වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
2024.01.27 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 27, 2024
ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.17
රාහු කාලය උදේ - 09.26 - 10.55
සුබ දිශාව - දකුණ
මේෂ
ගතට සිතට සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු සැලසේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි.
වෘෂභ
නැති වූ දෙයක් නැවත හිමි කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි.
මිථුන
ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. වෙනදාට වඩා පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවෙයි. අලුත් හිතවතුන් ඇසුරට ලැබෙන දිනයකි.
කටක
මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් වෙනස් කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.
සිංහ
වගකීම් බහුල කරයි. විශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
කන්‍යා
ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන් අවිවේකී බවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.
තුලා
වෙනදාට වඩා විමෝදයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. අලුත් මිලදී ගැනීමකට කටයුතු සැලසෙන දිනයකි.
වෘශ්චික
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් ගැටලු කීපයක් මතු කරයි. හදිසි වැටීම්, තැලීම්වලට ඉඩ ඇති බවක් පෙනේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
ධනු
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් දිනයකි.
මකර
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර දරුවකු පිළිබඳ වෙහෙසීමට සිදුවන දිනයකි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගන්නා දිනයකි.
කුම්භ
අලුත් බලාපොරොත්තු ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්වන හැකි බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති දිනයකි. රැකියාවේ කටයුතුවලින් සැපසුම් හිමිකරයි.
මීන
ගතට සිතට සැප පහසුව උදා කරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. නිතර පින් දහම් කටයුතුවල නරතවන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව – පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.25රාහු කාලය – දවල් 01.47 - 03.20සුබ දිශාව – උතුරමේෂශාරීරික වෙහෙසකාරි බවක් ඇති කරන දිනයකි. නිතර ඇතිවන පපුවේ...
2023-08-16 11:45:00
ඉර උදාව - 06.05ඉර බැසීම - 06.25රාහු කාලය - දවල් 12.15 - 01.48සුබ දිශාව - උතුරමේෂඅවිවේකී ලෙස දවස උදාවෙයි. නිතර ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක්...
2023-08-15 10:00:00
ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - ප.ව. 03.20 සිට ප.ව. 04.53 දක්වාසුබ දිශාව - උතුර මේෂගෙදර දොර පී්...
2023-08-14 23:30:00
ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.26රාහු කාලය - පෙ.ව. 07.37 සිට 09.10 දක්වාසුබ දිශාව - උතුරමේෂහිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති කාලයක් වනු...
2023-08-13 13:15:00
ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - ප.ව. 04.54 සිට ප.ව. 06.27 දක්වාසුබ දිශාව - දකුණ මේෂ සිතේ නොසන්සුන් බවක්...
2023-08-12 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - පෙ.ව. 09.10 සිට පෙ.ව. 10.43 දක්වා සුබ දිශාව - දකුණ මේෂ මිල...
2023-08-11 13:30:00
ඉර උදාව – පෙ.ව. 06.05ඉර බැසීම – ප.ව. 06.27රාහු කාලය – උදේ 10.43 - 12.16සුබ දිශාව – දකුණමේෂඅමතර කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති කරමින් දවස ආරම්භ...
2023-08-09 18:30:00
ඉර උදාව පෙ.ව. 06.05ඉර බැසීම ප.ව. 06.27රාහු කාලය – දවල් 01.48 -03.22සුබ දිශාව – නැඟෙනහිර මේෂ වගකීම් බහුලවන දිනයකි. නිතර වෙහෙස...
2023-08-09 15:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - දවල් 12.16 - 01.49 සුබ දිශාව - දකුණ මේෂ වගකීම් බහුල කරයි...
2023-08-09 00:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - ප.ව. 03.23 සිට ප.ව. 04.54 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක...
2023-08-08 16:15:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - පෙ.ව. 07.36 සිට පෙ.ව. 09.09 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ තමා...
2023-08-06 23:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - ප.ව. 04.57 සිට ප.ව. 06.31 දක්වාසුබ දිශාව - නැඟෙනහිර මේෂකතාව නිසා අන්...
2023-08-05 16:30:00
ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.29රාහු කාලය - උදේ 09.11 - 10.44 දක්වාසුබ දිශාව - උතුර මේෂවෙනදාට වඩා නොසන්සුන්කාරීකමක් ඇති කරයි. පවුලේ...
2023-08-04 19:15:00
ඉර උදාව - පෙ.ව. 06.05ඉර බැසීම - ප.ව. 06.29රාහු කාලය - උදේ 09.11 - 10.44 දක්වාසුබ දිශාව - උතුර මේෂ වෙනදාට වඩා නොසන්සුන්කාරීකමක් ඇති කරයි. පවුලේ...
2023-08-04 19:15:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.29රාහු කාලය - උදේ 10.43 - 12.17 දක්වාසුබ දිශාව - නැඟෙනහිර මේෂනිතර ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි...
2023-08-04 09:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - දවල් 01.49 - 03.23 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ...
2023-08-02 11:15:00