වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
කේන්ද්‍රයක 7 වැන්න නිත්‍යානුකූල විවාහය පෙන්වනු ඇත. එසේම 12 වැන්න කාම ස්වරූපය රහසිගත ආදරය පෙන්වයි. මකර ලග්නයෙන් උපත ලබා රවි 7 වැන්නේ සිටීමද, රවි, කුජ 12 වැන්නේ හෝ දෙවැන්නේ සිටීමද, කාන්තාවන් අන්‍ය පුරුෂයන් කරා යාමට තුඩු දෙන ග්‍රහ පිහිටීමකි. එසේම...
විශේෂයෙන්ම අලුත විවාහ වූ දෙදෙනාගෙන් එක් අයෙකු පිටරට රැකියාවකට යන විට තමාගේ කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම පිළිබඳව විමසා බැලීමට නුවණට හුරුය.
සැමියන් මෙන්ම බිරියන්ද විදෙස් රැකියාවලට යති. සැමියා හෝ බිරිඳ පිටරට වසර ගණනක් සිටීමට යනවිට කේන්ද්‍රයේ ග්‍රහ...
විද්‍යාව හා තාක්ෂණයේ ඉහළම තලයට අද වන විට මුළු මහත් සමාජ තලයම පිවිස තිබේ.
වෙනස් මගක් ගත් සංකීර්ණ සමාජ රටාවකට පරිවර්තනය වී ඇත. අද මේ යුගයට ගැළපෙන සේ අපි වැඩ කළ යුතුයි. ඇතැම් කරුණු අදට නොගැළපෙන ලෙස කරන බව පැහැදිළිය.
විශේෂයෙන් මළ සිරුරක්...
යුගදිවියට පාතබන ඇතැම් අය හත නැකත ගැන දක්වන්නේ අමුතුම ආකල්පයකි. සමහරවිට හත නැකතින් උපත ලබා තිබෙන කාන්තාවන් ගැන විමසිලිමත් වන්නේද සැකයෙන් යුතුවය. සමහර විට කේන්දරය ඉවත දමන තැනට පත්වේ.
සියලුම සුදුසුකම් ඇතත් හත නැකතින් උපත ලබා ඇත්නම් “කසාදෙ...
මිනිසා අනේක විධ කායික රෝග නිසා මෙන්ම මානසික රෝගයනට භාජනය වන්නෙකි. මේ රෝග නිවාරණය කර ගැනීම සඳහා ආයුර්වේදය හෝ බටහිර වෛද්‍ය ක්‍රමය සහ තවත් ක්‍රම උපයෝගි කර ගනියි. මානසික රෝග සඳහා ද පිළියම් අවශ්‍යය.
ශාන්ති කර්ම තුළින් සිත් සතුටු කොට සිතට ශාන්තිය...
කන්‍යාවියකගේ පළමු සන්ධිස්ථානය මල්වරයයි. දෙවන ස්ථානය විවාහයයි. තුන්වැනි සන්ධිස්ථානය ප්‍රථම දරු ප්රසූතියයි. දෙවැනි සන්ධිස්ථානය සමත් වූ විගසම තුන්වැනි ස්ථානය ලබනවාමයි. එනම් ජීවිතය යහපත් ඵල නෙළීමට දෙවන ස්ථාන ස්ථානය නොහොත් විවාහය නිසි අයුරින්ම...
දෛවඥ මහත්මයකු ඇතැම් කෙනෙකුගේ හඳහනක් පරික්ෂාකර බලා “මෙම හඳහන හිමි අයට මේ ගත වන දශා කාලය තද අපලයි. කොයි එකටත් පරිස්සමෙන් කටයුතු කළොත් හොඳයි, යනුවෙන් දෛවඥ උපදෙස් දෙනු ලබන අවස්ථා මෙම ලිපිය කියවන ඔබට සමහරවිට අසන්නට ලැබී ඇතිවාට කිසිම සැකයක් නැත. ඉතින්...
රාශි චක්‍රයේ ලග්න දොළොසක් වන අතර මෙලොව ඉපදුන හැම අයෙකුටම ලග්නයක් හිමිවෙයි. ලෝකයේ කොතනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන ග්‍රහ තාරකාව එම අයගේ ලග්නය වශයෙන් හඳුන්වයි. දළ වශයෙන් එක ලග්නයක් පැය දෙකක පමණ කාලයක් උදාවෙමින් පවතී. ඒ...
ඡ්‍යොතිෂ්‍යය තුළ ඇති කේන්දරයක් තුළ දක්නට ලැබෙන යෝග ගණනාවකි. මේවා අතර සුබ යෝග මෙන්ම අසුබ යෝගද වේ. පුද්ගලයකුගේ ජීවිතය කෙරෙහි ඉමහත් බලපෑම් ඇති කරන මෙම යෝග අතර පංච මහා පුරුෂ යෝග ප්‍රධාන වේ. එම යෝග එකක් හෝ වැඩි ගණනක් යෙදී ඇති පුද්ගලයින් සමාජයේ,...
ලග්නය හා කාන්තාව
රාශි චක්‍රයේ දෙවැන්න වූ ‘වෘෂභ’ තිර රාශියක් වන අතර, වෘෂභ ලග්නයේ ලග්නාධිපති වන්නේ සිකුරු ග්‍රහයා ය. මාරකස්ථානය හා ත්‍රිකෝණස්ථානය අධිපතිවීම නිසා සිකුරු හා සඳු පාප ග්‍රහයන් වශයෙන් ද සෙනසුරු හා රවි සුබ ග්‍රහයන්...
ග්‍රහ මඬුල්ලේ සෑම ග්‍රහයකුම උච්ච ස්වක්ෂේත්ර, මිත්‍ර, සම, සතුරු, නීච යන තත්ත්වයන්ට ලක්වේ. මෙයින් උච්චවීම යනු ඉතාම ශුභ තත්ත්වයකි. නීච වීම යනු යහපත් තත්ත්වයක් නොවේ. යමකුගේ උපතේදී කිසියම් ග්‍රහයකු උච්ච වී සිටිවිට එම ග්‍රහයා ගෝචරයෙන් නැවත නැවත...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960