වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
යම් කෙනෙකුගේ ජන්ම කේන්දරයක් පරික්ෂා කිරීමේදි රාශිය , හෝරාව, නවාංශකය , ද්වදශාංශකය, ත්‍රිංශාංශකය මෙන්ම දෙර්කාණය ඉතා වැදගත් ය.
දෙර්කාණයක් යනුවෙන් හඳුන්වන්නේ ලග්නයෙන් තුනෙන් කොටසකය. දෙර්කාණයට නවාංශක තුනක් අයත් වේ. ජන්ම කේන්ද්‍රයේ...
ඈත අතීතයේදී මිනිසා නිවාස සෑදීමේදී වාස්තු විද්‍යාවේ මූලාශී්රය පදනම අනුගමනය කළ බවට සාක්ෂි ඇත්තේය. විශේෂයෙන්ම හිරුගෙන් නිකුත්වන වර්ණාලෝක ගණනයේදී එය 60103 කට පරිමාවකට අයත් වේ.
මූලික වර්ණයන් වූ නිල් ,කහ, රතු සම්මිශ්‍රණ කරණයෙන්...
ප්‍රබල භූචලනයක්
ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයින් සතර දෙනකු චර රාශි භවනක් වන කටක රාශිගතව ගමන් කිරීමක් සිදුවනු ඇත. ඒ අනුව රවි 2019 ජූලි 17 වන බුධ දින පාන්දර 4.33 සිට අගෝස්තු 17 වන ශනි දින දහවල් 1 පසු...
ගුවන් යානා හා නාවික අනතුරු , ජල විපත්
වෘෂභ, මිථුන, තුලා, වෘශ්චික, කුම්භ, මීන යන ලග්නවලට මධ්‍යම සුබ ඵල
මේෂ, කටක, කන්‍යා, සිංහ, ධනු, මකර යන...
බ්‍රහස්පති ග්‍රහයා සම්බන්ධ යෝගයකි. ගුරු ග්‍රහයා කටක රාශියෙන් උච්චවීම තුළින් ජයසිඳු යෝගය යෙදේ. මෙම යෝගය පිහිටිම තුළ ජන්මියා ජනපි‍්‍රය පුද්ගලයකු කරන අතර නිතර සමාජ කතාබහට ලක්වන චරිතයක් වේ.
බොහෝ...
ග්‍රහලොව මනාලිය වූ සිකුරු තමාට සතුරු රාශි භවනක් වන සඳුට අයත් කටක රාශියට 2019 ජුලි 23 වන කුජ දින දවල් 12.49 ට පිවිස බ්‍රහස්පතිට අයත් පුනාවස නැකතේ හතරවන පාදයෙන් සෙනසුරුට අයත් පුෂ නැකතේ සම්පූර්ණවත් බුධට අයත් අස්ලිස නැකතේ සම්පූර්ණවත් ගමනින්...
මෙය මහණ යෝගයක් වශයෙන් ඡ්‍යොතිෂ විද්වත් මහතුන් විසින් පෙන්වාදී ඇත. නමුත් ඡ්‍යොතිෂ නිගමනය අනුව සඳු සහ සිකුරු සුකොමළ තරුණ ස්ත්‍රී ග්‍රහ දෙපලක් වශයෙන් පෙන්වාදී ඇති අතර ශනි වයස ඉක්මවා ගිය පුද්ගලයෙක් වශයෙන් හඳුන්වා ඇත. සිකුරුගෙන් හා සඳුගෙන් මෙම...
කොතලාවල මැතිතුමා නිතරගයෙන් රාජ සභාවට යවන්නට ජසයා ගුරුන්නාන්සේ සෑදූ නැකත
මුලින්ම ජෝන් ලයනල් කොතලාවල යැයි නම් කෙරී තරුණ වියෙහිදීම එංගලන්තයේ කේම්බ්‍රිජ්...
මෙම වසර තුළ සිදුවන ග්‍රහණ අතරින් ප්‍රථම මෙන්ම අවසාන පූර්ණ සූර්යයා ග්‍රහණය 2019 ජුලි මස 2 වන කුජ දින සිදුවනු ඇත. පූර්ණ සූර්ය ග්‍රහණයේ ආරම්භය රාත්‍රී 11 පසු වී විනාඩි 31 වන අතර එහි මධ්‍ය, රාත්‍රී 12 පසු වී විනාඩි 52 ට වේ.
පූර්ණ සූර්යග්‍රහණය...
මෙම නිල් මැණික් නිවැරැදිව පැළැඳීම තුළින් අපට සෙනසුරු අපලය පමණක් නොව බොහෝ ජයග්‍රහණ, ධන වාසනා, තම බලය වැඩිකර ගැනීම්, ව්‍යාපරිකයන්ගෙ ව්‍යාපාර දියුණුව ලබාගත හැකි බව කළ පුරුද්ද හා පළපුරුද්ද මත අපට කිව හැකිය.
...
ජුනි 21 සිකුරාදා උදේ 06.54 - 06.59 දක්වා
ජුනි 22 සෙනසුරාදා උදේ 06.28 - 06.33 දක්වා
ජුනි 23 ඉරිදා උදේ 09.04 - 09.09 දක්වා
...
මෙතැන් පටන් ශ්‍රී ලංකාව බොදු රටක් හැටියට පතළ වුණා. දාන, සීල, භාවනා වැඩෙන්න වුණා. සැමදෙනාගේ සිත සැහැල්ලු වුණා. මිහින්තලාව සත්ව දඩයමට තහනම් වුණා. එකම සාමකාමීවාතාවරණයක් පැවතුණා.
වසරේ පින්වත්ම වටිනාම මාස දෙක වෙසක්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960