වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නිරෝගී දිවියකට කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍යය ද වැදගත්වන බව ආයුර්වේදයේ සඳහන් වේ.
කායික, මානසික, සමතුලිත බවත්, සමාජයීය ආධ්‍යාත්මික ප්‍රසන්න බවත් නිරෝගී පුද්ගලයාගේ ලක්ෂණයන්ය. මානසික සෞඛ්‍ය රැක ගැනීම තුළින් කායික, ආධ්‍යාත්මික, සාමාජීය...
වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාව හා විවිධ සමාජ පසුබිම් මත විස්තෘත පවුල න්‍යෂ්ටික පවුල දක්වා ලඝු වී ඇත. මේ නිසාම අලුත උපන් බිළිඳා හා නිවසේ තනිව කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයකි.
අතීතයේ අලුත උපන් බිළිඳාට හා මවට උපකාර...
නාත්තන්ඩිය,වලහපිටිය – ගාමන්ත, වයස 54කි.
මගේ පාද දෙකේම නහරගැට ගැසී ඇත. ප්‍රතිකාර දක්වන මෙන් ඉල්ලමි.
අද දක්වන ප්‍රතිකාරයෙන් තවත් බෙහෙත් පන්ති කීපයක් ලබාගෙන සුවය ලබා ගන්න
1.පෙනෙල මුල්, උළුහාල්, සුදුලූනු කළන් 4 බැගින් ගෙන වතුර පත 8-...
වර්තමානයේ ජීවත්වන වයස් භේදයකින් තොරව ලොකු කුඩා විශාල පිරිසකට වැළඳෙන රෝගයක් ලෙසින් හැඳින්විය හැකි දියවැඩියා රෝග ඇතුළු මූත්‍ර රෝග පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ නිසි ආහාරපාන අනුභව නොකිරීම හා සුදුසු විහරණ...
සාමාන්‍යයෙන් අප දකින බීට් අලය රතු පැහැති වූවත් එහි රතු, සුදු, සහ කහ යනුවෙන් ප්‍රභේද තුනකි. ආහාර වර්ණ ගැන්වීමට මෙන්ම රෝග රැසකට ගුණදෙන ශාකයක් වශයෙන් ද බීට් යොදා ගැනේ. මධ්‍යකාලීන යුගයේ සිටම බීට්රූට් විවිධ රෝග සුව කිරීම සඳහා යොදාගෙන ඇත....
පෝෂ්‍යදායක යැයි සැලකෙන ආහාර සම්පූර්ණ පෝෂණයෙන් යුක්ත නැතැයි යන මත බිඳ හෙළීමට දැන් අපට පුළුවන. පෝෂ්‍ය පදාර්ථ ගැන කතා කිරීමේදී මුල්ම තැනට එන්නේ අධි තන්තු හෙවත් කෙඳී බහුල ආහාර වර්ග බව ඔබට මෙහිදී අවබෝධ වනු ඇත.
එහෙයින්...
අවුරුදු 68ක විශ්‍රාමිකයෙක්මි. නිතරම වාතය පිටවීම කරදරයකි. ප්‍රතිකාරයක් පතමි.
බෙලිමුල්, තොටිලමුල්, පළොල් මුල්, අස්වැන්න ,පොල්පලා, නෙරෙංචි, සුදුහඳුන්, නෙල්ලි, රසකිඳ, කොත්තමල්ලි, නෙරෙංචි මුල්, කුඹුක්පොතු කලං 1 බැගින් ගෙන වතුර පත 24...
ඩිම්බ කෝෂ පිළිකා හට ගැනීමට බලපාන අවදානම් සාධක කිහිපයකි. නියමිත කාලයට පෙර වැඩිවියට පත්වීම, වයස්ගත වීම, දරුවන් බිහි නොකිරීම, දුම්පානය, තරබාරුකම, සමීප ඥාතියෙකුට පියයුරු පිළිකා හෝ ඩිම්බ කෝෂ පිළිකා හෝ මහබඩවැල ආශි‍්‍රත පිළිකා වැළඳී...
ආයුර්වේදයට අනුව පීනස් රෝගය යනු නාසාගත හෙවත් නාසය ඇසුරු කරන්නාවූ රෝගයකි. නාසය ඇසුරු කරන රෝග තිස් එකක් ඇත. ඉන් ප්‍රධානතම රෝගය පීනසයි. මෙම රෝගයේදී රෝගියා අධික ලෙස පීඩාවට පත් කරන තත්වයක් පවතී. දවසේ ඕනෑම වේලාවකදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර,...
අප දන්නා පරිදි ඇසක පටල හයක් පිහිටනු ලබයි. ඉන් හතරක්ම නේත්රයෙහි පටල වේ. අනෙක් පටල දෙක වර්ත්ම (ඇසිපිය) පටල වේ. යමෙකුගේ ඇසෙහි ප්‍රථම පටලයෙහි වාත, පිත්ත, කඵ ආදී දෝෂයෝ ඇති වුණිද අනතුරුව ඒ රෝගියා අපැහැදිලි වන ලද රූප දකිනු ඇත.
එනම් ඔහු දකින...
අපට ඉතා ප්‍රයෝජනවත් අගනා ඔසු වර්ග හා ජලය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරමි. ආහාර ජලය මෙන්ම ශරීර සෞඛ්‍ය සඳහා ඔසු වර්ග නැතිවම බැරිය.
සතකුප්ප – වාතය, දැවිල්ල, ආම රුජා, පිපාස, වමන යන මේවා නසන ඔසුවක්
සුදුහඳුන් – තික්ත රස ද...
ස්වේත ප්‍රදර, ඇඟ උණුකරවා යාම, සුදයාම, සෝම රෝගය ආදී වශයෙන් හඳුන්වනු ලබන මෙම රෝගය විශේෂයෙන්ම තරුණ කාන්තාවන් හට බහුලව වැලඳෙයි.
දරු මග හා බාහිර උත්පාදන අවයවයන්ගේ ආසාදන හේතුවෙන් මෙම රෝගය හටගනී. ස්වේත ප්‍රදර, ඇඟ උණුකරවා යාම, සුදයාම...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960