වසරේ සිදුවන ප්‍රථම සූර්යග්‍රහණය ජුලි 2 දා ජනතාවට හා දේපළවලට හානි

ජුනි 21, 2019

මෙම වසර තුළ සිදුවන ග්‍රහණ අතරින් ප්‍රථම මෙන්ම අවසාන පූර්ණ සූර්යයා ග්‍රහණය 2019 ජුලි මස 2 වන කුජ දින සිදුවනු ඇත. පූර්ණ සූර්ය ග්‍රහණයේ ආරම්භය රාත්‍රී 11 පසු වී විනාඩි 31 වන අතර එහි මධ්‍ය, රාත්‍රී 12 පසු වී විනාඩි 52 ට වේ.

පූර්ණ සූර්යග්‍රහණය අවසානය පාන්දර 2 පසු වී විනාඩි 14 ට වේ. ආජන්ටිනාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍යය, පකිස්ථානය, බංග්ලාදේශය, චිලි, බොලිවියාව, පේරු රාජ්‍ය යන රටවලට පූර්ණ සූර්යග්‍රහණය දිස්වනු ඇත.

ජුලි 2 වන දින සිදුවන පූර්ණ සූර්යග්‍රහණය බලපෑම අනුව පූර්ණ සූර්ය ග්‍රහණය දිස්වන්නාවූ රටවල් ආශි‍්‍රතව දැඩි තත්ත්වයක් ඇතිවීමක් කෘෂිභෝග හානිවීම්ද ආහාර හිගතා මතුවීමටත් ජනයා අතර වසංගත රෝග අවදානම් පැතිරයාමත් සිදුවන අතර දැඩි සුළි සුළං තත්ත්ව ඇතිවීමෙන් නිවාස දේපල ජීවිත හානිවෙමින් ජන ජීවිත අඩාල වීම්ද වනු ඇත.

ඡ්‍යොතිෂවේදී රේණුක වික්‍රමසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.