තුෂාරි නේරංජා වික්‍රමසිංහ

2025-01-16 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා රවි ග්‍රහයා වේ. එනිසා අනෙකුත් ග්‍රහයන්ගේ ප්‍රධානියා, පියා වශයෙන් රවි ග්‍රහයා සැලකෙයි. කැති, උත්‍රපල්, උත්‍රසල නැකැත් අධිපති රවි ග්‍රහයා පුරුෂ ග්‍රහයෙකි. බුධ සූර්යයා හෙවත් රවි ග්‍රහයාට ආසන්නව පිහිටි ග්‍රහයෙකි....
2025-01-16 18:30:00
පංචාංගය යනු වෛදික ඡ්‍යොතිෂයෙහි කාලය බෙදා දැක්වීම හා හඳුනා ගැනීම සඳහා ඡ්‍යොතිෂයේදී භාවිත කරනු ලබන අංග පහකින් යුතු නියමයකි. එය හිරු හා සඳුගේ පිහිටීම් අනුව ගණනය වේ.උපන් කේන්ද්‍ර සෑදීමේදී හා ශුභ මුහුර්ත සෑදීමේදී යොදාගන්නේ පංචාංගයයි. ඒ අනුව...
2025-01-09 18:30:00
කේන්දරයක පවතින යෝග අතර ධර්ම කර්මාධිපති යෝගය අතිශයින්ම ඉහළ මට්ටමේ යෝගයකි. ධර්මස්ථානය යනු 9 වැන්නයි. කර්මස්ථානය යනු 10 වැන්නයි. මේ භාව දෙක අධිපතියෝ එකට එක් වී සිටියි නම් එය ධර්ම කර්මාධිපති යෝගය වේ.ධර්ම කර්මාධිපති යෝගය රාජයෝගයක් බව පැරැණි...
2024-12-26 18:30:00
ජන්ම පත්‍රවල බහුලව දක්නට ලැබෙන යෝග මෙන්ම විරලව යෙදෙන යෝගද ජන්ම පත්‍ර පරීක්ෂාවේදී අපට හමුවේ. එවැනි විරල යෝග කිහිපයක් පිළිබඳව පොදුවේ කතාබහ කිරීම මේ ලිපියේ අරමුණ වේ. කාමල යෝගය  කාමල යනු නෙළුම් මලයි. සියලුම ග්‍රහයෝ 1, 4, 7, 10 ආදී...
2024-12-19 18:30:00
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී විවිධ යෝග හඳුනාගත හැකිය. එකී යෝග අතුරින් දුර්ලභ ග්‍රහ යෝගයක් ලෙස යෙදෙන යෝගයක් වනුයේ ශකට යෝගය වේ. එලෙසම ඡ්‍යොතිෂයේ ‘සකට’ නමින් තවත් යෝගයක් ද පවතී. එකම අයුරින් ශබ්ද කළද ‘සකට’ හා ‘ශකට’ යනු දෙයාකාරක යෝග දෙකක් වේ. කේන්දරයක...
2024-12-12 18:30:00
ලග්නාධි යෝගය, චන්ද්‍රාධියෝගය ලෙස කේන්දරවල අධියෝගය යෙදේ. ලග්නයෙන් 6, 7, 8 යන ස්ථානවල සුබ ග්‍රහයෝම පමණක් යෙදී ඇත්නම් එය ලග්නාධි යෝගය වශයෙන් සැලැකෙයි.ලග්නාධි යෝගයමෙය විශේෂයෙන්ම බුධ, ගුරු, සිකුරු වැනි සුබග්‍රහයන් පදනම් කර ගත් යෝගයකි. මේ යෝගයේ...