වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
කාමයට මහත් රුචියක් දක්වන සිකුරුට විවාහයේදී ප්‍රධාන තැනක් හිමි වේ. තුලා, වෘෂභ යන රාශි දෙක සිකුරුට ස්වක්ෂේත්ර රාශියයි. සිකුරුගෙන් ඇති වන ප්‍රබල පංච මහා පුරුෂ යෝගයට නම් මාලවී යෝගයයි. එනම් සිකුරු කේන්ද්‍ර ස්ථානවල උච්චව හෝ ස්වක්ෂේත්රව සිටි විට...
එක් කේන්ද්‍රයක රවි අනික් කේන්ද්‍රයේ චන්ද්‍රයාට පහ නවයේ හෝ තුන එකොළහේ සිටීම හෝ චන්ද්‍ර රවි දෙදෙනා ඔවුන් සිටි රාශි මාරු කරගෙන සිටීම වෙනස් නොවන සම්බන්ධයක් ඇති වාසනානවන්ත විවාහයක් ගත කිරීමට හේතු වේ.
පොරොන්දම් බැලීම යනුවෙන් බොහෝවිට කරුනු ලබන්නේ...
පුරා මාසයක් ගුරුගේ...
ඉර උදාවේ සිට කාලහෝරව පටන් ගනී. ඉර උදා වූයේ 6.00 ට නම් ඉරිදා දිනවල උදේ 06.00 සිට 7.00 දක්වා රවි හෝරාව පවතී. ඊළඟට සිකුරු හෝරාව වේ. සිකුරු හෝරාව ළඟට බුධ හෝරාවය. ඉරිදාට කලින් දිනය සෙනසුරදාය. සෙනසුරාදාට කලින් දිනය සිකුරාදාය.
මේ ක්...
ලග්නාධිපති ග්‍රහයා කේන්ද්‍රස්ථානයක, ත්‍රිකෝණ ස්ථානයක හෝ අස්ත නොවී බලවත්ව, උච්චව , ස්වක්ෂේත්රව පිහිටා අට අධිපතියා හතර කේන්දරයෙන් පිටත යෙදී ශුභ ග්රහයෙකු සමඟ වීද කෝටිපති යෝගයකි.
පහ හෝ නවය අධිපති, කේන්ද්‍රස්ථාන දෙකක්...
දැන උගත් ඡ්යොතිර්වේදීන්ටත් ආධුනිකව ඡ්‍යොතිෂ්‍ය හදාරන්නන් හටත් මතකයටත් දෛනික ප්‍රයෝජනය සඳහත් මෙම තොරතුරු ටිකක් භාවිතයට ගන්න. එවිට ඔබට දැනුමට තවත් දැනුමක් එකතු වනු ඇත.
ගුරු...
සෙනසුරු හත්වැන්නෙහි සිටින ජන්ම පත්‍ර හිමියන්, හිමිකාරියන් විවාහයට මහත් බියක් දක්වන බව නොරහසකි. මේ අස්ථාන භීතිය පදනම් රහිත බැව් පෙර, අපරදිග ජ්යෙතිෂඥයන්ගේ පර්යේෂණවලින් පැහැදිලිව සනාථ වී ඇත. සෙනසුරු හත්වැන්නේ සිටීම අනෙකාට මරු කැඳවීමක් හෝ...
2020.11.20 පස්වරු 13.23 ට මකර රාශියට පැමිණ 2020 දෙවැනිවරටත් ගුරු නීච වේ. මනුෂ්‍යයාගේ දියුණුවට, සැපයට, ගුණ ගරුක භාවයට, අධිපති ගුරුයි. ධනකාරක ද ඔහුමය. මෙයට කලින් මේ අවුරුද්දේම 2020 මාර්තු 30 ගුරු නීච වුණි. එහිදී එම මකර රාශියේ සෙනසුරු සහ උච්ච...
තත්කාලයෙන් ප්‍රශ්න විසඳීමේදි ප්‍රශ්න කරන කාරණය අතීතයට සම්බන්ධ ප්‍රශ්නයක් ද වර්තමානයට සම්බන්ධ ප්‍රශ්නයක් ද, අනාගතයට සම්බන්ධ ප්‍රශ්නයක් ද යන්න පැහැදිලි කර ගැනීම ඉතා වැදගත්ය. ඒ අනුව ප්‍රශ්න ලග්නයත් සමඟ පළවෙනි දෙර්කාණය උදාවී ඇත්නම් ප්...
යම්කිසි වැදගත් සිදුවීමක් සිදු වන අවස්ථාවකදී එම වෙලාවේ එම සිද්ධියට අදාළව උදාවන ග්‍රහයින් පාලක ග්‍රහයින් ලෙස ක්රිෂ්ණ මූර්ති පද්ධතියේ සඳහන් වෙයි. මෙම පාලක ග්රහයින්ගේ න්‍යාය මහාචාර්ය ක්රිෂ්ණ මූර්ති පඬිතුමාට සොයාගැනීමට උපකාර වූයේ වෘහත් ජාතකයේ...
බුධ මණ්ඩලය තුළ පැහැදිලි කතිරයක් පිහිටීම ඉතා ප්‍රබල දෛවය රේඛාවන් පිහිටීම මඟින් ඉහළට යන රේඛා පිහිටීමත් කුජ මණ්ඩලයන් හොඳින් පිහිටි අය ව්‍යාපාරිකයන්ය .
ඉපැරණි හස්ත රේඛා ශාස්ත්‍රයෙන් එක් එක් අය සඳහා ගැළපෙන රැකියාවන්...
ඕනෑම ජන්ම කේන්ද්‍රයක ධර්ම ස්ථානය හා කර්ම ස්ථානය වන නවවැන්න හා දසවැන්න අධිපතියන් යම් භාවයක එක්ව යෝගවීමෙන් හෝ එම අධිපතීන් ස්ථාන මාරු කර ගැනීමෙන් ධර්ම කර්මාධිපති නම් රාජ යෝගය උදා කරයි. මෙම රාජ යෝගය ජන්මියාට උසස් ජීවන තත්ත්වයක් ලබාදීමට නියමිත...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960