වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඇදුම රෝගය යනු ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව හටගන්නා රෝගයකි. ශ්වසන පද්ධතියට අයත් නාසය නාකුහරය ස්වසනාලය අනු ශ්වාසනාලිකා, පෙනහලු කුහර යන පෙණහලු ගර්ත ආදී කොටස් ඇදුම රෝගයෙන් පීඩාවට පත් වෙයි. මෙම රෝගයේ දී ශ්වාසනාල පටු වීම පෙනහලු තුළ පවතින සෙම නරක්වීම...
පෙර රජ දවස පුරාණ ලක්දිව මෙම වසංගත තත්ත්වය හැඳින්වූයේ දෙවියන්ගේ ලෙඩ වශයෙනි. එකලදී හැදුන ලෙඩේ හැඳින් වූයේ අම්මාවරුන්ගේ අසනීපය සේය. එසේ වැලඳුණ ලෙඩක් වේනම් එම රෝගියා නිවසින් වෙන්කර වෙනම කාමරයක තබා ඔහුට ආවතේව කිරීමට කෙනෙකු එක්කරයි. කෑම බීම...
රථවාහනවලින් නිකුත් කෙරෙන දුම් ඕසෝන් වායුව පෙනහලුවල ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට පවා ප්රබලය. මීට අමතරව පරාග මල් රේණු, පූස් සත්ත්ව ලොම් දූවිලි, හුණු කුඩු හා වාතයේ ඇති වෙනත් ක්ෂුද්‍ර අංශු ද නාසය හා මුඛය ඔස්සේ පෙනහලු කරා ගමන් කොට ඇදුම රෝගී...
මෝහයන ගුප්ත ශාස්ත්‍ර මතපදනම් වූවක් හෝ මැජික් ශිල්පීය ක්‍රමයක් නොවන අතර විවිධ ඇබ්බැහි වීම් මානසික පීඩන තත්ත්වයන්, කායික රෝගයක් නොවන අවස්ථාවකදී අධ්‍යාපන කටයුතුවල පසුබැසීම් මඟහරවා ගැනීම ඇතුළු ධනවාදී සුබවාදී ආකල්ප මඟින් පුද්ගල සිත්...
රෝගාබාධ දුරලා සුවය ලබා ගැනීම, දෙවියන් පුදා යහපත ළඟා කරගැනීම සශ්‍රීකත්වය පතා ආදි කල සිට කොහොඹා කංකාරිය නැටීම චාරිත්රයකි. එදා මේ රාත්‍රී කීපයක් එක දිගට නැටූ බව මෙයින් පෙනී යයි. කොහොඹා කංකාරිය ගැන ලිය වී ඇති ශාස්ත්‍රීය පොත්පත් කීපයක්...
තෙල් සකස් කරගන්නා ඖෂධවලට අඩංගු ඖෂධ හා එහි ශුභ මුහූර්ත සහ ඉන් ලැබෙන මහඟු ඵල ප්‍රයෝජන සහිත විස්තරාත්මක පත්‍රිකා දැනට දශක තුනක පමණ කාලයක සිට පවතින රජයේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් රටෙහි දසත පැතිර ඇති විහාරස්ථාන මඟින් හා දේශීය වෛද්‍යවරුන්...
දරුඵල නැති අයට හාතාවාරිය ඖෂධය අද බොහොමයක් කාන්තාවෝ විවාහයෙන් පසු දරුඵල නොමැතිවීම නිසා මහත් කණස්සල්ලෙන් පසුවන අතර, ඒ සඳහා යන්ත්‍ර මන්ත්‍ර, බලි තොවිල්, විශ්වශක්ති හා විවිධ ප්‍රතිකාර ක්‍රම ආදියෙහි පිහිට පතමින් සිටිති....
අධි රුධිර පීඩනය ද දියවැඩියාව මෙන්ම සමහර විට ඊටත් වඩා නිහඬ මාරයෙක් ලෙස වෛද්‍යවරු හඳුන්වති. හෘද ස්පන්දනයේ දී ඇති වන උපරිම පීඩනය සන්‍යස්ත පීඩනය (ඉරඵබධතඪජ ර්ථපඥඵඵභපඥ) වේ. හෘද ස්පන්දන දෙකක් ඇතුළත දී ඇතිවන අවම පීඩනය වින්යස්ථ පීඩනය (...
ඉපැරණි ආයුර්වේද පොත්වල සඳහන් වන ආකාරයට වේතසාම්ල , වෘක්ෂාම්ල ඖෂධ ද්‍රව්‍ය දෙකකි. පැරණි ආයුර්වේදයේදී මෙය තිබුණත් දැන් ඒවා නැත. අද ඖෂධ නිෂ්පාදනයේදී යෙදාගන්නේ ගොරකාය. ගොරකා ලෙල්ල, ගහේ පොතු, කොළ මැලියම් මේ සඳහා යොදා ගනී. අම්ල ද්‍රව්‍යය...
අකාලයේ දත් සෙලවීමට
කයිප්පු, සහිඳලුණු කළන් 3 බැගින් ගෙන කුඩුකර ගෙන තාච්චියකට තලතෙල් තුන් කාලක් දමා එයට එම කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුණු පසුව ඉන් ටිකක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න. දිනකට තුන් වරයි...
අවුරුදු 66 ක කාන්තාවක්මි.
කඩවත ඉහළ බියන්විල
ශරීරය අප්‍රාණික බව පවතී. මූත්‍ර දැවිල්ල , හිසරදය, පිපාසය දණහිසෙන් පහළ නිතරම ඉදිමීම පවතී. නිදි මත නැත.
වාත රක්තයෙන් පෙළෙන ඔබ පහත ඖෂධ පන්තිය ගෙන නැවත විමසා තව බෙහෙත් පන්තියක් ලබා ගන්න....
සමස්ත ලෝකය පුරාම මෙන්ම අප ශ්‍රී ලංකාව තුළ ද ඉතා වේගයෙන් පැතිර යන රෝගාබාධයක් ලෙස පියයුරු පිළිකා දැක්විය හැකි ය. මූලික අවස්ථාවේදීම නියමාකාරයෙන් පියයුරු පිළිකාව නිශ්චය වශයෙන් හඳුනා ගත හැකි වුවහොත් එය සම්පූර්ණයෙන්ම සුව කිරීම අසීරු නොවේ....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960