වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ශරීරයට විෂක් වේදනාවක් නොමැති කටුචිකිත්සාව බොහෝ රෝග සුව කිරීමට යොදාගන්නා වෛද්‍ය ක්රමයකි. දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්රමමයට සම්බන්ධව පවතින කටුචිකිත්සාවෙන් සුවකළ හැකි රෝග බොහෝ ය.
කටුචිකිත්සා ප්‍රතිකාරයේදී සිදුකරනු ලබන්නේ...
ශ්‍රී ලංකාවේ ඉතා පැරණි වූත් අති පාරිශුද්ධවූත් සිද්ධස්ථානයක් වන හලාවත මුන්නේශ්වරම දේවාලය බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා වාසී සියලු ජනයාගේ ගෞරවයටත්, සම්මානයටත් පාත්‍ර වූවකි.
මෙම දේවාලය ඊශ්වර දෙවියන් වෙනුවෙන් ඉදි වූවකි....
අප වෙතින් මෙතෙක් කල් ලියැවුණේ රටේ ලෝකයේ වෙසෙන මහ ප්‍රකට වෛද්‍යවරුන් පිළිබඳව ය. අපේ මේ සාමාන්‍ය මිනිස් ජනතාවගේ විවිධ රෝගාබාධ පිළිබඳව ප්‍රතිකාර කරන - ඒ මගින් තම දස්කම් විස්කම් දක්වන මහා වෛද්‍යවරුන් පිළිබඳව ය. එහෙත් අද අප මේ ලිපියෙන් හෙළි...
නිසි නින්දක් ලැබීම අප හැමෝටම ඉතාම අත්‍යාවශ්‍ය කාරණයක්. වයස් මට්ටම් දෙකක පුද්ගලයන් දෙන්නෙක් ගත්තොත් ඒ අය නිදා ගන්නා ආකාරයත් නින්දට ගත කරන කාලයත් අතර පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්. අලුත උපන් දරුවෙක් දවසේ පැය 18ක් පමණ නිදාගනිද්දි වැඩුණු...
සෝම යනුවෙන් සියුමැලි, සෞම්‍ය, ශීත යන අර්ථය ගෙන දෙයි. ශරීරය පවත්වාගෙන යාමට උපකාරී වන ජලීය පදාර්ථ හෙවත් සෞම්‍ය මාතු ශරීරයෙන් බැහැර වීම නිසා හට ගන්නා වූ රෝගය සෝම රෝගය ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වා දී ඇත.
සෝම රෝගය...
ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමයට අනුව ඕනෑම රෝගී අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝග නිධානය හඳුනා ගැනීම ඉතා වැදගත්. එසේ හඳුනාගත් රෝග නිධානයට ප්‍රතිකාර කිරීමේ දී අදාළ රෝගී අවස්ථාවන් පමණක් නොව ඒ හා සම්බන්ධ සෙසු රෝගී තත්ත්වයන්ද නිරායාසයෙන්ම සමනය වී...
කුඩා දරුවන්ට වැළඳෙන රෝග බොහොමයක් අතුරින් මලබද්ධය ශාරීරික වශයෙන් මහත් පීඩාවක් ගෙන දේ. මෙය වයස් භේදයකින් තොරව කාහටත් ඇතිවිය හැකි තත්ත්වයක් වුවත් විශේෂයෙන් බිළිඳු වයසේ දී හටගන්නා මේ පීඩාකාරී රෝගය වහා හඳුනා නිසි ප්‍රතිකාර යෙදිය යුතු ය....
වංගෙඩිය මිරිස්ගල, කුරහන්ගල නවීන නිවාසවලින් අතුරුදහන්වෙලා ගොඩක් කල්. අද ඒ තැන ගන්නේ ග්‍රයින්ඩරයක් නැත්නම් බ්ලෙන්ඩරයක්.
කුළුබඩු බෝතල් ටික මුළුතැන්ගෙයි රාක්කයේ ලේබල්ද සහිතව පිළිවෙලට තිබුණත් ඒ හැම එකක්ම මුළුතැන්ගෙට එන්නේ...
ලොව පුරා මදුරු වර්ග තුන්දාහකට අධික බව සොයාගෙන ඇත. ශ්‍රී ලංකාවේ මදුරු වර්ග එකසිය පනහක් පමණ සිටින බව සෞඛ්‍ය වාර්තා මඟින් පෙන්වාදී තිබේ. මෙම මදුරු විශේෂඅතර දෂ්ට කර රෝග දෙක තුනක් පවා බෝ කළ හැකි මදුරුවන් සිටියි. ඇනෝෆිලස් කියුලෙක්ස් හා...
(2020/07/24 ) දින ලිපිය හා සම්බන්ධයි
එකළොස් වැදෑරුම් ශිරෝ රෝග වර්ගීකරණයේ වාතජ, පිත්තජ, කඵජ ශිරෝ රෝග ත්‍රිත්වය ගැන පසුගිය සතියේ දී යම්තාක් දුරට දැනගත් අපි ඉතිරි ශිරෝරෝග අට පිළිබඳ විමසා බලමු.
සිව්වන ශිරෝරෝගය ලෙස...
කුඩා දරුවන්ගේ පටන් මහලු වියේ පසුවන අය දක්වා හැමෝම චොකලට්වලට දක්වන්නේ විශාල කැමැත්තකි. මේ කැමැත්ත අසීමාන්තිකයි කිව්වත් වරදක් නෑ. එතරමටම චොකලට් රසය ඉහළයි.
අහඹු ලෙස ගැහැණු පිරිමි (ළමා,තරුණ, වැඩිහිටි) දහසක් තෝරාගෙන චොකලට් වලට...
වෛද්‍යාදි චතුෂ්පාදය අතුරින් වෛද්‍යවරයාට පමණක් දෙවැනි, ඊළඟ වැදගත්ම අංගය වන්නේ ද්‍රව්‍ය හෙවත් භෙෂජයි. භෙෂජ යනු ඖෂධයි. චරක මතානුකූලව භෙෂජ දෙයාකාර වේ. එනම් ද්‍රව්‍ය හා අද්‍රව්‍ය වශයෙනි. අද්‍රව්‍ය චිකිත්සාව ද්‍රව්‍යයන්ගෙන් තොරව සිදුකරන බැවින්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960