වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අද දවස
පෙබරවාරි 25, 2024
2024.02.25 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 06.25
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - සවස 04.53 - 06.23
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වගකීම් බහුල වුවත් ක්‍රමවත් කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර ඇවිදිලි ඇති කරන දිනයකි.
වෘෂභ
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අන්සතු වස්තු ලාබයකට ඉඩකඩ ඇති බවක් පෙනේ. පවුලේ සතුට වෙනුවෙන් කරුණු කීපයක් සිදු කරයි.
මිථුන
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇත. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතු කරයි. ප්‍රසිද්ධියට කරුණු සැලසෙන දිනයකි.
කටක
සෙම් රෝගයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ. දේපළ ගනුදෙනුවකට ඉඩකඩ සැලසේ. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න.
සිංහ
නිතර ඇවිදිලි ඇති කරයි. සමාජසේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ. පෙම් සබඳතාවක් සාර්ථක කරන දිනයකි.
කන්‍යා
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සකස් කර ගැනීමට කටයුතු උදා කරයි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි. පවුලේ උත්සව අවස්ථාවකට කරුණු ඇති කරයි.
තුලා
වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ පාදයේ වේදනාවක් නැවත මතු කරයි. වැඩිහිටියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට කටයුතු සැලසේ.
වෘශ්චික
දරුවකුගේ දියුණුවක් දැකිය හැකි දිනයකි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.
ධනු
පොත්පත් ලිපි ලේඛන කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනේ. පැවැති වගකීමකින් නිදහස උදා කරයි. සුළු සුළු ලාබ හිමිකරන මාර්ග කීපයක් යෙදේ.
මකර
පවුලේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. දරුවකුගේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
කුම්භ
ලැබීම් අතින් යහපත් කරයි. විශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරයි. මවගේ අසනීප තත්ත්වයක් සුව අතට හැරෙන ලකුණු පෙන්නුම් කරයි.
මීන
ගතට සිතට සැනසිල්ල උදා කරන කටයුතු කීපයක් යෙදේ. නැති වූ දෙයක් නැවත හිමි කරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.19 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - දවල් 12.11 - 01.39 සුබ දිශාව - නැඟෙනහිර මේෂලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ගතට...
2024-12-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.18 ඉර බැසීම - ප.ව. 06.02 රාහු කාලය - සවස 03.06 - 04.34 සුබ දිශාව - දකුණ මේෂවෙනදාට වඩා අතමිට සරු කරයි. හදිසි ගමන් කීපයකට...
2024-12-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.18ඉර බැසීම - ප.ව. 06.01රාහු කාලය - උදේ 07.45 - 09.14සුබ දිශාව - දකුණ මේෂ දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට...
2024-12-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.17ඉර බැසීම - ප.ව. 06.01රාහු කාලය - සවස 04.33 - 06.01සුබ දිශාව - නැඟෙනහිරමේෂඅන් අය සමඟ සුහදව කටයුතු කරයි. විනෝදයට කැමැති දිනයකි....
2024-12-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.17 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - උදේ 09.12 - 10.41 සුබ දිශාව - දකුණ මේෂ අවිවේකී ලෙස දවස...
2024-12-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 6.00 රාහු කාලය - උදේ 10.40 - 12.08 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැනසිලිදායක...
2024-12-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - දවල් 01.35 - 03.03 සුබ දවස - උතුර මේෂඅමතර ලැබීම් හිමිවූවත් වැයපස අධික කරන දිනයකි....
2024-12-18 18:30:00
ඉර උදාව පෙ.ව. 06.15ඉර බැසීම ප.ව. 05.59රාහු කාලය දහවල් 12.07 - 01.35සුබදිශාව - නැඟෙනහිර මේෂ කරදර බාධා මඟහැරී යයි. ප්රසන්න පෙනුමකින්...
2024-12-17 18:30:00
ඉර උදාව පෙ.ව. 06.15 ඉර බැසීම ප.ව. 05.58 රාහු කාලය සවස 03.02 - 4.30 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅමතර වියදම් බහුල දිනයකි. පවුලේ වගකීමක් තමා වෙත...
2024-12-16 18:30:00
ඉර උදාව - පෙ.ව.06.14 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - උදේ 07.42 - 09.10 සුබ දිශාව - දකුණ මේෂආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන...
2024-12-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.14 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - සවස 04.29 - 05.57 සුබ දිශාව – දකුණ මේෂනිතර වෙහෙස මහන්සි වී කටයුතු සිදු කරයි....
2024-12-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.13 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - උදේ 09.09 - 10.37 සුබ දිශාව - දකුණ මේෂතැන තැන ඇවිදිලි ඇති කරයි. ශාරීරික වෙහෙස...
2024-12-13 18:30:00
ඉර උදාව පෙ.ව. 06.13 ඉර බැසීම ප.ව. 05.56 රාහු කාලය - උදේ 10.36 -12.05 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදුකරයි. තීන්දු තීරණ...
2024-12-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.12 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - දහවල් 01.32 - 3.00 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ හිතවත්කමට කටයුතු උදා කරයි....
2024-12-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.12 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - දහවල් 12.04 - 01.32 සුබ දිශාව - උතුර මේෂඉතා සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ලේඛන...
2024-12-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.11 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - දහවල් 02.59 - 04.27 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට...
2024-12-09 18:30:00