වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ජීවිතයට සදාතනික බැඳීමක් එක් කළ ඔහුගේ පියා අප කතානායකයාගේ කේන්දරය පරීක්ෂා කරවාගෙන නිවෙසට පැමිණ ඔහුගේ අධ්‍යාපනය පිළිබඳ පැවැසූ අසුබ අනාවැකිය කන වැකෙනා තුරු ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව ඔහු කිසිවක් විශ්වාස නොකළ අතර ඒ පිළිබඳ කිසිවක් ඔහු දැන සිටියේ ද නැත...
ඡ්‍යොතිෂයේ ගුප්ත ශාස්ත්‍රයෙහි අග්‍රගණ්‍ය යතිවර චරිතයකට හිමිකම් පෑ කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්වල හාස්කම් පිළිබඳව දිග හැරුමක සමාරම්භයයි මේ. මම දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ලෙස රාජකාරියෙන් ඉසඹුලත්...
සාදිරිස් ගුරුන්නාන්සේ පාරේ යද්දීත් මිනිස්සු බය වෙති. ඔහුගේ උඩු රැවුල කරකැවී ඇත. නළල කොණ ලොකු ඉන්නා තවත් ඒ මූණට එකතු කරන්නේ ගැඹුරු පෙනුමකි. මිනිසුන් බලි තොවිල්වලදී දකින මූණු ඔහුට ආරූඪ කර බලන්නට පුරුදු වී සිටියි.
තොවිලය, බලිය,...
මේ 1888 වසරයි. තරුණ රහස් පරීක්ෂකවරයෙකු වූ රොබට් ලෙඩ්රු මර හඬ නගමින් අවදි වූයේ භයානක සිහිනයක් දැකීමෙනි. ඔහු දුටුවේ එම රාත්‍රි භාගයේ තමා විසින් මිනිසෙකු මරා දමන අයුරුය. දිගින් දිගටම මේ ආකාරයේ මනුෂ්‍ය ඝාතන තමා අතින් සිදුවන බව පෙනෙන්නට වීම නිසා ඔහු...
හින්දු භක්තිකයන්ගේ වැදගත් ආගමික උත්සවවලින් එකක් වන තෛපොංගල්් උත්සවය මෙවර යෙදී ඇත්තේ ජනවාරි මස පහළොස්වැනිදාටය. එදිනට යෙදී ඇති එම උත්සවය හින්දු බැතිමතුන් සලකනු ලබන්නේ සූර්ය සංක්‍රමණය ලෙසටයි. සූර්ය දිව්‍ය රාජයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්...
සමනොළ සිරිපා හා අතිශයින් බැදි සමන් දෙවිඳු ශ්‍රී පාද වන්දනා සමයේ කා හටත් සිහියට නැඟෙන්නේය.
සිව් වරම් දෙවි
මෙරට ඇතැම් දෙවිවරු ප්‍රාදේශිකය. එහෙත් සමන් දෙවි සබරගමු පළාතේ පමණක් නොව ප්‍රාදේශීය මායිම් ඉක්මවූ සමස්ත...
අපගේ සිංහල චිත්‍රපට ගීත සමුච්චය තුළ එක් රැස්වී ඇති ගීත කන්දරාව දහස් ගණනකි. එකල සමාජයේ පැවැති ඡ්‍යොතිෂය පිළිබඳ අදහස් ද සමහර පැරැණි සිංහල චිත්‍රපට ගීතවලින් විකාශය වූ ආකාරයද එහිදී අපට දක්නට හැකි වන්නේය.
වර්ෂ 1948 දී ප්‍රථම...
‘ඡ්‍යොතිෂය වූ කලී කිසිදු විද්‍යාඥයකුට බොරු කළ නොහැකි ගැඹුරු විද්‍යාවකි. මේ විෂයය කිසිදු ආගමකට අයත් නැති හේතුඵලවාදී දර්ශනයක් හැටියට ද හඳුන්වා දිය හැකිය. ප්‍රකට විද්‍යාඥයන්ගේ මත පවා යුගයෙන් යුගයට වෙනස්වන සුලුය. එහෙත් ඡ්‍යොතිෂයේ ගැඹුරු...
ඡ්‍යොතිෂ අඹරේ දිදුලන තාරකාවක් බඳු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සබැඳිීම් ගොඩනැඟුණු ගුප්ත ශාස්ත්‍රයෙහි අග්‍රගණ්‍ය නමක් රැන්දූ කොණ්ඩදෙණියේ සීලරතන යතිවරයාණන් වහන්සේගේ වීරෝදාර චරිතාපදානයක අපූර්ව විචිත්‍ර අනුභූතීන් රැසක් පිළිබඳව සමාජ විද්...
ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා වසර ගණනාවක් තුළ කරන ලද පරීක්ෂණවල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය බිහි විය. ඒ අනුව එතුමා, ග්‍රහයකුට තනිව ක්‍රියා කළ නොහැකි බවත්, ග්රහයෙකුගේ බලය එම ග්‍රහයාගේ නැකැත සහ උපස්ථානයට දක්වා බෙදී යන බවත්...
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඉපැරැණි යුගයේ පටන් දේශීය වෛද්‍ය කර්මයන් පැවැති බවට පුරා විද්‍යාත්මක සහ සාහිත්‍යමය වශයෙන් ප්‍රබල සාධක රැසක් හමුවේ. අද්‍යතනය වන විට ද දේශීය වෛද්‍ය ක්‍රමයත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් යන උභයාංශයම ලාංකේය ජනතාවගේ...
දිනය 1966 දෙසැම්බර් මස 06 වෙනිදාය. ඇමෙරිකානු ජාතික විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරයකු වූ අර්වින් බෙන්ට්ලි මහතාගේ නිවසට සුපුරුදු රාජකාරිය සඳහා ගෑස් මීටරය සටහන් කරන්නා පැමිණියේය.
ඒ වන විට අනූතුන් වෙනි වියෙහි පසුවුවද, හුදෙකලා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960