වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වේග යනු එදිනෙදා ජීවිතයේදී කායික හා මානසික වශයෙන් ඉටු කළ යුතු විවිධ ක්‍රියාවන් වේ. ආයුර්වේදයේ නොදැරිය යුතු වේග හා දැරිය යුතු වේග යනුවෙන් දෙයාකාරව දක්වා ඇත. මෙම වේග නිසි පරිදි ඉටු නොකිරීමෙන් බොහෝ රෝග හටගනී.
...
ආයුර්වේද දර්ශනයට අනුව පඨවි, අපෝ, තේජස්, වායු සහ ආකාශ යන පංචමහා භූතයන්ගෙන්ද, මධුර, අම්ල, ලවණ, කටුක, තික්ත, කෂාය යන රසයන්ගෙන්ද යුක්ත එලෙසම ශරීර වර්ධනය සහ නීරෝගීතාවය සඳහාද උපකාරී වන ශාක හෝ සත්ව ද්‍රව්‍යයන් ගෙන් නිර්මාණය වූ දෙය ආහාරය ලෙස හැදින්විය...
වයසට යෑමත් සමඟ බෙහෙවින් වැඩිහිටියන් ගොදුරු වන බෝ නොවන රෝග නිසා ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කරන්නන් ද මහත් පීඩාවට පත්වේ. සමහර වැඩිහිටියන්ගේ හිතුවක්කාර ක්‍රියා කලාපය හේතුවෙන් ඔවුන් බෝ නොවන රෝගාබාධවලට ලක්වන බව නිතර නිතර අසන්නට ලැබෙන කරුණුය.
වයසට...
කැෆේන් හා කෝලා පාන,චොක්ලට් බහුල භාවිතය දිනකට අඩු ජල ප්‍රමාණයක් භාවිතය එළවළු හා මැල්ලුම් ආහාර අවම ලෙස භුක්ති වි¼දීම වැනි තත්ත්වයන් අර්ශස් රෝගයට බලපාන අයහපත් ජීවන තත්ත්වයන් වේ.
අර්ශස් හටගැනීම ජීවිතයේ මුල් අවධියේ දී...
මේ දිනවල කිරි, බිත්තර, මස්, මාළු මිලෙන් ඉහළය. එනිසා පෝෂණීය ආහාර වේලක් සැමදෙනාටම ලබා ගැනීමට නොහැකිය. කිරි, බිත්තර, මස්,මාළු මඟින් ලැබෙන යකඩ හා ප්‍රෝටීන් - එළවළු, පලතුරු හා පලාවර්ගවලින් ලබා ගත නොහැකිද? මේ ඒ පිළිබඳව ලියැවෙන ලිපියකි....
හිස් කබල පතුලේ සිට පිට මැද පහළට විහිදී ඇත්තේ කොඳු ඇට පෙළ ය. පර්යන්ත ස්නායු තිස්තුනක එකතුවෙන් සැදුම්ලත් සුෂුම්නාව මොළය දක්වා විහිදේ. සෑම කශේරුකා දෙකක් අතරින් සුෂුම්නාවෙන් පිටතට පර්යන්ත ස්නායු යුගලය බැගින් විහිදේ. රෝගයේ මූලික අවස්ථා හඳුනා ගැනීමෙන්...
අපේ හැම ගෙදරකම පුංචි ෆාමසි එකක් තියෙනවා. ඒක තමයි ප්‍රථමාධාර පෙට්ටිය. ඒත් එහි තිබෙන්නේ බටහිර බෙහෙත් වර්ගයි. ඉතින් නරකද මෙවන් යුගයක ගෙදර ප්‍රථමාධාර පෙට්ටියේ දේශීය බෙහෙත් වලටත් ඉඩකඩ වෙන්කරන එක. හෙම්බිරිස්සාවකදී, කැස්සකදී, බඩේ අජීර්ණයට , වමනයට...
කොරෝනා වෛරසය ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන බෝවන වෛරසයක් බව පිළිගත් කරුණ වී ඇත. කොරෝනා යම් තරමකට පාලනය වී තිබුණ ද මේ වන විට යළිත් එය...
අධික සීනි සහ පැණි රස කෑම නිසා ප්‍රබල රෝගයක් වන දියවැඩියාව වැළදේ. බෝ නොවන රෝග අතරින් දියවැඩියාවට හිමිවන්නේ ප්‍රමුඛතාවයකි. අනෙකුත් රෝග මෙන් නොව ඔබේ සිරුරෙහි ප්‍රධානතම ඉන්ද්රියයන් සියල්ලම හානි කිරීමේ ශක්තියක් දියවැඩියාවට ඇත.
ඒ අනුව දියවැඩියාව...
වයස අවුරුදු 70 ඉක්මවූ අයකු ශ්‍රී ලංකාවේ වැඩිහිටියෙකු සේ සැලකේ. වැඩිහිටියකු වයස්ගත අයකු වන බැවින් ඔහුගේ හෝ ඇයගේ නිරෝගිකම පරීක්ෂා කිරීම ඉතා වැදගත් කරුණකි. පළමුව පුද්ගලයාගේ පෝෂණ තත්ත්වය (ව්භබපඪබඪධද) නිගමනය කිරීම සඳහා උස සහ බර සොයා (ඕධඤර ර්චඵඵ...
ඉනිගැට (ඉන්නා) මිනිස් ශරීරයෙහි දක්නට හැකි උපන් ලප විශේෂයක් බව ඍෂිවරුන් විසින් හඳුන්වා දී තිබේ. ඉපැරැණි දේහ ලක්ෂණ විද්‍යා පොත්වල මිනිස් සිරුරේ විද්‍යාමාන විය හැකි. මෙම ඉනිගැට මාසයක යන නාමයෙන් හඳුන්වා දී ඇත.
මනුෂ්‍ය ශරීරයේ කොතනක...
වෙල් උණ,මඩඋණ යනුවෙන් ගම්බද ජනතාව හඳුන්වනු ලබන මී උණ රෝගය මීයන්ගෙන් මනුෂ්‍යයන්ට වැලඳෙන භයානක රෝගයකි. කුඹුරු හා ආශි‍්‍රත වගා කටයුතුවල යෙදෙන කුණු ගොඩවල් ඉවත් කිරීමේ නිරතවන මැණික් පතල්, ඇළදොළවල් ආශි‍්‍රත රැකියාවේ යෙදෙන අයට මී උණ රෝගය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960