වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඔහු හෙළයේ මහා පඬිරුවනකි. ශ්‍රී ලංකා මාතා නාමය සේම තම නාමයද දසත පැතිර වූ දුර්ලභ ගණයේ මිනිසෙකි. ඡ්‍යොතිෂ ශාස්ත්රයේ ද පරතෙරට ගිය නැකැත් ශාස්ත්‍රයෙන් සුබපල නෙළූ සැබෑ ශාස්ත්‍රඥයෙකි. ගුණපාල පියසේන මලලසේකරයන් තම දැනුමෙන් සේම ඡ්‍යොතිෂයේ...
අප එළැඹෙමින් සිටින්නේ 2024 වසරටයි. එය තවත් එක් පරම්පරාවක නාමකරණය නිමාවන වසර බව අපි දනිමු. ඒ 2010 වසරේ සිට මෙලොව එළිය දුටු ඇල්ෆා පරපුරේ අවසන් පුරුක් ලොවට බිහිවන අවසන් වර්ෂය ලෙස ගැනෙන බැවිනි. ලෝකය බොහෝ වේගයෙන් ‘ස්මාට්කරණය’ වූ යුගයක බිහිවුණු ඔවුන්ගේ...
සෑම පුද්ගලයකුම මෙලොව උපදින විටදී ඔහුට අනිවාර්යයෙන්ම හිමිවන දෙයක් වේ නම් ඒ නම සහ උපන් දිනයයි. එහෙත් එය පුද්ගලයකුට පමණක් සීමා වූ කාරණයක් නොවේ.
යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන විටදි ද, යම් ව්‍යාපාරයක් අරඹන විටදී ද නමක් සහ උපන් දිනයක් හිමිවේ. ඒ ඒ...
ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්
මම ආසකරන මැණික් කැටේ නිල්
දුර ඈත කැළේ ගල් ගුහාවක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්......
ගීතය වගේම
කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ...
ග්‍රාමියව සර්ප දෂ්ඨනයන් නිරතුරුව සිදු වේ. ඒ අතර “මාපිල්” දෂ්ඨනයන් බහුලය. මාපිලා කෑ රෝගියාගේ සෙම ධාතුව කෝප වෙයි. දිගින් හා මහතින් පොළඟකු ප්‍රමාණයෙන් යුක්තය. පැතලි හිසකින් යුක්තවීම විශේෂ ලක්ෂණයකි. මාපිල් දෂ්ඨය සෙම කෝපයෙන් රෝගියා තුළ නිද්රාභාවය ඇති...
පෙර සිටි මිනිස්සුන් ගමේ වෙද මහතා, යකදුරු මහතා, ඡ්‍යොතිෂවේදියා හමුවීමට යෑමෙදී බුලත් අතක් රැගෙන යෑමට සිරිතක් චාරිත්‍රයක් සහ ගෞරව කිරීමක් ලෙස සැලකුවා. වෙද මහතාට, යකදුරු මහතාට, ඡ්‍යොතිෂවේදියාට බුලත් අගහිඟ කමකට නොවේ බුලත් රැගෙන ගියේ....
ඡ්‍යොතිෂය තුළ සාකච්ඡා කෙරෙන ග්‍රහ වස්තු සහ පෙනෙන විද්‍යාත්මක ග්‍රහ වස්තු අතර සම්බන්ධයක් නොවේ. එය අනෙකකි යන මතයද ඡ්‍යොතිර්වේදින් තුළ පවතී. එවැන්නක් පළකිරීමට හේතු කීපයක් තිබිය හැකිය. විශේෂයෙන් සිංහල අවුරුදු කාලයේ මීනයේ සිට මේෂය දක්වා වන සංක්...
වසර 54ක අඛණ්ඩ ඉතිහාසයක් සහිත එකම ඡ්‍යොතිෂ පුවත්පත වන ‘සුබසෙත‘ ලේක්හවුස් ආයතනයේ සාඩම්බර ප්රකාශනයකි. සුබ යන්නෙන් සියලු යහපත් කටයුතු ද සෙත යන්නෙන් සියලු සත්ත්වයන් සුවපත් කිරීමද යන අරුත ගෙන ඡ්‍යොතිෂය හා ආයූර්වේදය මුල් කරගත් පුවත්පතක් ලෙස ඇරැඹි...
ප්‍රවාහන අමාත්‍යාංශයේ එවකට ලේකම්ව සිටි ජී.ඒස්. විතානගේ මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීතුමාගේ නිර්දේශ පරිදි මැදපෙරදිග ඩුබායි රටෙහි පැවැති ජාත්‍යන්තර ප්‍රවාහන සැලසුම් පිළිබඳ සම්මේලනයකට සහ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට එවකට ප්‍රවාහන...
සබරගමු පළාතේ කෑගල්ල මාකෙහෙල්වල ගම්මානයේ පල්ලේවත්තේගෙදර ජීවත් වූ පාරම්පරික වෛද්‍යවරයාගේ කුඩා මුනුපුරා වශයෙන් උපත ලබන්නට ඔහු සැබැවින් වාසනාවන්ත විය. ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්රයත් පාරම්පරික වෙද හෙදකමත් කුඩා මුණුපුරාට ඉගැන්විය යුතුය යන අදහස...
අප ජීවත් වන්නේ විවිධ විෂම ලෝකයක් තුළ බව නැවත නොකිව්වට ඔබත් මමත් දන්නවා. කී දෙනෙකුගෙන් කී දෙනාද එකිනෙකාට උදව් කරන්නේ. මනුෂ්‍යයා මනුෂ්‍යයාට නිතරම රැවටෙන බව දන්නවද දන්නෙ නැහැ. අපි හැමදෙනාම හිතාගෙන ඉන්නෙ මේ ලෝකේ පහළ වූ දෙයක් ඇත්නම් ඒ අපි සඳහා ම...
පෙබරවාරි මාසයේ 4, 13 22 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර මොවුන් යුරේනස් රවි සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. එම නිසා මේ දිනවල උපන් පුද්ගලයන් ආකර්ෂණීය පෙනුමක් ඇති අධි සංවේදිභාවයෙන් යුක්ත පුද්ගලයන් වේ....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960