වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ජීවත්වන ඕනෑම කෙනෙකුට කිසියම් හෝ අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තිබෙනවා. ඉදිරි සිදුවීම් ගැන සඳහන් කරන එකම ශාස්ත්‍රය ඡ්‍යොතිෂයයි. ඡ්‍යොතිෂය තාරකා ශාස්ත්‍රයෙන් ආරම්භ වුණාට තාරකා ශාස්ත්‍රයට වඩා කිට්ටු වුණාට සිදුවෙලා තිබෙන දේ තාරකා ශාස්ත්‍රයෙන්...
ධර්ම කර්මාධිපති යෝග බලයක්
මෙවර හිරු උදාවට අනුව 2021 ජනවාරි 01 වන දින උදේ 6...
2021 වර්ෂ උදාවේ රවි මිත්‍රව සඳු ස්වක්ෂේත්රව කුජ ස්වක්ෂේත්රව බුධ සමව ගුරු නීචව සිකුරු සමව ශනි ස්වක්ෂේත්රව හා රාහු කේතු උච්චව රාශි චක්‍රයේ සරන අතර ජනවාරි 04 වෙනි දින 05.05 පැයට සිකුරු ධනුවට පැමිණෙමින් සමවද 05 වෙනි දින 03.57 පැයට බුධ මකරයට...
විවාහයක් ප්‍රමාද වීම දරු සම්පත් ප්‍රමාද වීම පසුගිය භවයක කළ අකුසලයක්. නමුත් මනුෂ්‍ය ආත්මවල ඉපදුන අයකුට පෙර අකුසල් අහෝසි කරගත හැකි බව බුදුදහමේ සඳහන් වනවා. ඔබත් පින් දහම් කරන්න. විවාහ ප්‍රමාදයි කියා විවාහ වූ ජෝඩුවලට ගරහන්න ඊර්ෂ්‍යා කරන්න නම්...
2020 වර්ෂය එළඹෙන තෙක් රටවාසී, ලෝකවාසි අප සියලු දෙනා දෑස් දල්වාගෙන බලා සිටියේ බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනය. වෙනත් වසරවල උදාවන වාටත් වඩා සුවිශේෂත්වයක් මෙම 2020 වසර කෙරෙහි ජනතාවට තිබුණි. 2020 වසර උදාවීමට අභිමුව තිබියදීනම් 2019 දෙසැම්බර් මාසය...
සිකුරාදා මල්වර වූ ඔබද ඉතා වාසනාවන්ත තැනැත්තියකි. අතිශයින් විනෝදකාමී, ශෘංගාරාත්මක කාව්‍ය, නාට්‍ය සංගීතාදී කලාවන්ට ඇලුම්කරන ඔබ අලංකාර ඇඳුම් පැලඳුම් ආබරණවලට ඉතා කැමතිය.
දැරියක් යුවතියක් වන්නේ මල්වරයෙනි. ඡ්‍යොතිෂය තුළ මල්වරය...
ක්‍රිස්තු වර්ෂ 1910ක් වූ අගෝස්තු 26 වැනි සිකුරාදා රාත්‍රී 07.10ට ඉපැරණි යුගෝස්ලෝවියානු රාජ්‍යයේ තෙරේසා කුමාරිය උපන්නීය.
ඇල්බීනියාන හෙවත් ඉපැරණි යුගොස්ලෝවැකියාවේදී දයාවේ දේවමාතා තෙරේසා දූතිකාව ජම්මලාභය ලද කුල කුමාරියෙකි. 1928දී...
ධර්ම කර්මාධිපති රුචක, සස, චන්ද්‍ර මංගල, අර්ධ ගජකේෂරී, රවි බුධ, ආධිත්‍ය. නීච භංග රාජයෝගය , ගුරු ශනි, සත්කලාත්ර, සත්කාම ධේනු, කාලසර්ප,ලක්ෂ්මී. වෙශි, වොශී, උභයචාරි . සරලා, විමල ආදී ඊසැර වෙඩි සැර බලැතිව කෝටියක් දෝෂ භංග කරමින්
ශනි...
නීච භංග රාජ යෝග – රවි බුධ ආධිත්‍ය –පාපකර්තරී ගුරු ශනි යෝග බලැතිව, රවි බුධ , චන්ද්‍ර, සිකුරු, රවි කේතු, රවි චන්ද්‍ර, බුධ චන්ද්‍ර, සංයෝග චන්ද්‍ර, කුජ, කුජ ශුක්‍ර, කුජ කේතු, බුධ කුජ, ,රවි කුජ ත්‍රිකෝණ දෘෂ්ඨි , කුජ ශනි, කුජ ගුරු ෂඩ්කෝණ දෘෂ්ටි...
2020 වසරේ අවසාන රවිය වන හා 2021 පළමු රවිය ලෙස ගණන් ගැනෙන ගුරු හිමි ධනු රාශියට රවිගේ පැමිණීම 2020 දෙසැම්බර් මස 15 කුජ දින 21.32 ට සිදුවේ. මෙතැන් සිට 2021 ජනවාරි 14 තෙක් රවි එහි ගමන් කරන අතර, ‘මුල, පුවසල, තරුසල පෙදෙක ධනු රැස” කී වාසේ කේතු...
ලෞකික ජීවිතය ඔපවත් කරන බලගතු මාලවී යෝග කාරක සිකුරුට පස්වැන්නාධිපති සෙනසුරුගෙන් බලගතු දෘෂ්ටියක් වැටී ඇති හෙයින් සෙනසුරුගෙන් තුන්වැන්නේ සිකුරු පිහිටා සිටීම නිසා පාරලෞකික ජීවිතය පිළිබඳව සිතීමට ගායනා කිරීමට බෙහෙවින්ම රුචිකත්වයක් දක්වා ඇත. මෙම...
ග්‍රහ ලොව මව් වශයෙන් හඳුන්වන සඳුට එක රාශියක් පසු කිරීමට ගත වන්නේ දින දෙකයි පැය හයක් පමණයි. මේ නිසා සඳුට රාශි දොළහම පසු කිරීමට ගතවන්නේ මසකටවත් අඩු කාලයකි. මේ හේතුව නිසා සඳුගෙන් උදාකරන යෝග විරල නොවේ.
සඳුගෙන් උදාකරන සමහර යෝග...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960