වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අප ශාරීරික සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු ය. ඒ මක්නිසාද මනුෂ්‍යා මෙන්ම සත්ව ශරීරය උපන් වේලේ පටන් මරණය දක්වා වාතය ගැනීම සිදු කරයි.
මවගේ ඇකයේ එම ශරීරය වැඩීම සඳහා කිරි ආහාර ගැනීම සිදුකරයි. මෙයින් ශරීරය වැඩීම සිදුවෙයි. ආයුර්වේදයේ...
සම රැළි වැටීම වර්තමාන කාන්තාව හිතින් විඳවන රූප ශෝභාව සම්බන්ධ ප්‍රබල ගැටලුවකි. ඇස් වටේ, මුව දෙකළවර, ගෙල පෙදෙස, දෑත් ආදී ස්ථානවල සම රැළි වැටීම නිසා වයසට වඩා වැඩි පෙනුමක් ලැබෙන බවද සත්‍යයකි.
වයස අවුරුදු 35-40 පමණ වන විට කාන්තා සහ පිරිමි...
අල්ප රෝගයක් ලෙස පෙනුනත් ශරීරය බෙහෙවින්ම පීඩා කළ හැකි රෝග තත්ත්වයකි. වමනයේ උපද්‍රවයක් ලෙස ද, මධුමේහයේ හා විජලනයේ ලක්ෂණයක් ලෙසද ප්‍රධාන රෝගයක් ලෙසද හටගනී. වාතය හා පිත ප්රබලව හටගනු ලබන්නා වූ පිපාසය සත්ත්ව ශරීරය ඉක්මනින්ම පීඩාවට පත්කරන...
අධික රුධිර පීඩනය නිසි ඖෂධ භාවිතයෙනුත් මනා ආහාර පාලනයෙනුත් පාලනය කර ගත යුතු රෝගී තත්වයකි.එසේ පාලනය නොකිරීමෙන් හෘද රෝග,අංශභාගය හා වකුගඩු ආබාධ වැනි සංකූලතා ඇතිවිය හැකිය.
අධික රුධිර පීඩනය නිසි ඖෂධ භාවිතයෙන් හා මනා ආහාර පාලනයකින් පාලනය කරගත යුතු...
අප පදිංචිව සිටින නිවසේ අවට ඇති වට පිටාවට කියනු ලබන්නේ ගෙවත්ත කියායි. එම ගෙවත්තේ පැත්තක හෝ ගෙවත්තේ මැද හෝ මල්වවා අලංකාර කර ගැනීමට බොහෝ දෙනෙකු උත්සාහ කරති. එමෙන්ම ටික දෙනෙක් හෝ ගෙවත්තේ ඔසු උයනක් කිරීමටත් වෙනත් වගාවන් ව්‍යාප්තකරමින් ආහාර...
අද අප විසින් නොයෙක් කිරි වර්ග තෙල් වර්ග මෙන්ම පලා ධාන්‍ය වර්ගයන් පරිහරණය කරයි. නමුත් මෙහි ඇති ඖෂධීය ගුණ ගැන නොදනිත්. ප්‍රථමයෙන් එළකිරි ගත් කළ ජීවිතයට හිතකර වූද ප්‍රණීත පානයකි මෙහි රසායනික ගුණයක් ඇත්තේ ය. උරක්ෂත, කෘශ යන රෝගවලට මහඟු ඖෂධයකි.
...
‘‘පානාන්යය පරමද පානාජීර්ණ පානවිභ්රම’’
මද්‍ය යනු මත් බවයි. අන්‍ය යනු අවශ්‍ය සීමාව ඉක්මවීමයි. මේ අනුව මත් බව වැඩිවීම යන අර්ථය මදාන්ය වේ. මදාන්ය යනු ගැමි ව්‍යවහාරය වන අතර පානාන්‍ය යනු මදාන්යයට පර්්‍යාය නාමයකි. මත්පැන් බොන...
මිනිස් සිරුරේ පිහිටි අස්ථි පද්ධතිය මෙන්ම මුහුණේ සුන්දරත්වය ගෙන දෙන දත් දෙපළ නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම කැල්සියම් වලිනි. එමෙන්ම ශරීරය පවත්වා ගෙන යෑමේ වගකීම පැවරී ඇත්තේද කැල්සියම්වලටයි.
මේ සඳහා ශරීරයට අවශ්‍යවන කැල්සියම් ලබා දෙනු ලබන්නේ...
ශරීරයේ පවත්නා ස්වභාවික උෂ්ණත්ව ප්‍රමාණය වැඩි වීම උණ වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙන බව ආයුර්වේදයේ හා දේශීය වෛද්‍ය ක්රමයේ උණ රෝගයක් ලෙස සැලකේ. වයස් භේදයක් නැතිව මෙම ලක්ෂණ ඇතිවේ. උණ රෝගය ඇතිවෙන්නේ බොහෝ විට රෝග ලක්ෂණයක් පූර්වරූපයක් හා උපද්‍රවයක්...
නිදාගැනීමේදී උතුරු දිශාවට මෙන්ම ඊසාන දිශාවටද හිස දැමීම සුදුසු නොවේ. වයඹ හා ගිනිකොණ දිශාවන්ට ද හිස තබා නිදාගැනීමෙන් ජීවිතයට අසුබ ඵල උදා වේ. නින්දේදී හිස තබා ගැනීමට වඩාත්ම සුදුසු දිශාවන් වන්නේ පිළිවෙළින් දකුණ, නිරිත, නැගෙනහිර දිශාවන් බව ඡ්‍යොතිෂයේ...
බොහෝ රෝගයන්ගේ උපද්‍රවයක් ලෙසද රෝගයක් ලෙසද මුර්ඡාව ඇතිවේ. අභ්‍යන්තර ගත වූ දෝෂයන් මනස ඇසුරු කර සිටින මනෝ වහ ස්‍රෝතයට පිවිසීම නිසා මුර්ඡාව ඇතිවේ. මෙහිදී සිදුවන්නේ ටික වේලාවකට විෂය අවබෝධය නොලැබීමයි.
තදින් වැහැරුනාවූද ඉතා බලවත් දෝෂ කෝපය ඇති...
ලෝකයේ හදවත් රෝග වේගයෙන් ව්‍යාප්ත වී ගෙන යන අතර කෘෂිකාර්මික රටාවකින් ඉවත්වී ලොව කාර්මීකරණය වීම නිසා මිනිසාගේ සරල ජීවිතය වෙනස්වීම මෙම හදවත් රෝග වැඩිවීමට බලපා ඇති බව පෙනේ. මිනිසුන් පස්දෙනෙකුගෙන් එක් අයකුට හදවත් රෝග ඇති බව සංඛ්‍යාලේඛනවලින් සොයාගෙන ඇත...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960