වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
හීලෑ කළ අලියා හැරෙන්නට තිරිසන් සතුන් අතරින් කලින් යමක් අවබෝධ කර ගැනීමේ පුදුම විදියේ හැකියාවක් ඇති සතෙකු ලෙස බල්ලා අපට හඳුන්වා දීමට පුළුවන්කම තිබේ.
ඈත එපිට දඩයම් යුගයේ පටන් සුනඛයා නොහොත් බල්ලා ගෙන් මනුෂ්‍යයාට කොතෙකුත් ප්...
හත්වැන්නේ කුජ සිටීමෙන් විවාහ ජීවිතය අවුල් සහගත තත්ත්වයක් ඇති කරන අතර ඇතැම් විට හදිසි අනතුරුවලින් මරණය පවා සිදුකරයි.
අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඒ ඒ ලග්නවලට අනුව කාන්තාවන් සතුව පිහිටන පලාපල...
වර්තමානයේ ශ්‍රී ලංකාව ඩොලර් අර්බුදයකට මැදිවෙමින් පවතී. මේ සඳහා සුදුසුම පිළියමක් ලෙස අපනයන ආදායම් වැඩිකර ගැනීමටත් ආනයනය වියදම් අඩුකර ගැනීමටත් අප උත්සුක විය යුතුය. රට තුළ නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නංවමින් අපේ දේ අප රැක ගත යුතු කාලය එළඹ ඇත...
ලක්දිව බුදු දහම ප්‍රචලිත කරවීමට රාජ්‍ය අනුග්‍රහය ලැබිණ. තරුණයෝ මහණකර ශාසනයට ඇතුළත් කර ගත්හ. මෙහෙණි සස්න ඇති කරවීමෙහි අවස්ථාව දුටු මිහිඳු හිමියෝ ඒ සඳහා තම නැගණිය සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ගෙන්වා ගැනීමට කටයුතු සූදානම්...
උත්තරායනය, ගී‍්‍රෂ්ම ඍතුවෙහි වෘෂභ රවි 29 භාග පොසොන් මස පුර එකොළොස්වක තිථියලත් ජුනි මස 12 වෙනි රිවිදින අලුයම 04.28ට රසකාමි සිකුරු ඉන්ද්‍ර හෙවත් යුරේනස් සමඟ ග්‍රහ සටනෙන් යුරේනස් “විජයග්‍රහණය” කරන්නේය.
නැඟෙනහිර ක්ෂිතිජයෙහි...
සුබසෙත පුවත්පතට වසර 53ක් සපිරීම නිමිත්තෙන් පසුගිය දා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියන්ගේ ධර්මානුශාසනාවෙන් යුතුව බෝධිපූජාමය...
විවාහක යුවළකගේ ඉතා සමීප ඇසුර හා කුළුපඟ බැඳීම තුළ විවාහ සතුට ඇති කරයි. එහි පැවැත්ම පෝෂණය කරයි. ආරක්ෂා කරයි. දෙදෙනාගේ සදාචාරාත්මක සම්බන්ධය මත යහපත් වූ මතු පරපුරක් බිහිවේ.
අද බොහෝ අඹුසැමියන් මුහුණ දී ඇති ගැටලුවක්...
2022 මැයි මස 28 වන දිනට සුබසෙත ජ්යෙතිෂ්යායුර්වේද පත්‍රයට වසර 53ක් සපිරෙයි. 1969 මැයි මස 28 දින ආරම්භ කරන ලද සුබසෙත පත්‍රයෙන් මේ දක්වා පුරා වසර 53ක් තිස්සේ අප සමාජයට ඉටු වූ සේවය අති මහත්ය. සුබසෙත පුවත්පත ආරම්භ වීමට පෙර ‘දවස’...
විශ්වය වනාහි මහා විස්මිත අපූර්වතම වූවකි. අපට දෘෂ්‍යමාන කරුණු එමටය. එහෙත් අදෘෂ්‍යමාන කරුණු ද එමට ය. ඒ ගුප්ත කරුණු අදෘෂ්‍යමාන බලවේග මනුෂ්‍යයාට බලපායි.
භූත දෝෂාදී ඇසට නොපෙනෙන ගුප්ත කරුණු බලපෑමෙන් රෝගී තත්ත්වයට...
අද ලියන්නට බලාපොරොත්තු වන්නේ, නවග්‍රහ බෝධි පුජාවක් සිදුකරන ආකාරය සම්බන්ධවයි.
නවග්‍රහ බෝධිපූජාවක් හරියටම තියන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් කිරීම මේ ලිපියේ අරමුණයි. පෙර සසරේ කරන ලද කුසල් අකුසල් අනුව මේ අත්භවයේ අපට බලපාන්නා වූ...
සමහර සිහින අර්ථවත් ලෙස සැලකීමත් ඉන් සමහරක් අර්ථ රහිත ලෙස බැහැර කිරීමත් වැරැදි නිගමනයකි. මන්දයත් සෑම සිහිනයකින්ම අප තේරුම් ගැනීමට අවශ්‍ය දෙයක් සංකේතවත් වීමයි. එමෙන්ම එකම සිහිනය නැවත නැවතත් පෙනීම අප වහාම කළ යුතු දෙයක් නිරූපණය වන බව...
පත්තර මහගෙදර ඒකාලෝක කරන මහා පහන් ටැඹක් සේ සිය ආලෝකකිරණ දසතම විහිදුවමින් නැඟී සිටින සුබසෙත පුවත්පත තම ස්වර්ණමය දිවියේ 53වැනි කඩඉම පසුකරන්නේ අභිමානවත්වය. එදා වේල්ල වීදියේ අතින් අකුරු අමුණමින් මුද්‍රණ කලාවට අත්පොත් තබමින් සිටි අවධියේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960