වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ජීවිත කාලයේ වසර 60 ඉක්මවන විට තමාගේ මහලු විය එළඹෙන බව සමාජයේ සියලු දෙනාම අවබෝධ කර ගත යුතුය. මේ වයසට පා තබන්නේ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය. සමාජය තුළ මහලු වියට පත්වූ පිරිසට ලැබෙන පිළි ගැනීම අඩුවීම නිසා මේ ජ්‍යෙෂ්ඨයන් සමාජයට බරක් ලෙස...
වර්තමාන කාලයේ ජීවත්වන පුරුෂයන්ගේ කායික ශක්තිය ක්‍රම ක්‍රමයෙන් පරිහානියට ලක් වෙමින් පවතී. විශේෂයෙන් දැක්වුවහොත් ඔවුන් බෙලහීනතාවයට ගොදුරු වෙමින් නොයෙක් ලිංගික රෝගවලට ගොදුරු වී සිටිති. මේ සඳහා මූලිකව බලපාන කරුණු නම් ඔවුන් මත්විතට, මත් කුඩු,...
වමන කර්මය
ළය විරේක ලෙස දේශීය චිකිත්සාවේ දී අප හඳුන්වන්නේ මෙයයි. ශරීරයේ උර්ධ්ව භාගයෙන් හෙවත් මුඛයෙන් කිපිය වූ දෝෂ නිසි ලෙස ශරීරයෙන් බැහැර කිරීම වමන කර්මය නම් වේ.
මෙමගින් අප ආමාශ ගත දූෂිත වූ සෙම් පදාර්ථ සමනය...
අද සමාජයේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බහුල වශයෙන් පීඩා විදින රෝගයක් ලෙස උදරයේ මේදය වැඩි වීම නිසා හටගනු ලබන උදරය ඉදිරියට නෙරා ඒම දැක්විය හැකි ය. මෙම රෝගය වැළඳුණු පසු තම තමන් හට එදිනෙදා දෛනික කටයුතු පවා පහසුවෙන් ඉටුකර ගත නොහැකිව මානසිකව පීඩා...
තෙල් / මේදය මේදය සෑදී ඇති ප්‍රධාන සංඝටකය වනුයේ මේද අම්ලයි. මේද අම්ල ප්‍රධාන වර්ග 03 කි.
1. සංතෘප්ත තෙල් / මේද අම්ල
2. ඒක අසංතෘප්ත තෙල් / මේද අම්ල
3. ...
දරුවකු උපන්නාට පසුව ලබා දෙන්නට පුළුවන් හොඳම ආහාරය තමයි මව්කිරි කියන්නේ. මේ ගැන දන්නා මව්වරු කෘත්‍රිම පිටි වර්ග නොසලකා හැර මව්කිරි සිය බිළිඳාට ලබාදෙන්නට උනන්දුවක් දක්වනවා.
...
අෂ්ට ආයුර්වේදයෙන් යුත් ආයුර්වේදයේ චිකිත්සා පද්ධතිය හෙවත් ප්‍රතිකාර පද්ධතිය විශේෂ විෂය ක්ෂේත්‍ර 08 ක් යටතේ ආදීතම යුගයේ සිටම අප වෙත ගෙන හැරපා දක්වා ඇත්තේ.
1.ශල්‍ය චිකිත්සාව 2....
නගර් නගර ස්යොව රථස්යොව රථර් යථා
ස්ව ශරිරස්ය මෙධාවී කෘතෙෂ්ව වාහිතෝ භවෙත්”
නගරාධිපති ස්වකීය නගරයේ රකින්නා සේ ද රථාචාර්ය තම රථය රැක ගන්නා සේ ද බුද්ධිමත් තැනැත්තා සිය සිරුර රැකගන්නට වෙහෙසෙන්නේය.
ආයුර්වේදයේ ප්...
මුහුණ පමණක් ඇසුරු කරමින් පැන නැගෙන පක්ෂාඝාතය, අර්දිත (Facial Paralayeis) නම් වේ. මුහුණෙහි එක් අඩක් ක්‍රියා විරහිත වීම නිසා රෝගියාට බලවත් පීඩාවක් ගෙන දීම අර්දිත රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි.
අර්දිත රෝගයට සමීපතම හේතුව වන්නේ හත්...
මේ දවස්වල බොහෝ දෙනෙකු අතර තරමක සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක්, ඉන්ෆ්ලුවෙන්සාව, උණ රෝගී තත්ත්වයක් සුලබව පැතිරී පවතියි මේ අනුව එවැනි රෝගීන් අතර (හිසරදය, උණ, උගුරේ වේදනාව, බඩ...
අසිරිමත් මිනිස් සිරුරේ වේදනාවන් ඇති කරන විවිධ ආබාධ අතර, මුඛය ආශි‍්‍රතව හට ගන්නා රෝගාබාධ 65 ක් පමණ ආයුර්වේද ග්රන්ථයන් හි විස්තර වෙයි. දත්, දත් මුල, දිව, උඩුතල්ල , යටිතල්ල යන ස්ථානවල නොයෙක් හේතු නිසා රෝග තත්ත්වයන් ඇති වෙයි. ...
සැපවත් ජීවිතයකට මූලික වන කරුණු අතර, පෝෂ්‍යදායි ආහාරවලට මුල් තැනක් හිමිවේ. ආගමික ජාතික හා සංස්කෘතික වශයෙන් ද මේ මතය සනාථ වන අයුරු දැක්විය හැකිය. පෝෂ්‍යදායි ධාන්‍ය ආහාර අතරින් උඳුවලට හිමිවනුයේ ප්‍රධාන තැනකි. දෙමළ භාෂාවෙන් උලුඳු වශයෙන්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960