වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
තමාට සම රාශි භවනක් වූ සෙනසුරුට අයත් කුම්භ රාශියෙහි බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ දෙවන පාදයෙහි ගමන් කරමින් සිටින නැප්චූන් තම සුපුුරුදු ගමන් රටාවෙන් මිදී 2019 ජූනි මස 21 වන කිවි දින ආපසු ගමනින් ගමන් කරනු ඇත. නැප්චූන් ආපසු ගමනින් 2019 නොවැම්බර් මස...
ග්‍රහයෙක් උච්ච හෝ ස්වක්ෂේත්ර තත්ත්වයට පත්වෙනවා යනු තම ශක්තීන් උපරිම අන්දමට පොළොවට පතිත කළ හැකි රාශියක ගමන් කිරීමයි. එබැවින් උච්ච හෝ ස්වක්ෂේත්ර ග්‍රහයින් වැඩි ප්‍රමාණයක් ළමයෙකු උපදින අවස්ථාවේ සෞරග්‍රහ මණ්ඩලය තුළ යෙදී තිබීම එම ජන්මියා මහ පොළොව මත...
දකුණු සිරිලක හික්කඩුව ග්‍රාමයේ පවුලකට ලැබුණු තුන්වැනි දරුවාගේ උත්පත්තිය පල්ලියේ පොතේ සඳහන් කරන්නට ගිය පියාණන්ට එහි පාදිලිතුමාගෙන් දරුවාට ලැබුණු නාමය නිකුලස්ය.
නවීන විද්‍යාව හරහා ඉහළ තලයට පිවිස ඇති තාක්ෂණයේ දියුණුව විශ්වයේ එළිපත්තට පැමිණ ඇත. මෙකී සංකීර්ණ සමාජ රටා වියමනේදී නිසි අවබෝධයකින් යුතුව කතා කළ යුතුයි.
අප අනුගමනය කරනා ඇතැම් කරුණු මේ යුගයට නොගැළපේ නම් හෝ ප්‍රායෝගික නොවන්නේ...
වසර 50 ක් නොව වසර සියයක් වුව ඉදිරියටත් නොනැසී හිඳින්නට සුබසෙතට ආයුබල පවතින බව අදද එයට තිබෙන විශාල පාඨක ප්‍රතිචාර අනුව පෙනෙන්නට තිබේ.
සුබසෙත 2019 මැයි 28 වන දිනට වසර 50 සපුරයි. එය 50 වැනි ස්වර්ණ ජයන්තියයි. අඩසියවසක් වැනි දීර්ඝ...
ග්රහමණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා තමාගේ ස්වක්ෂේත්ර රාශි භවන වූ මිථුන රාශියට 2019 ජූනි මස දෙවන රවි දින පිවිස එම මාසයේ 21 වන කිවි දින දක්වාම බලවත් වූ ගමනක යෙදෙමින් ද ග්රහමණ්ඩලයේ මනාලිය වූ සිකුරු තමාගේ ස්වක්ෂේත්ර රාශි භවනක් වූ වෘෂභ...
අවුරුද්ද ඉවරයි. නමුත් සමහර අය තවමත් අවුරුදු සමරනවා. සමහරු දුක්වෙනවා. ඒ යම්කිසි කරුණක් නිසා. පසුගිය 17 වැනිදා බදාදා උදේ 7.40 උදාවූ සඳුගේ, හෝරාවේ බ්‍රහස්පතිගේ පංචම කාලහෝරාවෙන් හිස තෙල් ගෑවා මතකනේ. නිරෝගිකම පළමුව ලැබෙන්න ඕනෑනේ.
...
එකම පොහොය දිනක එකම නැකතට හා එකම තිථියකදී ඉපදීම, බුදුවීම හා පිරිනිවීම යන තෙමඟුලම යෙදුන ශාස්තෘන් වහන්සේ නමක් වීනම් ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණකි.
එම හේතු නිසා බෞද්ධ ජනතාවට බුදු උපත , බුද්ධත්වයට පත්වීමේ දිනය හා පිරිනිවන් පා වදාළ...
2019 මැයි මස 8 වන බුධ දින රාත්‍රී 7.54 ට යුරේනස් හා බුධ අතර යුද සංග්‍රාමයක්ද 2019 මැයි මස 18 වන ශනි දින රාත්‍රී 9.48 ට යුරේනස් හා සිකුරු අතර යුද සංග්‍රාමයක්ද ඇති වනු ඇත. කේතුට අයත් අස්විද නැකතේ තුන්වන පාදයේදි සිදුවන මෙම ග්‍රහ යුද සංග්රාමයන් අප...
* යුරේනස් සමග ග්‍රහ යුදයෙන් බුධ හා සිකුරු පරාජයට
* ගුරු හා ශනි වක්‍ර අසුබ ගමනක
* රටට දැනෙන සිදුවීම් රැසක්
වත්මන් ග්‍රහ ගෝචරය අනුව ග්‍රහ ලොව සෙන්පති...
විදේශ ගතවීමට උත්සාහ කිරීමේදී තමාට වඩාත්ම දියුණුව ඇත්තේ මෙරට ජීවත් වීමෙන්ද නැතහොත් විදේශගත වීමෙන්ද යන්න නිසියාකාරව දැන හඳුනාගෙන ඒ සඳහා කටයුතු කිරීමෙන් තම ජීවිතය සාර්ථක කර ගත හැකිය. ඒ සඳහා විදේශ ගත වීමේ වාසනාව තිබේද? නොතිබේද? යන්නත්, විදේශ ගත...
සිකුරු බුධ සංයෝගය කේන්ද්‍රයක යම් ශුභ ස්ථානයක පිහිටීම විවාහ ජීවිතයට මෙන්ම ලෞකික සැපසම්පත් විඳීමට සලස්වනු ලබන ඉතා වැදගත් යෝගයකි. විවාහයක් සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට සිකුරා බෙහෙවින් බලපාන්නේය. එබැවින් බුධ සිකුරු සංයෝගය ශුභව පිහිටියහොත් ඉතා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960