වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සැනසීමක් ලබන්න නම් සුදුසු ප්‍රතිකාරයක් ලබාගන්නවා හැර වෙනත් විකල්පයක් නැහැ. එවැනි ලෙඩ රෝග...
මාරාන්තික ඩෙංගු රෝගය නැවත හිස ඔසවමින් පවතී. නිසිකලට නිසි ප්‍රතිකාර නොගතහොත් එය මරණයෙන් කෙළවර වන රෝගයකි. එබැවින් ඩෙංගු මාරයාගෙන් බේරී සිටීම සඳහා පහත සඳහන් උපදෙස් පිළිපදිමු
...
වර්තමාන සමාජය දෙස බලන කල්හි බාල, තරුණ, මහලු යන වයස් සීමාවකින් තොරව වැඩි පිරිසකට අක්ෂි රෝග හට ගන්නා ප්‍රවණතාවය බොහෝයැ. කුඩා දරුවන්ව සිට මහලු උදවිය දක්වා ඇස්කන්නාඩි පළඳින අයුරු අද අපට දකින්නට ලැබෙන බහුල කාරණයකි.
ඉපැරණි ආචාර්යවරු (සුශ්...
මිනිස් සිරුරේ සමට හිමිවන්නේ උසස් ස්ථානයකි. සම රැක ගැනීම කවුරුත් පාහේ උත්සාහයෙන් කරගත යුත්තකි. කාන්තාවගේ පංචකල්‍යාණ අංග අතුරින් සමට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අද කාන්තාවන් වැඩි පිරිසක් තම සම ලස්සනට පැහැපත්ව තබා ගැනීම සඳහා විවිධ කාර්යයන්වල...
හිස්බඩට උණුවතුර පානය කිරීමෙන් අම්ල පිත්ත රෝගය නිසා හටගනන්නා පපුව දැවිල්ල, ඇඹුල් රසට, උගුරට ඒම, රාමතෙල පිටවීම වළකා ගත හැකි වනවා පමණක් නොව මළ මුත්‍රා ශුද්ධියද හොඳින් සිදුවෙයි.
අර්ශස් රෝගීන්ගේ මළ බද්ධයට උදෑසන උණු දිය පානය හොඳ ප්...
ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් අනාදිමත් කාලයක සිට දේශීය චිකිත්සා ක්‍රමයක් පවත්වා ගෙන ආ බවත්. භාරතීය ආයුර්වේද වෛද්‍ය ක්රමයේ අභාසය නිසා.එය තවදුරටත් දියුණු වූ බවත් කිව හැකිය.
වරින් වර ශ්‍රී ලංකාවට පැමිණි...
ශක්තිය, ප්‍රෝටීන, කැල්සියම්, යකඩ, මේද, පොස්පරස්, කාබොහයිඩ්රේඩ් ද විටමින් ද අඩංගු රතුලූනු පෝෂ්‍යදායි ඖෂධයකි. බඩගින්න අඩුබවට මළබද්ධයට අක්ෂි රෝගවලට ලිංගික ශක්තිය වර්ධනයට උගුරේ ආසාදනවලට විෂවලට සන්ධිගත රෝගවලට ආදී බොහෝ රෝගවලට ගුණදෙන ඖෂධයකි...
රෝගයන් අතර බඩගින්න මුල්තැන ගන්නා බැවින් සබ්බේසත්තා ආහාරට්ඨිකායයි පැවසු බුදුන් වහන්සේ නිරෝගිකමට බාධකවන රෝගයන් අතර බඩගින්න මුල් තැන ගන්නා බවත් වදාළහ. ආහාර අනුභවයේ දී පමණ නොදැන ආහාර අනුභව කිරීමෙන් ද තම ශරීරය රෝගාබාධවලට පත්වන බවද පෙන්වා දුන්...
මොළයේ ඇතිවන රෝගි තත්ත්වයකි. මේ නිසා මොළයේ අධි මානසික ක්‍රියාකාරකම් සමහරක් අඩපණ වීමක් සිදුවේ. මෙය වර්ධනය වන රෝගී තත්ත්වයක් වන අතර මේ හේතුව බුද්ධිය, ස්මරනය, පෞරුෂය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වේ. වයස්ගතවීමත්, රෝගී තත්ත්වයේ වැඩි වීමක්...
අප රට තුළ බොහෝ ප්‍රයෝජනවත් ශාක විශාල වශයෙන් ඇත. ආයුර්වේදය අනුව පණ රැක දෙන අරුත් ඇති “ප්රාණදා” යනුවෙන් හඳුන්වන එය අද විටමින් වශයෙන් නම්කළත් මෙය බොහෝ අන්තර්ගතව ඇත්තේ ශාක තුළ ය.
ඒ නිසා නොයෙක් ආකාරයෙන් අපට ප්‍රයෝජනවත්වන ශාක...
ලොව ආර්ථික දුර්වලතා ඇති රටවල දරුවන්ට බහුලව හටගන්නා මෙම රෝගය දියුණුූ වෙමින් පවතින ශ්‍රී ලංකාව ඇතුළු රටවල්හි දරුවන් අතරද පවතී. එම නිසා මෙම රෝගය පෝෂණ ඌණතාව මූලිකව හටගන්නා රෝගයක් බව පැහැදිලිය.
මෙයින් වැළකීම සඳහා...
බෝවන රෝග පිළිබඳ ව අපි විශේෂයෙන් අවධානය යොමු කරමින් සිටිමු. බෝනොවන රෝග අමතකර දමන්නේ පවත්නා ලෝක තත්තවය යටතේ බියෙනි. බෝනොවන රෝග අමතක කර දැමීම සෞඛ්‍යයට හිතකර නොවේ. ඉන් අත්වන ප්‍රතිපල දිගුකාලිය. පවතින තත්ත්වයට මුහුණ දෙමින් බෝ නොවන රෝග...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960