වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පරිසරය දූෂණය බොහෝ රෝග සඳහා හේතුවෙනවා. එසේම පරිසරය දූෂණයට හේතුකාරක වන ප්‍රධාන බලපෑම් ස්වභාවිකව මෙන්ම මානව අපගේ බලපැම් හේතුකොට ගෙන විශේෂයෙන් ඇතිවේ.
මානව හේතුකාරක ලෙස
කාර්මීකරණය
කාර්මික ඉදිකිරීම්
...
වැසිසමය උදා වී ඇත. ගංගා, ඇළ දොළ, ළිං ජලය අපිරිසුදුතාවයට පත්විය හැකි ය. එමෙන්ම ලෝකය පුරාම මෙන්ම අප රටත් වසංගත තත්ත්වයකට ගොදුරු වී ඇත. මේ තත්ත්වය නිසා ජලය පානය කිරීමේ දී වඩාත් සැළකිලිමත් විය යුතු ය.
සෙංගමාලය, අතීසාරය, උණ...
සමාජය තුළින් භග්න රෝගීන් වාර්තා වේ. හදිසි අනතුරු නිසා කැඩුම් බිඳුම් සිදුවේ. බොහෝ සෙයින් අසරණ වන රෝග තත්වයකි. යළි සුවය ලබා ගැනීමට රෝගියා වගකීමෙන් කටයුතු කළ යුතුය. වෛද්‍යවරයාගේ බුද්ධිමත් කැපවීම අත්‍යවශ්‍ය වේ. මෙහිලා හොඳ සත්කාර දායකත්වයද...
සුවපත් දිවියක් පවත්වාගෙන යෑමට නම් යහපත් සෞඛ්‍යයක් තිබිය යුතුමය.
වර්තමානයේ බොහෝ දෙනකු පෙළෙන මානසික පීඩාවන්ට හේතු වන්නේ ඔවුන්ට ඇති කායික රෝගයන්ය. මේවා අතරින් ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගය සහ දියවැඩියාව වැනි ආහාර ජීරණ...
වර්තමානයේ කොවිඩ්-19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය නමින් රෝග වාහකයකු ලෝකය ඉදිරියට පැමිණ ඇත.
ඉතා කෙටි කාලයක් තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කරා මෙම රෝගය ව්‍යාප්තව දහස් සංඛ්‍යාත පිරිසක් මෙම රෝග වාහකයන් විසින් දැනටමත් බිලිගෙන ඇත....
සමෙන් ඉටුවන කාර්යයන්
සමෙන් ඉටුවන කාර්යයන් ලෙස සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්රියයන් ආරක්ෂා කිරීම, සිරුරේ ඇතැම් ස්ථානවලට හැඩයක් ලබාදීම, සිරුරේ උණුසුම නියත මට්ටමක තබාගැනීමට දායක වීම, ශරීරයට එකතුවූ විස අපද්‍රව්‍ය බහිස්රාවී ක්...
ඇදුම යනු ශ්වසන පද්ධතියේ හටගන්නා අසාත්මිකතාවයේ උපරිම අවස්ථාවකි. අපථ්‍ය ආහාර, විෂ දුම හෝ පෙනහළුවලට දරාගැනීමට නොහැකි වායුවක් ආඝ්‍රාණය කිරීමට සිදුවීමෙන් ඒවාට අසාත්මික රෝගියාගේ ස්වාසනාලය සහ පෙනහළුවල තිබෙන සියුම් නාළ ඉදිමී අවහිර වන්නට පටන් ගනී. ...
මුළු ලෝකයම අකර්මන්‍ය කරමින් ජීවිත ලක්ෂ ගණනින් බිලිගනිමින් වර්තමානයේ ශීඝ්‍රයෙන් පැතිරී යන මෙතෙක් කථා බහට ලක් වූ වයිරසයක් වේ නම් එය ඛ්ධමඪඤ -19 හෙවත් නව කොරෝනා වයිරසය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.
ගමින් ගමට, ප්‍රදේශයෙන් ප්...
ආයුර්වේද මතානුව සිරුරේ මාංස පේශින්ගේ වේදනාව සහ දුර්වලතාවය ඇතිවීමට ප්‍රධාන හේතුව වාතකෝපතාවයයි. ‘සර්වාංගවාත’ රෝගයේදී වාත කෝපතාවය මුළු සිරුරටම බලපාන නිසා මාංෂ පේශින්ගේ ගැස්ම සමඟම අස්ථිවල බිඳින්නාක් වැනි වේදනාව හටගනී. ‘ගුදගතවාත’ රෝගයේදී පිට,...
පියකරු ලස්සන මුහුණක් කවුරුත් බලාපොරොත්තු වෙති. මුහුණේ පියකරු භාවයට ලස්සන භාවයට ඇතැම් විට මුහුණේ දක්නා කුරුලෑ බාධාකාරී වෙයි. මේ නිසා මුහුණේ දක්නා කුරුලෑ පිළිබඳව බොහෝ දෙනා සැලකිලිමත් වෙති.
කුරුලෑ ද්විතීයික ලිංගික අවධියේ මුහුණේ හට ගනියි...
කාන්තාවන් තමන්ගේ පියයුරු ගැන නිසි අවබෝධයකින් සිටිය යුතුය. තමන් නොදැනුවත්වම හටගන්නා පියයුරු පිළිකාව මුළු ශරීරය පුරාම පැතිරයයි. එවැනි තත්වයකදී මරණය පවා සිදුවේ. පියයුරු පිළිකාව කාන්තාවන් අතර පවතින පිළිකා අතරින් බහුලම පිළිකාවයි. ...
ඡ්‍යොතිෂ වේදයට අනුව මනුෂ්‍යයා පිළිබඳ සෑම දෙයක්ම ප්‍රකාශ කළ හැකිසේම රෝගාබාධ පිළිබඳවද විස්තර කළ හැකිවන්නේය. මේෂාදී රාශිද ලග්න භාවයන්ද රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු ශුක්‍ර , ශනි, රාහු, කේතු ආදී ග්‍රහයෝද ශරීරයේ ඒ ඒ ස්ථානවලට හා අභ්‍යන්තර ඉන්ද්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960