වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්රයත්, ලේඛනයත් ඔහුගේ ජීවිතය හා බද්ධ වී ඇත්තේ ගසට පොත්ත මෙනි. තම දිවියෙන් වැඩි කාලයක් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය සමඟ ගත කිරීමට ඔහු සැබෑම වාසනාවන්තයකු වූයේය. දැනුදු ඔහු ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය කටයුතුවල නියැළී...
ඔබ, මම ආවා තමයි කොහේ සිට ආවාද? කොහාට යනවද? කවදද යන්නෙ? කියන මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න අපේ මනස ගොඩක් දියුණු කරන්න වේවි. මේ ටික පැහැදිලි කරන්නේ බුදු දහමෙන් විතරයි. දැනගන්න හැකිවන්නේ ඡ්‍යොතිෂයෙන් කිවුවොත් පුදුම වෙනවද? ඡ්‍යොතිෂය මඟින් හැම තිස්සෙම...
මාර්තු මාසයේ 7, 16, 25, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
ප්‍රබල...
- ලග්න දොළහටම සුබපල මේෂ ලග්න හිමියන්ට ධන වාසනා
- කටක රාශි හිමියන්ට නව ආදායම් මාර්ග
- මිථුන ලග්න හිමියන්ට ප්‍රබල බැඳීම්
- වෘෂභ ලග්න හිමියන්ගේ පවුලේ දියුණුව
දෙසැම්බර් 25 වෙනි සඳු දින පෙරවරු 06....
2024ට එළැඹි නව වසර ඒ ඒ රටවලට ආවේණික වූ සිරිත් විරිත් හා වත් පිළිවෙත් අනුගමනය කරමින් ලෝක ජනතාව සමරනු ලබන්නේ සාමය සතුට සමගිය හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමිනි. ඒ අනුව නව වසරේ ලිත ඇරඹෙන්නේ ජනවාරි පළමුවැනිදාට වුවත් සමහර රටවල නව වසරේ ආරම්භය සිදුවන්නේ ඒ ඒ...
ඡ්‍යොතිෂයේ ‘වාස්ත’ නියමයන්ට අනුව යම් භූමියක හෝ නිර්මාණයක මධ්‍යයෙහි උස්ව පිහිටීම එහි වෙසෙන්නන්ගේ උත්සාහවන්තබවත්, නීරෝගිබවත්, සැප සම්පත් සහ ධනය ලැබීමටත්, ජයග්‍රහණයට හේතු පාදක වන බව ගර්ඝ මහා සෘෂිවරයා ප්‍රකාශ කර ඇත. ඉදින් මිහිතලය අලංකාර...
හෙළයේ පිනට උපන් දක්ෂතම ගත්කතුවරුන් බිහිවීම මහත්වූ භාග්‍යයකි. අද අපි කතාබහ කරන්නට යන්නේ සුප්‍රකට ගත්කතුවරෙයක් වූ ඩබ්ලිව්.ඒ.සිල්වා මහත්මා ගැනයි. ධනු ලග්නනයෙන් උපත ලැබූ මෙතුමාගේ කේන්ද්‍රයේ ගුරු බලවත්ව 4 වැන්නේ සඳුට පෙනීම් ඇතිව ගුරු හංස යෝගය...
මන්ත්‍ර ශාස්ත්‍රය යනු ප්‍රබල ගුප්ත විද්‍යාවකි. විධිමත් අක්ෂර සංයෝගයක් මත ගොඩනැඟුණු මෙම බලගතු ශාස්ත්‍ර ක්‍රමය මඟින් සිදුකරනු ලැබූ විශ්මය ජනක බොහෝ දේ පිළිබඳව ඈත අතීතයේ ද මෑත භාගයේ ද කොතෙකුත් අසන්නට ලැබේ. යම් යම් හේතූන් මත මනුෂ්‍යයා කෙරෙහි...
ඡ්‍යොතිෂ ශාස්ත්‍රයටත් සාහිත්‍ය කලාවටත් ඒ ඔස්සේ සමාජයටත් සිදු කළ සේවය නිසාම කලාභූෂණ, කාව්‍ය ශිරෝමනී, සබරගමු වංශාභිමානි, කිවිපති යනාදී ගෞරව නාමයන් රැසකින් ඔහු පිදුම් ලබා ඇත්තේය. අමුවල අමරසේනයන් අද ද නිර්ලෝභීව තම ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ඥානය...
මාස දොළහක් ගෙවී තවත් මාස දොළහක් උදාවන නව වසරේ ජනවාරි පළමුවැනිදා සියලු ලෝකවාසී ජනතාවගේ මංගල සම්මත දිනයකි. මෙදිනට එළැඹෙන දෙසැම්බර් තිස්එක්වැනිදා රාත්‍රී දොළහෙන් පසු තම තමන් ආගමික වතාවත්වල යෙදෙමින් සාමය සතුට හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් දෙවි...
පෙබරවාරි 28, මාර්තු මාසයේ 1, 10, 19, දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
දියුණු මනසක් මෙන්ම...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960