වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පෝෂණ සෞඛ්‍ය රැක ගැනීමේ වැඩසටහනක්
දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේවාව මඟින් දෙහිඕවිට ප්‍රදේශයේ පෙර පාසල් දරු දැරියන් සඳහා පෝෂණය පිළිබඳව සහ සෞඛ්‍ය රැකගැනීම...
අත්ලෙන් හෙළි වන ජීවිත රහස්
දීර්ඝ ශීර්ෂ රේඛාවක් ඒකාකාරී වක්‍රයකින් චන්ද්‍ර මණ්ඩලය දෙසට ගමන් කරන්නේ නම් එම පුද්ගලයන්ට ලේඛන කටයුතු මෙන්ම සමාජ විද්‍යාව මනෝ විද්‍යාව සම්බන්ධ කටයුතු...
ඉරිදා දින සායනය තුළ මා රැදී සිටින විට තරුණියන් දෙදෙනකු සායනයට පැමිණියහ. ඔවුන් සමග කථා බහ කරන විට ඔවුන් අක්කා සහ නංගි බව අනාවරණය විය.
සායනයට පැමිණ ඇත්තේ තම නැගණියට පැවැති ගැටලුවකට ප්‍රතිකාර ගැනීමටය...
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 6 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදී. අද අපි පෞද්ගලික අංක 7 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු. යම් පුද්ගලයකු වසරේ ඕනෑම මාසයක 7,16,25, යන දිනවලින් එකක උපත ලබා ඇත්නම් ඔහුගේ හෝ...
කතරගම දේවාල අවසන් මහ පෙරහරේ ඇතුපිට දෙවියන් වඩමවන කරඬුව ඇතුළු මාලිගයට වැඩම කළ පසු කරඬුව සරසන මල්මාලා නිවසේ බුදු පහන හෝ දෙවියන්ට පහන් තබන ස්ථානයේ තබා වැදුම් පිදුම් කිරීමෙන් තමන්ගේ රැකියා හා ව්‍යාපාර දියුණුව, රෝගාබාධවලින් ආරක්ෂාවීම ඇතුළු ඉමහත්...
මහා දේවාලයෙන් පෙරහර පිටත් වී ගණදෙවි දේවාලයට පැමිණෙන අතර, මහා දේවාලය පැදකුණුකොට ප්‍රධාන දොරටුවෙන් පිටත් වී වල්ලි අම්මා දේවාලය තෙක් ගමන් කරයි. එම දේවාලයේ දී පුද පූජා පවත්වා නැවත මහා දේවාලයට පැමිණේ. කතරගම ඇසළ උත්සවයේ අවසාන භාගයේ දී ගිනි පෑගීමේ...
මම මුහුණු පොතේ සැරිසරන අතර කාලෙකින් හමුවන අමුතු පෝස්ටුවක් දුටුවෙමි. එය පළ කර තිබුණේ ආචාර්ය රංග කලන්සූරිය සොයුරාගේ වෝලයේය. ‘කඩවර යක් කංකාරිය‘- අතිශය දුර්ලභ ශාන්තිකර්මයක් යනුවෙන් එහි සඳහවන්ව තිබිණි. නිසගයෙන්ම මෙවැනි පිළිබඳ ඇති කුහුල ඇවිස්සී...
කතරගම දෙවියන් උදෙසා පැවැත්වෙන කතරගම පෙරහැරට සහභාගි වීම සඳහා උතුරුකරයේ සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන්ගේ පාද යාත්‍රාව මේ මස 12 වැනිදා ආරම්භ විය.
පානම ඔකඳ දේවාලය ඔස්සේ පැමිණෙන මේ පිරිස වන ජීවි උද්‍යාන දෙකක් හරහා කතරගමට ළඟා වනු ඇත. කුමන ජාතික...
ගල් යුගයෙන් එඬේර යුගයට, එතැනින් වාරි ක්රමයේ දියුණු තත්ත්වයට පත්වූ මිනිස් වර්ගයා ක්‍රමයෙන් චාරිත්‍රවලට ඇබ්බැහි වුණා. එනම්, මවුපියන් නැමැදීම, වැඩිහිටියන් නැමැදීම, බුදුන්ට, දෙවියන්ට ගෞරව කිරීම, වැඳුම් පිදුම් කිරීම යන යහපත් දේට පුරුදු වුණා. මේවා...
යුවතිපතියන් දෙදෙනකුගේ ප්රමුඛ බලාපොරාත්තුව වන්නේ තම විවාහයෙන් පසු ඔවුන්ගේම කුලුදුල් සිඟිති දරුවකුගේ සුරතල් බැලීමේ අවස්ථාව උදාවන තෙක්ය. සිඟිති දරුවකු යනු මවුපියනට මෙන්ම මුළු මහත් සමාජයටම මහඟු දායාදයකි. වටිනා සම්පතකි. එසේම දරුවකු යනු මුළු...
වර්ෂ 1925 අපේ‍්‍රල් 5 වැනි ඉරිදා රාත්‍රී 12.57ට ධනු ලග්නයෙන් උපත ලද සංගීතවේදී චිත්‍ර ශිල්පී සුසිල් පේ‍්‍රමරත්න මහතාගේ ලග්නාධිපති ගුරු (බ්‍රහස්පති) ස්වක්ෂේත්රව ඇත. 4 වැනි මීන රාශිය රවි ශුක්‍ර යෝගව උච්ච ක්ෂේත්රව සිටින අතර, බුද්ධියට අධිපති...
ජීවිතයට ආත්මීය බැඳීමක් එක්කළ තම පියාගේත් පුතුගේත් කේන්දර පරීක්ෂා කර බැලූ නක්ෂත්රකරුවන් පැවැසූ අසුබ අනාවැකි කන වැකෙනාතුරු ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව කිසිවක් ඔහු දැන සිටියේ නැත. එනමුත් ජ්‍යෝතිෂවේදීන් පැවැසූ ඒ අනාවැකි අසත්‍ය යැයි සිතා පසෙක...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960