වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
2023.12.17 ඉරිදා - ලග්න සහ රාහු කාලය
දෙසැම්බර් 17, 2023
ඉර උදාව - පෙ.ව. 06.15
ඉර බැසීම - ප.ව. 05.58
රාහු කාලය - සවස 04.30 - 05.58
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
විශේෂ ගමනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. නොසිතූ ලෙස පාඩුවක් සිදුවිය හැකි බවක් පෙනේ. අජීර්ණ ආබාධයකින් පීඩා අත්කරයි.
වෘෂභ
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න.
මිථුන
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන කරුණු කීපයක් සිදුකරයි. තමාට තෑගි බෝග හිමිකරන දිනයකි.
කටක
හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන මාර්ග කීපයක් යෙදේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
සිංහ
විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
කන්‍යා
අවිවේකී ලෙස කටයුතු කීපයක් කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. දවසින් වැඩි කාලයක් දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. හිසේ ආබාධයකින් පීඩා විඳින දිනයකි.
තුලා
හදිසි සැලසුමක් සාර්ථක කරන බවක් පෙන්නුම් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු යොමුවේ. ගේ දොර කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි.
වෘශ්චික
නොසැලකිලිමත්කම හේතුවෙන් පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරන බවක් පෙනේ. නිතර ශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි.
ධනු
පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අවිවාහකකයන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි.
මකර
නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි. වෙනදාට වඩා මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගතහැකි දිනයකි.
කුම්භ
අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
මීන
නිතර ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරන බවක් පෙනේ. ඖෂධ භාවිතයේ දී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.05රාහු කාලය - දවල් 12.02 - 01.33සුබ දිශාව - නැඟෙනහිරමේෂගේ දොර කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. යොදාගත්...
2023-09-26 15:15:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - සවස 03.03 - 04.34 සුබ දිශාව - දකුණ මේෂහිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් මතු...
2023-09-25 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.59ඉර බැසීම - ප.ව. 06.06රාහු කාලය - උදේ 07.29 - 09.01සුබ දිශාව - දකුණමේෂවිශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත....
2023-09-25 02:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 06.06 රාහු කාලය - සවස 04.35 - 06.06 සුබ දිශාව - නැඟෙනහිර මේෂවගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ...
2023-09-23 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.00ඉර බැසීම - ප.ව. 06.07රාහු කාලය - උදේ 09.01 - 10.33සුබ දිශාව - දකුණ මේෂහදිසි සැලසුම් කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට...
2023-09-22 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.00ඉර බැසීම - ප.ව. 06.07රාහු කාලය - උදේ 10.32 - 12.04සුබ දිශාව - උතුරමේෂවගකීම් බහුල කරන අතර විශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුතු කීපයක්...
2023-09-21 14:30:00
ඉර උදාව පෙ.ව. 06.00ඉර බැසීම – ප.ව. 06.08රාහු කාලය – දවල් 01.35 -03.06සුබ දිශාව – උතුරමේෂපවුලේ කටයුතු කෙරෙහි විමසිලිමත් විය යුතු බවක් පෙනේ. වෙනදාට වඩා...
2023-09-20 14:30:00
ඉර උදාව – පෙ.ව. 6.00ඉර බැසීම – ප.ව. 06.08රාහු කාලය – දවල් 12.04 - 01.35සුබ දිශාව – නැඟෙනහිරමේෂනිෂ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇති කරයි. හිතේ පැවැති...
2023-09-20 04:30:00
ඉර උදාව - පෙ.ව. 06.00ඉර බැසීම - ප.ව. 06.09රාහු කාලය - සවස 03.06 - 04.38සුබ දිශාව - නැඟෙනහිරමේෂහදිසි වගකීමක් තමා පිට පැවරෙන බවක් පෙනේ. රාත්‍රී ගමන්...
2023-09-18 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.01ඉර බැසීම - ප.ව. 06.09රාහු කාලය - උදේ 07.32 - 09.03සුබ දිශාව - දකුණමේෂපැවැති අසනීපකාරී බවකින් නිදහස අත්කරයි. නිතර පවුලේ...
2023-09-17 17:00:00
ඉර උදාව - පෙ.ව. 06.01ඉර බැසීම - ප.ව. 06.10රාහු කාලය -සවස 04.38 - 06.10සුබ දිශාව - දකුණමේෂනිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. පවුලේ...
2023-09-16 13:30:00
ඉර උදාව - පෙ.ව. 06.01ඉර බැසීම - ප.ව. 06.10රාහු කාලය - උදේ 09.03 - 10.34සුබ දිශාව - දකුණමේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩු කරන දිනයකි. නිතර තමාට පාඩු...
2023-09-15 13:30:00
ඉර උදාව පෙ.ව. 06.01ඉර බැසීම ප.ව. 06.11රාහු කාලය උදේ 10.34 -12.06සුබ දිශාව – දකුණමේෂවිශේෂ සැලසුම් කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. සමාජසේවා කටයුතු...
2023-09-14 13:30:00
ඉර උදාව - පෙ.ව. 06.01ඉර බැසීම - ප.ව. 06.12රාහු කාලය - දවල් 01.37 - 03.09සුබ දිශාව - නැඟෙනහිරමේෂනිතර ඇවිදිලි ඇති කරන දිනයකි. විශේෂ උත්සව...
2023-09-13 09:30:00
ඉර උදාව - පෙ.ව. 06.01ඉර බැසීම - ප.ව. 06.12රාහු කාලය - දවල් 12.06 - 01.38සුබ දිශාව - නැඟෙනහිරමේෂවෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. පවුලේ කෙනකු වෙනුවෙන්...
2023-09-12 14:30:00
ඉර උදාව - පෙ.ව. 06.02ඉර බැසීම - ප.ව. 06.13රාහු කාලය සවස - 03.10 - 04.42සුබ දිශාව - උතුරමේෂපවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. හදිසි තීරණයක්...
2023-09-12 02:30:00