වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පාඨකයින්ගෙන් ලැබෙන ලිපි සහ විද්‍යුත් මාධ්‍යය හරහා (තෙවැනි ඇසින්) බලන විටදී අත්දැකීම් සමූහයක්ම ලබා ගැනීමට හැකි වී ඇත. මෙම ලිපි හා විද්‍යුත් සටහන් කියවා බැලීමේදී ඇතැම් අය ඡ්‍යොතිෂ සිද්ධාන්ත කනපිට හරවා ඒ අනුව ක්‍රියාකරන බව පැහැදිලි වන්නේය.
37...
අප රටේ ජනයා අතර බොහෝ පිරිසක් පත්තිනි දෙවියන් ඇදහීම සිදුකරති. ගැබිනි මවුවරු තම දරුවා නීරෝගිව උප්පත්තිය ලැබීමට පත්තිනි මැණියන්ට බාර හාර සිදු කරති. දරුවන් ලැබීමෙන් පසුව කිරි අම්මාවරුන් හත්දෙනකු හට දානයක් දීම අදත් දැකිය හැකිය.
මෙයට...
ජීවිතයට පැමිණෙන නොයෙකුත් ගැටලු, බාධක හා අභියෝග ආදියට මුහුණ දෙමින් ස්වකීය ඉලක්ක ජයගැනීමේ අධිෂ්ඨානයෙන් ජීවත් වීම සාමාන්‍ය මනුෂ්‍යයාගේ ස්වභාවයයි. එකී මනුෂ්‍ය ප්‍රජාව තුළ අනේකවිධ ජීවන අරගලයන්ට මුහුණ දෙමින් ජීවිතය ඉතා හරවත් අයුරින් ගත කරන්නට...
අද ලියන්න යන්නේ, කාන්තාවන්ගේ මුළු ජීවිතයම පවා කණපිට හරවන්නට හේතු වන දෝෂයක් ගැනයි. මම එලෙස කියන්නේ මෙම දෝෂය මඟින් අධ්‍යාපනය, ආදරය, විවාහය හා බැඳුණු සියලුම කටයුතු අඩපණ කරවන්නට සමත් වන නිසයි. කළු කුමාරයා එසේත් නැතිනම් කළු...
චෛත්‍ය විහාර ධර්මශාලා ආදිය ගොඩනැගීම මඟින් බුදුසසුන රැකගැනීමට නොහැකිය. අරණ්‍ය සේනාසන පිහිටුවා සිල්වත් ප්රතිපත්තියෙහි නියැළී සඟ පරපුරක් ඇති කළ යුතුය
ගං වතුර, නියඟ, ගිනි කඳු පිපිරීම්, නාය යාම්...
මවුපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේනිසා ම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා මවුපියන් මොනතරම් කැපවීමක් කරනවා ද? එහෙත් ඒ මහඟු ගුණ ගැන සලකා දරුවන් මවුපියන් වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් ඉටුකරන්නේ කීයෙන් කීදෙනා ද, මෙය කෙනකුගේ...
සිංහල බෞද්ධයෝ අතීතයේ සිටම පවත්වා ගෙන එනු ලබන සම්ප්‍රදායික චාරිත්‍ර රැසක් සිදු කරනු ලබන පුදබිමක් ලෙස කතරගම පුදබිම හැඳීන්විය හැකිය. බුදුන්වහන්සේ තෙවන වතාවට ලක්දිවට වඬින්නේ රුහුණු කතරගම පුදබිමටය. ක්‍රි.පූ. 580දී බුදුන්වහන්සේගේ තුන්වන...
දෙවියන්ට පුද පුජා තබන විට දී අනිවාර්යනේම තැබිය යුතු ද්‍රව්‍ය අතර අත්‍යවශ්‍ය දෙයක් වන්නේ, පොල් ගෙඩියකි.
ගණ දෙවියන් මුල් කරගෙන පොල් ගෙඩියක් පූජාවට තබන බව දේවාල හා කෝවිල්වල සිටින පුජකවරු හා කපුමහත්වරු පවසති.
දේවාලයට තබන...
සිංහල ජන සමාජය අනුගමනය කරන බෞද්ධ බාරහාර සම්ප්රදායේ දී යම්කිසි බාරයක් වනු පිණිස කිසියම් සංකේතාත්මක භෞතික මාර්ගයක් උපයෝගි කරගන්නා බව හඳුනාගත හැකි විය. බෞද්ධ සම්ප්‍රදායට අනුව පිං පැමිණවීමක් හෝ සෙත් පැමිණවිමක් සඳහා දෑත් එක්කර වැඳීම,ගෞරව...
“නිය පොත්තෙන් කඩන්න තිබුණ වැඩේ පොරවෙන් කපන්න බලා ඉන්න එපා.” යන කියමන අපේ ජන සමායේ බෙහෙවින් ප්‍රචලිත වූවක්. එහි නියපොත්ත සුළු දෙයකි. “ඒක මං නිය පොත්තෙන් උඩට ගන්නෙ නෑ” එතැන නියපොත්ත පහළමය. සුළු දෙයක්, පහළ දෙයක් ලෙස සලකන නියපොත්ත ඔබ ගැන...
චන්ද්‍රයා හා සූර්යයා අතරට පෘථිවිය පැමිණ ඒක රේඛීය වීමෙන් පෘථිවියේ සෙවණැල්ල චන්ද්රයාමතට වැටීමෙන් ඇතිවන සංසිද්ධිය චන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳීන්වේ. චන්ද්‍ර ග්‍රහණයක් සිදු වන්නේ පුර පසළොස්වක දිනයකදීය. ඒ අනුව මැයි 16 දින සිදු වන චන්ද්‍රග්...
අපේ රටේ පවත්නා ශාන්ති කර්ම රාශිය අතර දහඅට සන්නිය වැදගත් තැනක් ගනී. සන්නි යකුම නම් වූ මෙය පහතරට බලිතොවිල් අතර ප්‍රධාන තැනක් ගනී. සබරගමු පළාතේ ද සන්නියකුම වඩාත් දැකිය හැකි ය. මේ ඒ පිළිබඳ පැවත එන විශ්වාසයන් පිළිබඳ කතා පුවත වේ.
...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960