වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සෞරග්‍රහ මණ්ඩලයේ මව් වශයෙන් නම් කෙරෙන්නේ සඳු හෙවත් චන්ද්‍රයායි. චන්ද්‍රයා රාතී‍්‍ර කාලයේ දී තම බලය විදුවයි. දහවල් කාලයට චන්ද්‍රයාගේ බලය අඩු ය. රාත්‍රී කාලයේ දී උපත ලබන දරු දැරියන්ට කාරකයා වන්නේ චන්ද්‍රයායි. තරිඳු, නිසයුරු, සිසි යන නම් චන්ද්‍රයාට...
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් නම් කෙරෙන සූර්යය දිව්‍ය රාජතෙම රාජ්‍යකාරක භාවය දරන අතර පිය කාරක වන්නේ දහවල් කාලයේ උපදින දරු දැරියන්ට බව අමතක නොකළ යුතුය. දිනකර වශයෙන් දවස ආරම්භ කරන රවි ග්‍රහයා සූර්ය උදාවේ සිට අස්තය දක්වා දහවල් කාලය තුළ බලපායි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960