වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
කෙසෙල්වල මූලාරම්භය ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි අග්නි දිග ආසියා ප්‍රදේශ ලෙස සැලකේ. ක්‍රි.පූ. 500 පමණ ඉන්දියාවේ ලියවුණ සංස්කෘත ග්‍රන්ථවල කෙසෙල් ගැන සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ද ක්‍රි.ව. 301 රජ වූ බුද්ධදාස රජතුමා විසින්...
විවාපත් යුවළකට දරු සම්පතක් ලැබීම මොනතරම් වාසනාවක්ද? ඒත් දරුවන් නැති සොවින් වැළපෙන බිරින්ඳෑවරුන් සහ සැමියන් කොයි තරම් නම් මේ ලෝකය තුළ සිටිනවාද? එවන් බිරින්ඳෑවරුන් සහ සැමියන්ට වටිනා තොරතුරු ටිකක් තමයි අපි අද කියන්න යන්නේ.
මේ...
කිසිම මස් වර්ගයක් ආහාරයට ගැනීමට අකමැති වැඩිහිටියන් මෙන්ම දරුවන්ද අප අතර සිටී. මේ නිසා සමහර මව්පියන් තම දරුවාට “නිසි පෝෂණයන් නොලැබේය” යන අනියත බියකින් පසුවේ. මේ එවන් මව්පියවරුන්ට වැදගත්වන විශේෂ ලිපියකි.
නීරෝගී ජීවිතයක් පවත්වා ගැනීමට නම් අප...
ක්‍රි.ව. 1954 ඇතිවුණ සූර්යය ග්‍රහණය ලොවට බලවත් ලෙස බලපාන ලදී. උදය කාලයේ ඇතිවන ලද සූර්ය ග්‍රහණය අවස්ථාවේ අන්ධාකාරයකින් ලොව වැසුණු බව එවකට මුහුණ දුන් අපගේ වැඩිහිටි උදවිය ප්‍රකාශ කරන ලදී. එමෙන්ම බොහෝ දෙනෙක් වදකහ සුදිය පානය කර රෝහල් ගත වුණ බව...
උපුල්, අවිස්සාවේල්ල. වයස 47 කි. සෑහෙන කාලයක සිට බඩේ දැවිල්ලක් ඇත. කෑම උගුරට එයි. බඩේ ශබ්ද ඇතිවේ.
ඔබට අම්ලපිත්තය තදබල ලෙස පවතී. පළමුව වමනය කර දෙවනුව මෙම බෙහෙත් පන්තිය ගන්න. තවත් බෙහෙත් පන්ති දෙකක්...
සමහරකුට උපතින්ම ඇති පීනස නිසා උදේ කාලයේ නිතර නිතර සෙම ගැලීම සිදුවේ. මෙම සොටු දියර හොඳට සූරා එළියට නොදමා උඩට ඇදීමෙන් ඒවා සයිනස් කුහරවලට එකතුවිය හැකියි. සමහරකුට දූවිලි හෝ දුම් ඇවිස්සුණු තැන්වලදී කිවිසුම් යාම සහ සොටු දියර ගැලීමට පටන් ගන්නා...
පිහිනීම තුළින් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගන්න ලේසියෙන්ම පුළුවන්. ශරීරයේ අනවශ්‍ය ලෙස මේද තැන්පත් වීම වළක්වා ගැනීම, එමඟින් සිරුරේ හැඩය මනාව පවත්වා ගැනීම, බෙල්ල, උරහිස්, අත් පා, උකුල ආදී ප්‍රදේශ වඩා නම්‍යශීලීව තබා ගැනීම, ශරීරයේ අංග අතර...
සාංකාව (ඒදයඪජඥබර) යන පීඩාකාරී තත්ත්වයේ ලක්ෂණ, වරින්වර ඇතිවීම හෝ දිගටම පැවතීම හෝ එක්තරා අවස්ථාවකදී පමණක් ඇතිවීම සිදුවේ. මෙම රෝග ලක්ෂණ මානසික සහ ශාරීරික යනුවෙන් දෙයාකාරයකට දැක්විය හැකිය.
බියෙන් සැකෙන් සිටීම (...
කාන්තාවන්ගේ පංච කල්‍යාණය පිළිබඳව කතා කරන විට දිගු කෙස් කළඹ එහි එක් අංගයකි. සුන්දරත්වය දෙගුණ තෙගුණ කිරීමට සමත් දිගු කෙස් කළඹ නිරෝගීව පවත්වාගෙන යා යුතු ය.
කාන්තාවන් තම කෙස් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබීම මත...
හැසිරීම් පිළිපැදීම අනුගමනය කිරීම අර්ථ චර්යා යනුවෙන් හැඳින්වේ. මේ අනුව පුද්ගලයන්ගේත් සමාජයේත් මනා පැවැත්මට හේතුවන හැසිරීම් රටා රාශියක් මෙහි දක්වා ඇත. පුද්ගලයාගේ නිරෝගි බව රැක ගැනීම ලෙඩ රෝගවලට ගොදුරු විය හැකි අවස්ථා අවම කර චිර ජීවනයක් ලබා...
මම ඖෂධයේ ශාකයේ පොත්ත සිනිදුය. සාමාන්‍යයෙන් මෙම ඖෂධීය ශාකය අඩි හතරක් පහක් පමණ උසට වැඩේ. පත්‍ර අඟල් තුනක්, පහක් අතර දිගටිව හටගනී. අණ්ඩාකාරය, කොළදාරය සම්පූර්ණය . එහි මල කහපාටට හුරු සුදු වර්ණවත්ය. දළ පාදයෙහි ඇතුල් පැත්ත බූව සහිතය...
එළවළු පිසීමේදී ඒවායේ ස්වභාවය වෙනස් වී දිරවීමට පහසු තත්ත්වයට පත් කරයි. අලුත් එළවළු හා පළා වර්ග වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම වර්ධනය වේ. කෙස්වල වර්ධනය ඇති කරයි. සමේ කාන්තිය ඇති කරයි. අකලට මහලුවීම වළක්වයි.ආහාර මාර්ගය ආශි‍්‍රත මල බද්ධය,...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960