වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
බොහෝ දෙනකු මේ කාලයේ විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන, බලාපොරොත්තු ඇතිකරගෙන සිටින්නේ විදේශ රැකියාවකට යෑම සඳහාය. එහෙත් අවාසනාවකට මෙන් සමහර අය විදේශගතවුවත් රැකියාවක් ලබාගැනීමට ඇති අපහසුතාවය නිසා ආපසු පැමිණෙති. නැතහොත් කිසිවක් කරගත නොහැකිව අතරමං වෙති. ඒ...
ජන්ම පත්‍රයක 8 වැනි භාවය මගින් කියවෙන්නේ ආයාසයෙන් තොරව ලැබෙන දේවල්ය. ඒ නිසා හදිසි ධන ලාභ ලැබෙන්න වාසනාව තියෙනවාද යන බව බලා ගන්නට හැකියාව ලැබෙන්නේ මෙම භාවය පරීක්ෂා කිරීමෙනි. එසේම හදිසි අනතුරුවලට ගොදුරුවන බව පෙන්වන්නේත් මෙම භාවය මගිනි. මේ...
“කවද විතර බඳීන්න පුළුවන් වෙයිද කියා ප්‍රශ්නයක් මතු කළහොත් අප බලාපොරොත්තු වන්නේ ජන්ම පත්‍රය බලා එයට පිළිතුරක් දීමටයි. “කේන්දරය ගෙනාවෙ නැහැ හෝ “කේන්රදයක් හදල නැහැ“ යයි කිවහොත් අපට පහසුවෙන්ම තත්කාල කේන්ද්‍රයක් සකස්කර පිළිතුරු ලබාදිය...
“බඳීන්න වෙන්නේ යෝජනාවකින්ද නැත්නම් හොයාගත් එක්කෙනා බැඳ ගන්න පුළුවන් වේවිද යනාදී නොයෙකුත් දේවල් කියමින් සිටින බොහෝ දෙනකු විවාහ වන්නේ බලාපොරොත්තු නොවූ ආකාරයෙන්ය. යම් අයකු උපත ලබන අවස්ථාවේදී සිට, ඔහු හෝ ඇය පෙර භවයන්හිදී කළ කී දේවල් අනුව ඉදිරියට...
බොහෝ පෙරදිග වෛද්‍යවරු රෝග නිගමනය සඳහා තත්කාල කේන්ද්‍රය භාවිත කරති. ඔවුහු රෝගියා පරීක්ෂා කරන අවස්ථාවේ තත්කාල කේන්ද්‍රය බලා ඉතා පහසුවෙන් රෝගය හඳුනා ගනිති.
එම රෝගයෙන්, රෝගියා සුවය ලබන්නේදැයි යන්න බව ඊළඟට පරීක්ෂා කෙරෙයි. ඒ අනුව...
“අසනීපයක් වුණාම දොස්තර කෙනකු බලන්න යනවා යැයි කියන්න බොහෝ දෙනෙක් අකමැති වෙති. එහෙත් “වෙද මහත්මයෙක් වැඩිය හොඳයි කියන්නට හේතුව වන්නේ, ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම මඟින් බොහෝ දේශීය වෛද්‍යවරුන් රෝග හඳුනා ගැනීම නිසාවෙයි.
ජන්ම පත්‍රයක 6 වැනි භාවය රෝග...
ජන්ම පත්‍රයේ 5 වැනි භාවය මගින් දරුපල පෙන්වයි. මෙම භාවයට දාරක ස්ථානයයි කියන්නේ මෙය දරුවන් ගැන කියන ප්‍රධාන ස්ථානය නිසාය. එහෙත් 5 වැනි භාවය මඟින් පෙන්වන්නේ දරුපල පමණක්ම නොවේ. ප්‍රේමය ගැනද, අනුමානයෙන් කරන කටයුතුද, මෙම භාවයෙන් හඳුනාගත හැකි වෙයි...
මේ කාලයේදී “මට මල්ලියෙක් ඉන්නවා, නැත්නම් “මට නංගියකුයි මල්ලියකුයි දෙන්නෙක් ඉන්නවා යැයි කියන්නට තරම් හැකියාවක් ඇති දරුවන් ඇත්තේ කිහිපදෙනකු පමණකි. එයට හේතුව වී ඇත්තේ බොහෝ දෙනා එක් දරුවකු ලැබීමෙන් පසුව, තවත් දරුවන් සාදා ගැනීමට උනන්දුවක් නොදැක්වීමයි...
“පුතා ලොකු උනහම මොකද කරන්නේ ?” යයි අප අසන්නේ එම දරුවා කුමන අංශයක
අධ්‍යාපනයකට යොමුවේදැයි දැනගැනීමටය. බොහෝවිට අපට ලැබෙන පිළිතුර වන්නේ “මම දොස්තර කෙනෙක් වෙලා බෙහෙත් දෙනවා” යැයි විය හැකිය. නැතහොත් “මම ටීචර් කෙනෙක් වෙනවා” මේ ප්...
“ආයුබෝවන් රණතුංග මහත්මයා, කාලෙකට පස්සෙ දකින්න ලැබීමත් සතුටක්” යයි කියමින් සිරිසේන මහත්මයා, ඔහුගේ මිත්‍රයා පිළිගත්තේ පසුගිය සතියේ සෙනසුරාදා උදය කාලයේදීය.
“කාර් එකක් ගන්න අදහසක් තියෙනවා, ඒක ගැන ටිකක් බලාගන්නයි ආවේ”
මේ දිනවල...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960