වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
2024 නව වසරේ ආරම්භය පිළිගැනීමට දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන සුදානමින් සිටින ඔබ ගෙවී ගිය 2023 වසර තුළ ජිවිතයේ මුහුණ දුන් අභියෝග හමුවේ ලබාගත් අත්දැකිම් එම බලාපොරොත්තු ඉටුකර ගැනිමට ආශිර්වාදයක් කර ගැනීමට අදිටන් කරගැනීම සුදුසුය.
...
පරම්පරාවෙන් පරම්පරාවට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය උරුමවන අතළොස්සක් වාසනාවන්තයන් අතර ඡ්‍යොතිෂවේදී තිස්ස මහානාම යන ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියාගේ නාමයද ඉදිරියෙන්ම කියැවෙන්නෙකි. හෙළ රජ දවස පටන් පැවත එන බද්දේගම ඡ්‍යොතිෂ පරපුරේ ප්‍රමුඛතම ඡ්‍යොතිෂවේදියකු...
දොළොස් මසක් ගෙවීගොස් නව වසරක් සම්ප්‍රාප්තිය සිදුවන මොහොත ලෝක වාසී මුළු මහත් ජනතාව මංගල සම්මතයක් ලෙසින් උත්සවාකාරයෙන් පිළිගනු ලබයි.
ලෝකයම නව ප්රබෝධයකින් නව වසර පිළිගැනීමට සැරසෙයි. බොහෝ රටවල් දෙසැම්බර් 31 වැනි දින මධ්‍යම...
ඒ 1981 වසරේ පෙබරවාරි මස 11 වෙනිදාය. ඇමෙරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයට අයත් කොටෙස්විලා ප්‍රදේශයේ ගම්බද නගරයකි. අවුරුදු දහයක පමණ වයසේ දැරියක වූ මෙලිස්සා මාරි ආචර් පාසල් නිමවීමෙන් අනතුරුව සිය පාපැදියේ නැඟී නිවෙස කරා පැමිණෙමින් සිටියාය. මේ...
සමාජයක් යනු බහුවිධ පාර්ශ්වකරුවන්ගේ එක්කාසුවකි. එහි විවිධ සංස්කෘතීන් ද අපට දැකිය හැකි වනු ඇත. එම සංස්කෘති යනු කාලයෙන් කාලයට විවිධ වූ හැළ හැප්පීම් මත ලැබූ කිසියම් පරිණාමයක බහුවිධ ජනී ජනයා විසින් මැනවයි කියා පිළිගත් කිසියම් සම්මුති රාශියකි. ග්...
අද වන විට විද්‍යුත් මෙවලම් භාවිතය අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබේ. කලකට පෙර නිවෙසේ මුළුතැන් ගෙයි පමණක් පැවති විද්‍යුත් මෙවලම් නිවස පුරා යොදා ගන්නා තත්ත්වයක් මේ වන විට ගොඩනැඟී ඇති බව නිසැකයි. මේ ස්වභාවය අපට දනවන්නේ ජීවිතය වඩාත්...
වසර තුන්සීයකට වඩා කාලයක් මුළු මහත් පෘථිවි තලයෙන් වසන් වී කිසිදු මිනිස් පහසක් නොලැබ සිටි ඉන්කා අධිරාජ්‍යයේ “සැඟවුණු නගරය” (Lost city of the Incas) නමින් විරුදාවලිය ලැබූ දකුණු අමෙරිකාවේ පීරුහි “මාච් පිච්චු” machu picchu ඇමේසන් ඝන...
පානදුර, ලලිතා
මම දිගුකාලීන නිවාස ගැටලුවක් නිසා පීඩා විඳීන්නෙමි. ඥාතියකු සමග වසර දහයක් පමණ නඩු කියමි. මම තවම ඉන්නේ කුලියටයි මට සහනයක් ලැබෙන්නේ කවදාද?
ඔබගේ කේන්දරේ හයවැන්නාධිපති හතර වැන්නේ තැන්පත්ව...
ඇය ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග කලාවේ සහ රූපවාහිනියේ බහුවිධ නිපුණතා ඇති කලාකාරිනියක වුවාය. දක්ෂ පියානෝ වාදන ශිල්පිනියක, ගායිකාවක සහ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥවරියක ලෙස ද නමක් දිනූ ඇය වෘත්තීය ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥවරියක් ලෙස ද කටයුතු කළ ශ්‍රී ලාංකේය...
මාර්තු මාසයේ 28, සහ අප්‍රේල් මාසයේ 1, 10, 19 යන දිනයන් හි උපත ලද අය අප්‍රේල් මාසයට අදාළ පෞද්ගලික අංක 1 ලෙස ගැනෙන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ අප්‍රේල් මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම කුජ ග්‍රහයාගේ...
විස්මය සහ සුන්දරත්වයෙන් ලෝකයේ අග්‍රගණ්‍ය මිහිතලය අලංකාර කළ අපූර්ව නිර්මාණයෙහිලා ජෝර්දානයේ පෙට්රා පැරණි නගරය විස්මිත වාස්තු නිර්මාණයේ අති සුන්දරත්වය ලොවට කියාපාන කැඩපතක් බඳු විශාල බලකොටුවක්මය. එය පියවි දෑසින් දකින්නට මම භාග්‍යවන්ත වූවෙමි....
දිගුකලකට පසුව බටහිර අහස සිසාරා ආලෝකය පතුරවමින් අරුමැති තාරකාවක් පායා ඇති බව අහස දෙස බලමින් විපරමින් සිටි තාරකා නිරීක්ෂකයෝ තිදෙනකු දුටුවහ. අපූර්ව තාරකාවක් වුවත් මෙතෙක් අප නුදුටු එම අරුමැති තරුවේ ආලෝකයෙන් කියාපාන්නේ සමස්ත ලෝක ජනතාවටම ඉමහත්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960