වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වර්ෂාව අධිකවීම හේතුවෙන් මේ දිනවල නාය යෑම්, සුළං හැමීම ගස්,ගල් පෙරළීමෙන් සිදුවූ හානිය අපමණය. ශ්‍රී ලාංකික බහුතරයක් ජනයාට වරින්වර ජල රකුසාගෙන් පීඩා විඳීමට සිදුවිය.
වර්ෂාව සහිත උපද්‍රවවලදී අතීසාරය...
ආහාර නොමැතිව කිසිවෙකුට ජීවත් විය නොහැකි ය. පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරි සමතුලිත ආහාරය සිරුරේ ප්‍රාණවත් බව, පුෂ්ටිමත් බව ශරීර බලය බුද්ධිමත් බව සතුට මෙන්ම නීරෝගිමත් බව යනාදිය ලබා දේ. ආහාරය විධිමත් ලෙස නොගැනීම නිසා බොහෝ රෝග ඇති වේ. එසේම අප ගන්නා...
ලොවෙහි ඇති උතුම්ම සැපත නීරෝගිකමය. අපි අපට හිතවත් අය වෙත හදවතින්ම ප්‍රාර්ථනය කරන්නේ නිදුක් නීරෝගි ජීවිතයක්ය. මේ දිනවල පවතින රෝග අතරින් බහුලව දක්නට ලැබිය හැකි රෝග අවස්ථාවකි සෙම්ප්‍රතිශ්‍යාව.
නීරෝගි දිවි පැවැත්මක්...
පත්තිනි මෑණියන්ට බාරහාර වීම අතීතයේ සිටම පැවත ආ සිරිතකි. ඒ වෙනුවෙන් පඬුරක් වෙන් කිරීමට බොහෝ මවුවරුන් කටයුතු කරනු ලබයි. ඒ අනුව තම බලාපොරොත්තුව ඉටු වූ පසුව එම බාරය නිදහස් කිරීමට පත්තිනි මෑණියන් සිහි කර කිරි අම්මාවරුන් වෙනුවෙන්...
දියවැඩියාව අප රටේ බොහෝ දෙනාට වැලඳෙන රෝග විශේෂයකි. මෙලෙස මෙකී රෝගය බාල,තරුණ, මහලු සෑම වයස් කාණ්ඩයන් අතර ව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් තුන්වේලට පිෂ්ටය අඩංගු ආහාර වැඩිපුර අනුභව කිරීමයි. ඒ හේතු කොටගෙන...
ව්‍යායාම කිරීමේදී ඉකිළියේ ඉදිමුමක් ඇතිවන බව රෝගියා පවසයි නම්, එම ඉදිමුම ස්පර්ශ නොවේ නම්, රෝගියා සිටුවා දෙපා දෙපසට කර, කැස්ස එනවිට තරංගය ඉදිමුම මතුපිට දැනේ දැයි බැලිය යුතුය. රෝග නිර්ණය තවදුරටත් අපහසු නම්, රෝගියාට ව්‍යායාම කර,...
හතිය හෙවත් ඇදුම රෝගය ජනතාව අතර වයස් භේදයකින් තොරව දක්නට ලැබෙන රෝගයකි. කර්මාන්තශාලා බිහිවීමත් සමඟ පරිසරය දූෂණය වීමත් මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වීමත් අපේ රටේ මෙම රෝගය වර්ධනය වීමට හේතු වී ඇත. කාර්මීකරණය වන රටක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ...
ආයුර්වේදයට අනුව මෙය ත්‍රිදෝෂ තත්වයන් හා ප්‍රකෘති තත්ත්වයන් අනුව සලකා බලා ප්‍රතිකාර කරීමට තීරණ ගැනීම වෛද්‍යවරුන් සතු වේ. බොහෝ විට මේ සඳහා ද කොරෝනා ප්‍රතිකාරයේ දී මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වෛරසයට...
අතීතයට වඩා වර්තමාන සමාජයේ කොන්දේ ආබාධවලින් පීඩා විඳින ජන සංඛ්‍යාව ඉහළය. එයට හේතුව නම් වර්තමාන සමාජයේ ජීවත් වන ජනතාවගෙන් වැඩි සංඛ්‍යාවක් ශරීරයේ පේෂි අස්ථී ශක්තිමත් කෙරෙන කය වෙහෙසවන රැකියාවලට වඩා කය නොවෙහෙසන රැකියාවල නිරතවීමක්, එසේ කය...
බඩගිනි වැඩිවීමට මඳ උණුසුමින් යුත් දියර වර්ග හැකි තරම් පානයට දෙන්න. ලුණු කැඳ වතුර බැදි හාල් කැඳ, පොරි කැඳ, එළවළු සුප්, බාර්ලි තැම්බූ වතුර දීම සුදුසුය.
තදින් උණ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ...
ඔබ ඔබගේ දෑස ගැන නිතර සැලකිලිමත් වෙනවාදැයි ඔබට තේරෙනවාද? ඔබට ඇත්තේ නිදිබර දෑසක්ද? නිතර නිදිමත ගතියක් ඇතිවෙනවාද? එසේත් නැතිනම් තරමක විශාල දෑසක් ද? සමහර උදවියට තිබෙන්නේ බළල් දෑසක් බඳුවැ. නිතර නිතර කබ, කඳුළු ගලන දෑස් වේ නම් ඒ රෝගී ඇස්ය....
සිරුරේ වර්ධනයට හා ශක්තියට විවිධ සංඝටක අවශ්‍ය වේ. ඒවා සිරුරට ලැබෙන්නේ අප ගන්නා ආහාරවලිනි. එම නිසා සිරුරේ නීරෝගිතාවය උදෙසා සිරුරට ශක්තිය ගෙන දෙන ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය.
...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960