීපයක් සිදු...
2024-02-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 07.56 - 09.26 සුබ දිශාව - දකුණ මේෂඋත්සහවන්තව කටයුතු සිදු කරයි. වැඩකටයුතු ක්...
2024-02-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - සවස 04.52 - 06.22 සුබ දිශාව - දකුණ මේෂපවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. වෙනදාට වඩා...
2024-02-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.27 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.25 - 10.55 සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි....
2024-02-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 10.55 - 12.55 සුබ දිශාව - නැඟෙනහිර මේෂඑදිනෙදා කටයුතු සම්බන්ධ උනන්දුව අඩු කරයි...
2024-02-15 18:30:00
ඉර උදාව පෙ.ව. 06.28 ඉර බැසීම ප.ව. 06.22 රාහු කාලය දවල් 01.54 - 03.24 සුබ දිශාව – නැඟෙනහිර මේෂනිතර වෙහෙස මහන්සි වී කටයුතු සිදු කරයි....
2024-02-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - දහවල් 12.25 - 01.54 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි....
2024-02-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - සවස 03.23 - 04.53 සුබ දිශාව - උතුර මේෂපවුලේ බැඳීම් වැඩි කරන දිනයකි. වෙනදාට වඩා තම...
2024-02-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.28 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - උදේ 07.57 - 09.26 සුබ දිශාව - උතුර මේෂවගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ...
2024-02-11 18:30:00