ජ්‍යෙතිෂ්‍ය ලිපි

2025-01-16 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා රවි ග්‍රහයා වේ. එනිසා අනෙකුත් ග්‍රහයන්ගේ ප්‍රධානියා, පියා වශයෙන් රවි ග්‍රහයා සැලකෙයි. කැති, උත්‍රපල්, උත්‍රසල නැකැත් අධිපති රවි ග්‍රහයා පුරුෂ ග්‍රහයෙකි. බුධ සූර්යයා හෙවත් රවි ග්‍රහයාට ආසන්නව පිහිටි ග්‍රහයෙකි....
2025-01-16 18:30:00
මේෂ, කටක, තුලා සහ මකර යන ප්‍රධාන සංක්‍රාන්ති හතර රටක් සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු රැසක් පිළිබඳව පුරෝකථනය කළ හැකි තත්කාල සටහන් කිහිපයකි. එයින් මකර සංක්‍රාන්තිය එසේ නැතහොත් හින්දු භක්තිකයින් තෛපොංගල් ලෙස උත්සවශ්‍රීයෙන් සමරන සංක්‍රාන්තිය වනාහි...
2025-01-16 18:30:00
පසුගියදා පීපල්ස් පිනකල් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ටෙලිනාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතාට ඒරාෂ්ටක කාල වකවානු බලපා ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේ දී බලාපොරොත්තු වෙමි. සුදත් රෝහණ මහතා 1964 වසරෙහි මැයි 08 වනදා ‘වෘශ්චික’...
2025-01-16 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ මකර රවි 04 භාග දුරුතු අව ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 10 භාග දුරුතු අව නවවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - මකරකුජ - කටක ( 21 දා දවල් 10.12 මිථුන)බුධ - ධනුගුරු - වෘෂභ (වක්‍ර)ශුක්‍ර - කුම්භශනි - කුම්භරාහු -...
2025-01-16 18:30:00
අංක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ අය තම දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව අපි දනිමු. සමාජයේ බොහෝ දෙනකු වාසනා අංකය නමින් ද මෙය හඳුන්වයි. පුද්ගලයෙකුගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් කාරණා හෙළි කරගැනීමේදී දෛව අංකයට සුවිශේෂී...
2025-01-09 18:30:00
පාතාල නායකයකු වුවත් තමන්ගේ දියණියගේ ගෞරවය පිළිබඳ මහත් උනන්දුවෙන් පසුවන දෙනගම සුමංගල මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයකි. එයට පණ පොවන්නේ මෙරට ජනප්‍රිය, සම්මානනීය රංගන ශිල්පියකු, ගායකයකු, චිත්‍රපට නිෂ්පාදකයකු සහ අධ්‍යක්ෂවරයකු...